tag:blogger.com,1999:blog-3011635318422671268.post2570048203552681762..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: කරුමක්කාර ජීවිතේ විඳින්න ශෘංගාර රිදී නිම්නයේ වැතිරෙන්න Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3011635318422671268.post-20268975250433725182016-10-14T05:09:28.926+05:302016-10-14T05:09:28.926+05:30හඳයා ගෙදර ගෑනී මරාගෙන කකා තනි තටුවෙන් පියාඹන්න යනව...හඳයා ගෙදර ගෑනී මරාගෙන කකා තනි තටුවෙන් පියාඹන්න යනවා.ඩොමී වගේම මමත් රෝසා එකක නිදාගන්නව. මාර නිර්මානාත්මකයි. දාර්ශනිකයි. හ:! හ:! ඔබට සතුටුයි ද දැන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-36496247494525087362016-10-14T05:02:59.616+05:302016-10-14T05:02:59.616+05:30හැබෑට? චින්තන.. ඔයාට මග ඇරිච්ච දේවල් දැන් අහම්බෙන්...හැබෑට? චින්තන.. ඔයාට මග ඇරිච්ච දේවල් දැන් අහම්බෙන් අහුවෙනවාවත්ද? ඔයා බැරිවෙලා අභ්‍යන්තරයෙන් සෙලවුණාවත් ද?.. ඔයා එපාාාා කියන දැණුම. අවංකත්වය. පරණ ලෝකය. විකිණීම ඇතුළේ දිය වෙලා ගිය අතීතය. ඔයා ඔජවඩන ඇඩවර්ටයිසින් ඇතුළේ දිය වෙලා ගිය කලාව. ඔයාලගෙන් සහ එයාලගෙම මළ මිනීවලින් විස්තාපනය වුනු නිහාල්සිංහ. තිස්ස. උපාලි. මේ කරුමක්කාර අවතාර දකින කොට දුක හිතුනාවත්ද? වේලිච්ච වර්තමානය, බොරු නාමික ලිබරල්කරණය, බටහිරකරණය, ඩිජිටල් නල මාර්ග, ඒවා මහින්දගෙ හම්බන්තොට හිස් පාරවල් වගේ කියල හිතුනාවත්ද? ඒවා පිරෙන්න ඕනැ අතීතයෙන්. කාලය නෙමෙයි. අතීතය කියන්නේ තට්ටු... ඒක අවුරුදුවලින් මනින්න බෑ වගේ බහුබූත හිතට ආවාවත්ද?... නැත්නං ඔයාගෙ දක්ෂතාවයට සරිලන විදිහට ඇතුළෙන් පරිණත වෙන්නවත් යනවද? හබැයි එතකොට ඔයාට දැන් තියෙන සැප, අනුග්‍රහ, අර කාර් එක, කෝපි කඩ, ඒ තට්ටු වෙනුවට මාරු කරගන්න වෙනවා. ඊට වැඩිය හොඳ නැද්ද ඉන්න විදිහට ම ඉඳල, හිතෙන හිතෙන වෙලාවට දෙපැත්තටම අාවඩල, මැරෙන්න කලින් ඕනැ නං ස්වයං විවේචනයක යෙදිල මැරෙන එක?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-62905575665393162442012-10-17T01:24:41.208+05:302012-10-17T01:24:41.208+05:30ම්ම්ම්ම්ම්....
මට පෙනෙන ව්දිහට දැන් ලංකවෙ සම්භහවය ...ම්ම්ම්ම්ම්....
මට පෙනෙන ව්දිහට දැන් ලංකවෙ සම්භහවය කියාගන්නා ගොඩක් ච්ත්‍රපටිවල ඉන්නෙ ගණිකාවොයි ආර්මි කාරයො.එකත් හරියට කුඩා රාමුවක් වගේ. ච්ත්‍රපටිවල තියන sex ආර්ට් එකක් විදිහට දැනෙන්නෙම නැතිතරම්.
(Perfume-The Story of a Murderer ච්ත්‍රපටියේ Perfume එකේ සුවද දැනිල එතන ඉන්න හැමොම sex කරන්න ගන්නව ස්වර්ගයට ගියා වගේ එ සුවද අපිටත් දැනෙන්න ගන්නවා එ අමුතු ගතිය,
sid n nenciඑකෙත් sex ගැන අමුතු අදහස්)
Tarantino වගේ මරණය artඑකක් විදිහට දකින්න ලංකවෙ කාටවත් බැරි උනා.
මිනිසුන්ගෙ ඇතුලෙ තියන විකාර අදහස් ගැන ලංකවෙ ච්ත්‍රපටි හැදුනද?(රාගය හැර)
දැන් ලංකවෙ සම්භහවය කියාගන්නා ගොඩක් ච්ත්‍රපටිවල ඉන්නෙ ලංකිකයො ඇත්ත ලංකිකයො ද?ලසිත මධුරංගhttps://www.blogger.com/profile/13812738089863587746noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-39666177232341241452012-10-17T01:17:25.679+05:302012-10-17T01:17:25.679+05:30This comment has been removed by the author.ලසිත මධුරංගhttps://www.blogger.com/profile/13812738089863587746noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-69966301327278284232012-10-15T11:01:22.874+05:302012-10-15T11:01:22.874+05:30චින්තන මට අනුව නම් කරුමක්කාරයෝට වඩා විරාගයේදී තිස්...චින්තන මට අනුව නම් කරුමක්කාරයෝට වඩා විරාගයේදී තිස්ස ඉස්සරහින්, බලපන් කරුමක්කාරයෝ ඇතුළෙ තිස්ස බයයි. තිස්ස හැම මොහොතකම ක්ලෝසප් වලිනුයි මීඩ් වලිනුයි අමරසේකරගෙ චරිත කියවන්න ගියාට තිස්ස බයයි, ඒ බය හොදට පේනවා. මං හිතන්නේ කරුමක්කාරයෝ ලියලා ආයිත් අවුරුදු ගාණකට පස්සේ තමන්ගෙ නිර්මාණය වෙනුවෙන් පෙනී සිටීම අතෑරපු අමරසේකරට තිබුණු බය තිස්සටත් තිබිලා තියෙනවා ෆිල්ම් එක ෂූට් කරද්දිම. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-19093860624009267972012-10-13T14:15:08.624+05:302012-10-13T14:15:08.624+05:30සහතික ඇත්ත.. ඩී බී නිහාල්සිංහ ඒ මහතයගේ කුටුම්බ ජීව...සහතික ඇත්ත.. ඩී බී නිහාල්සිංහ ඒ මහතයගේ කුටුම්බ ජීවීත්ය නිසා අපට අහිමි වