tag:blogger.com,1999:blog-3011635318422671268.post1338173700778185986..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: කිකිළිද? බිත්තරේද?Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3011635318422671268.post-59536931729280127452013-05-07T21:47:23.143+05:302013-05-07T21:47:23.143+05:30නිදහස් අධ්‍යාපනය හරහා ගමෙන් නගරයට කැටපෝලල වලින් වි...නිදහස් අධ්‍යාපනය හරහා ගමෙන් නගරයට කැටපෝලල වලින් විදපු මොලගෙඩි වලට නගරයෙදි නාගරිකයෙක් වෙන්නවත් ගමේදි ගැමියෙක් වෙන්නවත් තව දුරටත් හැකියාවක් නැහැ...
උන් කුමක්දෝ අතරමග තැනක නවතිනවා.....
උන් රස්සාව කලාට සල්ලලි ගත්තට මොකද්දෝ මදි ගතියක් එනවා...
ගෑනු, සල්ලි , ගෙවලල් ලැබුනත් මදි ගතියක් එනවා...

ඒ වගේ නිදහස් අධ්‍යාපනයෙන් කොළඹට විදපු මොලගෙඩි වල හිදැස පුරවන්න එක එක කාලෙදි එක එක දේවල් එනවා..යුද්දෙ කාලෙ මැරුන ස්කෝර් එක වෙනුවට මේ කාලෙ උන්ගේ ආතලල් එක තම්බි...මේ ආතල් එකේ දිශානතිය වෙනස් වීම විප්ලවයක්ද?
පිස්සු තමයි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-32417733408818130622013-04-23T11:04:50.416+05:302013-04-23T11:04:50.416+05:30මචන්,
චින්තන වෙඩි තියලා ඉවරයි..!
මරණ පරීක්ෂණයට...මචන්,

චින්තන වෙඩි තියලා ඉවරයි..!

මරණ පරීක්ෂණයට සාක්කි දෙන්න එන්නේ නැත්තේ ඇයි කියලා උගෙන් අහන්න එපා.

ඒක උගේ ජොබ් එක නෙමෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-19460169157739798492013-04-23T11:02:54.554+05:302013-04-23T11:02:54.554+05:30යු හිට් ද නේල් ඔන් ටොප් ඔෆ් ද හෙඩ්..!
මට තියෙන අව...යු හිට් ද නේල් ඔන් ටොප් ඔෆ් ද හෙඩ්..!

මට තියෙන අවුල බොබසේ එක්ක වත් ඔය කැන්ඩ්ල් ලයිට් සෙට් එක එක්කවත් එක පෙළට හිට ගන්න බැරිවීම.

මේ ගඟ මෙතැන් සිට වක්ව ගලනව කියලා පෙනී පෙනී, එයට එරෙහිව කිසි දෙයක් කර ගන්න බැරිවීම තරම් අසරණකමක් තවත් තියෙනවද..? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-33020528614877112992013-04-22T11:25:00.565+05:302013-04-22T11:25:00.565+05:30කාලෙක ඉඳන් බොහොම කැමැත්තෙන් කියවන බ්ලොග් එකක්.ඒත් ...කාලෙක ඉඳන් බොහොම කැමැත්තෙන් කියවන බ්ලොග් එකක්.ඒත් අඩුපාඩුවක් වෙන්නේ චින්තන සහෝදරයා කොමෙන්ට් කරුවන් සමඟ යම්කිසි සංවාදයක නොයෙදීමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-22307756433911709262013-04-21T21:23:22.489+05:302013-04-21T21:23:22.489+05:30උබ මේ පොස්ට් එක ලියුවට මම මේකට කමෙන්ට් කරන්නේ කොහො...උබ මේ පොස්ට් එක ලියුවට මම මේකට කමෙන්ට් කරන්නේ කොහොමද.....???? කමෙන්ට් නොකර යන්නනෙත් නැහැ....ඒ පාට කන්නාඩි වලින් ලෝකේ දකින උන්ට වඩා මට ලෝකේ නිරුවත් පාට නොකරපු චිත්‍රයක් නිසා.....

මට උබේ ලිවිල්ල ඉස්තරම්.....ඒත් බං මේ කියන්න කාරනාව සමාජක් විදිහට ගොඩ දෙනෙක් දකින්නේ මහ පටු විදිහට. කොහොමත් බොදු බල සේනාව බෞද්ධ දර්ශනයේ තිබුන විඤානය පැත්ත නැති කලා. විදග්ග සංවාද වෙනුවට පටු අදහස් මුල කරගත්ත දේශාභිමානී.....ජාතිකත්වයක් ගැන පරම් බාන්න ගත්ත. එක තුල බුදු දහමේ තිබුන ච්න්තන පරාසය ලගු කලා......

අනිත් අතින් එදා පානදුරා වාදය කරලා බෞද්ධ දර්ශනය පිළිබද ලෝකයට සුමංගල හිමි කල එක දැක්ම බොදු බල සේනාවට දැන් තියෙනවද......කෝ සංවාදයක්, තියෙන්නේ ත්රස්තවාදයක්.... රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/18186844393887174856noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-60694691906991434212013-04-21T20:37:48.360+05:302013-04-21T20:37:48.360+05:30මචං මේක මාර සිරා ලිපියක්! සෑහෙන්න කාලයක් මං මගෙ යා...මචං මේක මාර සිරා ලිපියක්! සෑහෙන්න කාලයක් මං මගෙ යාලුවන්ට අමාරුවෙන් පැහැදිලි කරන්න හදපු concept එකක් ඊට වඩා ගොඩාක් හොඳට පැහැදිලි කරල තියෙනව! හැබැයි මේක පැහැදිලිවම කතිකාවතේ ආරම්භය විතරයි කියල පේනවා!නවියාhttps://www.blogger.com/profile/01374385663525014250noreply@blogger.com