tag:blogger.com,1999:blog-3011635318422671268.post1648514274285575153..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: ෆැන්ටසිය ගෙට ගමුද?Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3011635318422671268.post-87439584758264232452016-07-27T12:53:39.603+05:302016-07-27T12:53:39.603+05:30බ්ලොග් එකේ අලුත් දෙයක් ලියැවෙයි කියල බලාපොරොත්...බ්ලොග් එකේ අලුත් දෙයක් ලියැවෙයි කියල බලාපොරොත්තු වෙනවා.Dhananjaya Ranaweerahttps://www.blogger.com/profile/07770286567850297073noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-20521038692720423692016-07-02T22:47:54.540+05:302016-07-02T22:47:54.540+05:30Aiyooo chintha, I visit the blog everyday thinking...Aiyooo chintha, I visit the blog everyday thinking you might have written something new. Disappointing dude! :) Write more about the film's that intrigued you, or about the travels at least (hint hint.. Cannes). Cheers! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-71823939758277935372016-06-15T02:34:09.927+05:302016-06-15T02:34:09.927+05:30http://nelumyaya.com/?p=6019http://nelumyaya.com/?p=6019Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-26680595901335872872016-06-15T02:27:35.786+05:302016-06-15T02:27:35.786+05:30//ෆිල්ම් එකේ කිසි චරිතයක් හඳුන්වන්න නමක් ගමක් නෑ. ...//ෆිල්ම් එකේ කිසි චරිතයක් හඳුන්වන්න නමක් ගමක් නෑ. මේ රූපකමය බව තේරුම් ගන්න ඒකමත් හොඳ තැනක්// ටිකක් වෙන්න බ්‍රෙෂ්ට් ගේ එපික් තියරිය වගේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-15277734298471319122016-06-10T17:42:41.176+05:302016-06-10T17:42:41.176+05:30මෙව්වා මොන විචාරද....අන්න අර මාතලන් ලොක්කා මේ ගැන...මෙව්වා මොන විචාරද....අන්න අර මාතලන් ලොක්කා මේ ගැන ලියපු එකනේ විචාරේ......

ගියපාර හදගමයා ගෑණීගේ ඇදුම් ගැලෙව්වා....මේ පාර ගෑණිට යන්න කියලා හදගමය තමන්ගේ කලිසම ගැලෙව්වා....ගෑණූ ඉන්නේ ඔනේ පිරිමින්ගේ ආසාවේ විදිහට.....අනෝමට ඉන්න ඕනේ විදිහ ගැන කියලා දෙන්න ගිහින් හදගමයා කලිසම තමන්ගේම ඔළුව උඩින් ගලවගෙන කියලා තමයි විචාරක ඔස්තාර්ලට නොතේරෙන පෘතග්ජන අපට තේරෙන කථාව....

ලෙට් හිම් ක්‍රයි......Mayyahttp://maiyyagelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-20470489826311438272016-05-24T17:19:10.053+05:302016-05-24T17:19:10.053+05:30නිවැරදි කළා. ස්තුතියිනිවැරදි කළා. ස්තුතියිVyadhadevahttps://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-67490878880015692432016-05-24T16:09:19.855+05:302016-05-24T16:09:19.855+05:30පොඩි මිස්ටේක් එකක් තියනව මෙතන. "එලී රොත් එය...පොඩි මිස්ටේක් එකක් තියනව මෙතන. "එලී රොත් එයාගෙ පසුකාලීන පොත් ඔක්කොම ලියන්නෙ...."
එලී --> ෆිලිප් Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-80648355734779281062016-05-24T15:35:24.627+05:302016-05-24T15:35:24.627+05:30මට එලිජි ෆිල්ම් එකෙ ලින්ක් එක එවන්න පුලුව්න්ඩ කවුර...මට එලිජි ෆිල්ම් එකෙ ලින්ක් එක එවන්න පුලුව්න්ඩ කවුරු හො ලග තියෙනව නම්Anonymoushttps://www.blogger.com/profile/09950213637440553234noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-91548081252399455332016-05-24T15:07:15.597+05:302016-05-24T15:07:15.597+05:30ඉසබෙල් කුෂෙත්.....මෙහෙම තමයි හරි මගෙ හිතේ.ඉසබෙල් කුෂෙත්.....මෙහෙම තමයි හරි මගෙ හිතේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-10523264679441921172016-05-24T02:02:07.126+05:302016-05-24T02:02:07.126+05:30හදගම හැමදාම බඩු ගොඩක් මේසෙ උඩ හලල උඹ මේකෙං ලස්සන ප...හදගම හැමදාම බඩු ගොඩක් මේසෙ උඩ හලල උඹ මේකෙං ලස්සන පිල්ම් එකක් හදාගනිං කියල කියනවා. බලන අය ඒ බඩු අතගගා බලබල චිත්‍රපටිය හදාගෙන ගොඩදාන්න ඕනැ. හදගමගෙ අන්තිම චිත්‍රපටවල බඩු පිටරටින් බාරගත්තෙ නැති වුනාට අපේ අයියල මල්ලිල දැන් ඒවයිං චිත්‍රපටි හදල දීල ගොඩදාන තරමට දියුනු වෙලා තියෙනව. මොකද දැං අපිට පරාරෝපණය, යතාර්තය, ෆැන්ටසිය, සංඥාර්ථවේද වගේ ඒව එක්ක සෙල්ලං දාන විදිහ දන්න නිසා. ඉස්සර අපිට පුලුවන් හදගමගේ ප්‍රකාශන නිදහස වෙනුවෙන් හරි විරුද්ධව හරි පෙනී ඉන්න විතරයි. එත් දැන් අපිටත් පුලුවන් හදගමව ගොඩදාන්න මල්ලි... වෙල් ඩන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-42529392074807287632016-05-24T01:33:37.374+05:302016-05-24T01:33:37.374+05:30සෞන්දර්ය නැති පොපගැන්ඩයි, යතාර්තවාදී පසුතලයක් උඩ හ...සෞන්දර්ය නැති පොපගැන්ඩයි, යතාර්තවාදී පසුතලයක් උඩ හැසිරෙන්නෙ නැති අබ්ස්ටෑක්ට් චරිතයි, කොපි කලාට ඉබේම අපේ කෑලි එකතුවෙලා අලුත් වෙන ඒවයි(හොද වෙලාවට කොපි කරන්ඩ බැරි), යතාර්තය සහ ෆැන්ටසිය මුනගැහෙන තැනුයි (මුනගැහෙන්න කලින් ඒව ඔක්කොම කවර් කරල තියෙන්නෙ), උමතුව මදා හරින උනුයි, සමහර දේවල් හොඳට කරන (අනිත් ඒවා නරක) අයයි, සංවාද කල යුතු කාරනායි වැඩබිමුයි තමයි අපිට. මේක නිකං පිලුනු වෙච්ච බත් පිගාංවල හොද හරිය තෝර තෝර කකා කරන වර්නනාවක් වගේ සන්තොසයක්.Anonymousnoreply@blogger.com