tag:blogger.com,1999:blog-3011635318422671268.post1489952445171356705..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: අදහස් සංසර්ගයක සුරතාන්තයVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3011635318422671268.post-74821159628892618382015-12-08T23:12:41.035+05:302015-12-08T23:12:41.035+05:30කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි
මිත්‍යාව යනු කුම...කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

https://www.facebook.com/JyotishLanka
Sira Sanhttps://www.blogger.com/profile/16763246816134820814noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-25569276808213909802012-08-13T17:49:49.012+05:302012-08-13T17:49:49.012+05:30ලිංගික ක්‍රියාවලියකදි දීම සහ ගැනීම දෙකම උවමනයි අවස...ලිංගික ක්‍රියාවලියකදි දීම සහ ගැනීම දෙකම උවමනයි අවසාන ඵලය සාර්ථක වෙන්න. අදහස් සංසර්ගයේදි මිනිස්සු කොයිතරම් ඒ ගණුදෙනුවට ලෑස්තිද කියන ප්‍රශ්ණෙ එනවා. මිනිස්සු ගොඩක් හිතං ඉන්නෙ එයාල හිතන දේවල් උපතින්ම ආව කියල. ඒව එයා ජීවත් වුණ පරිසරය නිසා හිතන්න හුරු වුණ දේවල් කියල මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඒ නිසා තමන් දරණ අදහස පරම අදහස කරගෙන අනිත් අය කියන දේවල් නිශ්ප්‍රභ කරනවා. හැමෝටම ඕන පොරක් වෙන්නනේ. එතනදි ගනුදෙනුවක් කෝ? අදහස් කොහොමද සංසර්ගයේ යෙදෙන්නේ?

මට හිතෙන්නෙ ඔය පසුබෑමට හේතුව විධියට අපිට තියෙන ලොකුම හේතුව අපි චණ්ඩියො වීම. ඒ නිසාම උවමනාවෙන්ම අනිත් මනුස්සයව මගඇරීම. ඇහුම්කන් නොදීම. hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com