tag:blogger.com,1999:blog-3011635318422671268.post251144783914132682..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: පොදු අපේක්ෂකයා මමVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3011635318422671268.post-40465545474955763692014-11-28T21:07:41.819+05:302014-11-28T21:07:41.819+05:30පවුලකින් නිර්වින්දනය කරපු බහුතරයක් ඉන්න අපේ රටේ මි...පවුලකින් නිර්වින්දනය කරපු බහුතරයක් ඉන්න අපේ රටේ මිනිසුන්ට මේවා තේරෙන දවසක් ඉක්මනින් උදා වෙන්න තව තව මේ වගේ ලිපි ලියවෙන්න ඕනි..ජානක ගුණතිලකhttps://www.blogger.com/profile/02920787218398037374noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-13089082760546175312014-11-25T21:52:31.511+05:302014-11-25T21:52:31.511+05:30විධායකය පිලිබඳ ඔබේ මතයට එකඟ නොවනවා හැර අනෙක් හැම ක...විධායකය පිලිබඳ ඔබේ මතයට එකඟ නොවනවා හැර අනෙක් හැම කාරණයකටම මං එකඟ වෙනවා. ඇත්තෙන්ම සියල්ල කැටිකොටගත් සාර්ථක ලිපියක්.

කියවන්න එන්න පාර කිව්වෙ අරූ අයියා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-21746627822389909152014-11-24T16:30:38.704+05:302014-11-24T16:30:38.704+05:30මේ වතාවෙවත් මේක හරි ගියොත් දිගටම ලංකාවේ පයගහල ඉන්න...මේ වතාවෙවත් මේක හරි ගියොත් දිගටම ලංකාවේ පයගහල ඉන්න පුළුවන් වේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-32006835984642559952014-11-23T21:08:20.184+05:302014-11-23T21:08:20.184+05:30//////මං පොදු අපේක්ෂකයා පිළිබඳ ව්‍යාපාරයට කැමති ඒ...//////මං පොදු අපේක්ෂකයා පිළිබඳ ව්‍යාපාරයට කැමති ඒකයි. ඒක නැවත බලාපොරොත්තුවක්. ඒක නිර්නාමික විප්ලවයක්. පොදු අපේක්ෂකයා කවුද, එයා දිනයිද, මහින්ද පරදියිද කියන එක නෙමෙයි වැදගත්. හිතන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්, විරුද්ද වෙන්න පුළුවන් සුළු පිරිසක් හරි තාමත් ඉන්නවා කියන එකයි වැඩිය වැදගත්.

අපිට සව්දිය පුරන්න ඒ වෙනස ඇති.///////////////

ඉතාම හරවත් ලිපියක්!!

ඉතාම නිවැරදි අවසන් ඡේදයක්!!!

මගේ හිත යට තෙරපෙමින් තිබූ අදහස්ම තමයි CULTමේ ඉතා නිවැරදි ලෙස අන්තිම කොටසින් ලස්සනට ලියලා තියෙන්නේ!!!! Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.com