tag:blogger.com,1999:blog-3011635318422671268.post1664230281000823572..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදපාදිVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3011635318422671268.post-57685891619500166452017-02-02T11:23:44.636+05:302017-02-02T11:23:44.636+05:30@ Pra Jay, Don't worry. You have the right to ...@ Pra Jay, Don't worry. You have the right to express your views. I also doing same way. No need to say sorry. Keep expressing your ideas without any barrier. :Dනොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-45320538613189438442017-02-01T15:58:21.060+05:302017-02-01T15:58:21.060+05:30@Henry, I just read this. Sorry, I didn't mean...@Henry, I just read this. Sorry, I didn't mean to belittle anyone's effort. Visuals of the movie are nice.
My problem was with the appearance of the ships because one of my amateur interests happens to be European maritime history. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-88437061769017462622017-02-01T15:54:01.061+05:302017-02-01T15:54:01.061+05:30හෙන් රි කියන එක හරි චෝල නැව් පැහැදිලිව දන්නෙ නෑ කි...හෙන් රි කියන එක හරි චෝල නැව් පැහැදිලිව දන්නෙ නෑ කියල. චෝල නැව් යුරෝපීය නැව් තරම් හොඳට වාර්ථාවෙලා නෑ. යුරෝපීය නැව්වල විකාශනය ඉමේජස් සහිතව හොඳට වාර්ථා වෙලා තියනවා. කැටයම්, කාර්වින්ස්, පොත්, සිතුවම් හා අනෙකුත් දේවල.ක්‍රි පූ ඉන්දියන් ඒවාගේ නෑ. ඒත් කියවීම්, රිසර්ච්, අනුමාන හා ඉමැජිනේෂන් භාවිතා කර ක්‍රෙඩිබිලිටි එක තියන ජාතියේ නිර්මාණයක ග්‍රැෆික් කරන්න පුලුවන්. ප්රශ්නය තියෙන්නේ චිත්‍රපටියේ පේන ඒවා බැලූ බැල්මට මධ්‍යතන යුරෝපීය වීමPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-32956208634558469342017-02-01T15:45:59.882+05:302017-02-01T15:45:59.882+05:30http://sangam.org/2007/10/Shipping.php?uid=2610
T...http://sangam.org/2007/10/Shipping.php?uid=2610

The introduction of “ship-type coins" has been attributed to the Sathavahanas[17], who were ruling the south during c.200 BCE onwards, just touching the northern boundaries of the Tamils of the Sangam period. Vasishthiputra Pulumavi and Yajna Sri Satakarni have issued Ship-type coins depicting two-mast ships sailing on wavy oceanic waters under partially clouded sky. The coins of Pulumavi have been recovered between Madras and Caddalore proving the existing of ports in that area. The coins of the latter were found in Maharastra. Here, under the two-mast ship fish (LHS) and conch (RHS) are also depicted. The other parts of ship – have also been clear. The Salankayanas have also issued similar coins proving that they too had seafaring activities and naval dominance. Interestingly, their ships portray some parts of the ship on both sides under water. Though, they could be easily interpreted as oars, but the shapes negate it. In another coin, a roughly circular shape object attached to one side of the ship. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-61789116929652487292017-02-01T13:21:44.462+05:302017-02-01T13:21:44.462+05:30hariyata hari macho meke comment data therumak nah...hariyata hari macho meke comment data therumak naha ..Anonymoushttps://www.blogger.com/profile/10607419115411146360noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-36281658486433242152017-01-31T16:13:19.738+05:302017-01-31T16:13:19.738+05:30// ඔහොම ගියොත් ස්ටීම් ෆනල් එකකුත් දායි ක්‍රිස්තු ප...// ඔහොම ගියොත් ස්ටීම් ෆනල් එකකුත් දායි ක්‍රිස්තු පූර්ව කාලෙ නැව් වලට//
ඒ තරම්ම ගොං විදිහට කරන එකක් නෑ. ඒත් චෝලයින්ගෙ නැව් ඔය වගේද නැද්ද කියන එක කොහොම කියන්නද..ඒ යුගයේ දියුණුව ගැන හෝ නැව් වල ආකෘතිය ගැන නිශ්චිත සටහන් කොහෙද තියෙන්නෙ. හැමදේම පසු කාලයන්හිදී අනුමාන කළ දේ කියලයි මං හිතන්නෙ.

නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-81646316445209638662017-01-31T16:07:04.024+05:302017-01-31T16:07:04.024+05:30//ග්‍රැපික් ගැනනම් සතුටුයි..//
අපේ පුතණ්ඩියත් ඔය ව...//ග්‍රැපික් ගැනනම් සතුටුයි..//
අපේ පුතණ්ඩියත් ඔය වැඩේට සම්බන්ධ නිසා ඒක ඇහුවම මටත් සතුටුයි.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-19177738103841287042017-01-31T14:36:54.847+05:302017-01-31T14:36:54.847+05:30මං කියන්නෙ හරියටම හරියට ක්‍රි පූ චෝල නැව් මොනවද කි...මං කියන්නෙ හරියටම හරියට ක්‍රි පූ චෝල නැව් මොනවද කියලා කියන්න අමාරුවුනාට සාමාන්‍ය ගාණකට බලා ගන්න මූලාශ්‍ර තියනවා. ඒවා බලලා හොඳ විදිහකට නොකර ලේසියට පයිරට්ස් ඔෆ් ද කැරිබියන් එකේ තියන ජාතියේ නැව් ග්‍රැෆික් කලාම අයිතිහාසික නිර්මාණයක අගය බාල වෙනවා කියන එක.
ඔහොම ගියොත් හරියටම දන්නෙ නෑ කියලා ස්ටීම් ෆනල් එකකුත් දායි ක්‍රිස්තු පූර්ව කාලෙ නැව් වලට !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-56478150759039064182017-01-31T14:24:38.286+05:302017-01-31T14:24:38.286+05:30ආලෝකා උඩ පනී වගේ තැනකින් චිත්‍රපටිය ඉවර වෙලා ගියා...ආලෝකා උඩ පනී වගේ තැනකින් චිත්‍රපටිය ඉවර වෙලා ගියා.. ඇත්තටම චත්‍ර චිත්‍රපටය නොහදා මූවි ට්‍රේලර් එක විතරක් හැදුවානම් ඊට වැඩිය හොඳයි කියලා හිතෙනවා.. ග්‍රැපික් ගැනනම් සතුටුයි.. 'දර්ශන් - කළු සිංහලයා' අදහසට මමත් එකඟයි.. සිනමාකරුවන් හිටියත් පිටපත් රචකයින්, පරිකල්පිකයින් නැති අඩුව තදේටම දැනෙනවා.. Anonymoushttps://www.blogger.com/profile/02572327053495209288noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-34513086945946074352017-01-31T10:53:24.200+05:302017-01-31T10:53:24.200+05:30රුවන්වැලි මහා සෑ රදුන්ට අපහාස කල මේ සුනඛයාගේ පර ගැ...රුවන්වැලි මහා සෑ රදුන්ට අපහාස කල මේ සුනඛයාගේ පර ගැති අවජාතකත්වය නැවත පෙන්වා ඇත.. චත්‍ර ගැන කතා නොකර, තමුන් කට වචාල කමට නොදඩා, තමුන් චිත්‍රපටයක් කර පෙන්නව...sumedhankara past pupilshttp://facebook.com/ssdsppanoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-54861320118980430652017-01-31T10:20:52.216+05:302017-01-31T10:20:52.216+05:30Mathalan ubanam niyama lansiyek bun.... etakota su...Mathalan ubanam niyama lansiyek bun.... etakota sudda enna kalin sigiriya, anuradhapuraya, polonnaruwa wage ewa haduwe ubalge kawru harida... basic udaharana 3 dunne....
CHEhttps://www.blogger.com/profile/10583962678328414039noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-934069986594841742017-01-31T09:27:37.802+05:302017-01-31T09:27:37.802+05:30කට්ටිය හරි දාර්ශණිකයො වගේ කතා කරනව,බුදු දහම, සිංහල...කට්ටිය හරි දාර්ශණිකයො වගේ කතා කරනව,බුදු දහම, සිංහල ජාතිය, ඉතිහාසය ගැන කිසිම තේරුමක් නැතුව. තනිකරම සුද්දොන්ගෙ කටු කාලනෙ ඉන්නෙ. අපේ ජාතිය බුදු දහම ආරක්ශා කරමින් පැමිණි ජාතියක්. ඒක තමයි අපේ ජාතියේ අරමුණ. ඒක තේරුම් ගන්නෙ නැතුව, බුදු දහම, තමන්ගෙ ජාතිය ගැන අභිමානයක් නැතුව මෙහෙම විචාර කරන්නෙ තනිකරම තමන් මහ ලොකු පොරක් කියාගන්න මිසක් වෙන හේතුවකට නම් නෙවෙයි.Rajitha Ariyaratnehttps://www.blogger.com/profile/06905219013380604626noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-11880377591091160142017-01-31T08:27:23.061+05:302017-01-31T08:27:23.061+05:30අපේ උන්ට ඔය තරම් දියුණු නැව් තිබුනා වෙන්න බෑ... ඕන...අපේ උන්ට ඔය තරම් දියුණු නැව් තිබුනා වෙන්න බෑ... ඕන නම් කොටේක නැගලා පාවෙලා යන්න ඇති.. කොහොමත් මහ මුහුද වටේට තිබුනට.. අපේ උන්ට වතුර හුවමාරුව ඇර වතුරේ දාන සෙල්ලම් අදත් බෑ..

