tag:blogger.com,1999:blog-3011635318422671268.post2425997390487250469..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: පසෙකින් ඇමරිකානු සිහිනය ය. පසෙකින් කාණුවක ගඩාෆි ය.Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3011635318422671268.post-34826019075082728022011-11-27T21:32:13.241+05:302011-11-27T21:32:13.241+05:30Satya is right... thats the exact thing what Chint...Satya is right... thats the exact thing what Chinthana has said in this post. America gave them the freedom to reach higher. <br />"ඇත්තටම මං ඇමරිකාවට ආසය. ඒ ඇමරිකාවෙ යුධ පිළිවෙත් වලට නොවේය. අනෙක් රටවලට එරෙහිව කරන දේශපාලන කුමන්ත්‍රණ නිසා නොවේය. ඒ ඇමෙරිකානු සමස්තය නිසාමය. කිසිම සංස්කෘතියක් නැති, එක එක රටවලින් පිටුවහල් වූ නැත්නම් නිදහස සොයා ගිය ජනතාව විසින් ගොඩ නැගූ ඇමරිකාව නිසාමය. අසංස්කෘතියේ, ම්ලේච්ඡුත්වයේ සිට අද දක්වා අතීත උරුමයක් නැතිවම සංස්කෘතික වූ ඇමෙරිකාව නිසාමය."Anonymoushttps://www.blogger.com/profile/13362850140711422064noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-60885768903349740722011-11-05T23:04:39.871+05:302011-11-05T23:04:39.871+05:30ගඩාෆිගේ ලිබියාව වෙනත් බොහෝ අප්‍රිකානු රටවලට වඩා හො...ගඩාෆිගේ ලිබියාව වෙනත් බොහෝ අප්‍රිකානු රටවලට වඩා හොද එකක් විය. සාක්ෂරතාව, ඒක පුද්ගල දල ආදායම, සාපේෂව ඉහළ ය. වාරිමාර්ග, මහා මාර්ග විදුලිය තිබුනි. නමුත් ලිබියාවේ මිනිස්සු අවසානයේ ඉල්ලුවේ මේවා නොවේ. ආන්ඩුව හැම චන්දයකට ම උතුරට ගිහින් මොනවා බෙදලා ආවත් අන්තිමට උතුරෙ මිනිස්සුන්ට නොමිලේ අලගෙඩියක් වත් නොදෙන දෙමළ සන්ධානයට ම චන්දේ දෙන්නේ ඇයි? මෙය, ලංකාවේ තියෙන්නේ ජාතික ප්‍රශ්නයක් නොව ආදායම් ව්‍යාප්තිය ගැන ප්‍රශ්නයක් යැයි කියමින් උතුරට ලයිට් කණු පාරවල් සහ ට්‍රැක්ටර් බෙදීමට යෝජනා කරන සියලු දෙනා ගැඹුරින් තේරුම් ගත යුතු කරුණකි. මහා මාර්ග, විදුලිය හෝ නිවාස වැනි දේවල් මිනිස්සුන්ට අවශ්‍ය නමුත් ඒ මිනිස්සුන්ට අවශ්‍ය සියලු දේ නොවේ.Swan lakehttps://www.blogger.com/profile/01686945835619428581noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-32498858218781009492011-10-30T06:40:17.023+05:302011-10-30T06:40:17.023+05:30එක පිම්මේ ලියන්නේ නැතුව පරිච්චේද වලට කැඩුවානම් නේද...එක පිම්මේ ලියන්නේ නැතුව පරිච්චේද වලට කැඩුවානම් නේද හොඳ ?Azmeerhttps://www.blogger.com/profile/08775524070976859072noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-21164658738668606872011-10-30T04:15:39.088+05:302011-10-30T04:15:39.088+05:30It's not clear how you like America while not ...It's not clear how you like America while not liking Japan (just keep Singapore out of the discussion as one can't exactly call it a nation)? Japan is the country that made Kurosawa. He became Kurosawa while in Japan. As a matter of fact, most of the 'great' Americans were not made by America. They were bought by America, after they became successful, only.Satyahttps://www.blogger.com/profile/03180633280202906105noreply@blogger.com