ඉන්ගිරිසි සෝ වල තියෙන නැව් අපිට තිබුනා කියලා හිතන එකම ජෝක් එකක්.. අපි කොච්චර අසරණ ජාතියක්ද කියලා බලාගන්න ලන්දේසි යුගය හොඳින් අධ්‍යයනය කළාම ඇති.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-31338034356566975362017-01-30T22:10:54.495+05:302017-01-30T22:10:54.495+05:30නැව් ගැන නං කියන්න තියෙන්නෙ ඒ කාලෙ නැව් මොන වගේද ක...නැව් ගැන නං කියන්න තියෙන්නෙ ඒ කාලෙ නැව් මොන වගේද කියල දැනගන්න අපි ඒ කාලෙ හිටියෙ නෑනෙ කියලයි. බොහෝ ඉතිහාස කරුණු නිර්මිත කියලයි මට හිතෙන්නෙ. බොහෝ දේ එක එක ලේඛනවල තිබුණ හා ජනප්රවාදයෙන් එන කරුණු. නිශ්චිත නෑ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-1035078879710127182017-01-30T22:04:17.811+05:302017-01-30T22:04:17.811+05:30උද්දික වෙනුවට ජැක්සන්ව ගත්ත නං ගොඩ. මහා කළු සිංහලය...උද්දික වෙනුවට ජැක්සන්ව ගත්ත නං ගොඩ. මහා කළු සිංහලයාම වෙන්න තිබුණා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-75931593457280481132017-01-30T20:45:07.459+05:302017-01-30T20:45:07.459+05:30ඇයි JR ගේ කලේ ප්‍රේමදාසගේ කලේ ඒවගේ හිටපු චන්ඩි ගැන...ඇයි JR ගේ කලේ ප්‍රේමදාසගේ කලේ ඒවගේ හිටපු චන්ඩි ගැන දැන් මතක නැද්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-71087066149215393162017-01-30T18:53:23.001+05:302017-01-30T18:53:23.001+05:30වළගම්බා චරිතෙට දර්ශන් ධර්මරාජ් ගන්න තිබුණ කියන තර්...වළගම්බා චරිතෙට දර්ශන් ධර්මරාජ් ගන්න තිබුණ කියන තර්කෙට මාත් එකඟයි.( උද්දික අදක්ෂයි කියනව නෙමෙයි නමුත් භාම්භීර චරිතයකට ගන්න ඕනෙ පෞරුෂයක් තියන කෙනෙක් එතකොටයි මහා කළු සිංහලයා කියන චරිතය හරියටම මවන්න පුළුවන්) CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-26242472096561629942017-01-30T15:15:15.507+05:302017-01-30T15:15:15.507+05:30මං හෙන්රි වර්ණකුලසූරියගේ FB පෝස්ට් එකකට දාපු කමෙන්...මං හෙන්රි වර්ණකුලසූරියගේ FB පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් :-
1. නැව් මධ්‍යතන යුගයේ යුරෝපීය වගේ. ක්‍රිව 1505 පෘතුගීසීන් එනවා වගේ ( ක්‍රි පූ 103 ඉන්දියාවෙන් එනවා වගේ නෙමෙයි.)

කතාවේ ගලා යාමෙත් අප්සෙට් තියනවා නේද? රජ පවුල නැවතී හිටපු ප්‍රභූ ගෙදර අය එක පාරට විනාඩියක් වගේ ඉඳලා ඊට පස්සෙ කතාවෙ නෑ.

ආක්‍රමණිකයන් හැමවෙලේම කතා කරන්නේ ස්ටේජ් එකක ඉන්නවා වගේ. වලගම්බාහු පවුලත් එක්ක කතා කලත් රජ සබාවේ කතා කරනවා වගේ. රොශාන් රවීන්ද්‍ර (හා තරමක් දුරට මේනකා පීරිස්) හොඳට රඟපානවා. පොඩි කුමාරවරුත් හොඳයි. අනිත් ඔක්කොම නලුවන් චිත්‍රපටයක වගේ නෙමෙයි කතා කරන්නේ වේදිකා නාට්‍යයක වගේ.

Nice camera work and fairly good action. But, anachronisms like the ships and very poor acting spoiled the entire experience for me.

2. මගේ හිස්ටොරිකල් ෆික්ශන් ගැන තියන ආසාව නිසායි නැව් දැක්කහම අප්සෙට් ගියේ. ඒක එහෙම තිබ්බත් රඟපෑම් හොඳනම් චිත්‍රපටිය රස විඳින්න තිබුනා. රොෂාන් රවීන්ද්‍ර හැර අනිකුත් නලුවන් වේදිකා නාට්‍යයක වගේ දෙබස් කියනකොට ඒකත් බෑනේ. සොරි, මට පේන දේ මං කිව්වෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-10929199391185632882017-01-30T14:41:09.963+05:302017-01-30T14:41:09.963+05:30මාතලන් ඒක්ක එකඟයි. ෆිල්ම් එකට පිටපතක් නැතුව කඩා වැ...මාතලන් ඒක්ක එකඟයි. ෆිල්ම් එකට පිටපතක් නැතුව කඩා වැටෙනවා වගේ චින්තනගේ විචාරයත් චිත්‍රපටියේ ගොන් මතවාදය නොසලකා හරින නිසා ෆිල්ම් එකට දෙවෙනි නැහැ. කොච්චර "යහපාලන" වුනත් චින්තන අන්තිමට ගෝත්‍රික මදේ අතඇරලා ග්‍රේඩින් එඩිටින් ලෙල්ල අතගගා පිට කැසීමටම යනවා. සමහරවිට චින්තනගේ ෆිල්ම් එක ග්රේඩ්න් කරන්නේ චත්‍රද දන්නෑ. අපි බලමුකො චින්තනගේ එපික් එක ආපුවහම ගැඹුර! හිටපන්කොAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-85068459017220505252017-01-30T14:00:55.337+05:302017-01-30T14:00:55.337+05:30මේ තමයි ඇත්ත ඉතිහාසය... ප්‍රාදේශීය චන්ඩි ටිකක් මින...මේ තමයි ඇත්ත ඉතිහාසය... ප්‍රාදේශීය චන්ඩි ටිකක් මිනිසුන්ගෙ ධනය හා ශ්‍රමය මංකොල්ල කමින් අයියලා වෙලා ඉඳලා තියෙනවා බඩු ගගහා... නිදහසෙන් පස්සෙ ඒක ආයෙත් එනවා මහින්දගේ කාළේ.. ඉතින් ඒ ගෝත්‍රික ගති වලට පට්ට ආදරේ සෙට් එකක් අදත් ඒවට වහ වැටිලා මේ වගේ ගොබ්බ සෝ හදන උන් ගොඩ දානවා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-71994086758767724172017-01-30T09:28:07.772+05:302017-01-30T09:28:07.772+05:30වලගම්බා රජ චරිතයට ටිකක් පන තියෙන එකෙක් ගන්න තිබ්බා...වලගම්බා රජ චරිතයට ටිකක් පන තියෙන එකෙක් ගන්න තිබ්බා. නැත්තං ඉතිහාසෙ ගැන අපිට මවලා දීල තියෙන ටෝක්ස් වල පැවැත්මට තර්ජනයක් ඇතිවෙනවා .Thilinahttps://www.blogger.com/profile/17521225503174094723noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-34386009353848727712017-01-30T08:54:23.906+05:302017-01-30T08:54:23.906+05:30බලන්න යන්න ඕන... තාම වෙලාවක් ආවෙ නෑනෙ...
ජයවේවා!...බලන්න යන්න ඕන... තාම වෙලාවක් ආවෙ නෑනෙ...

ජයවේවා!!කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.com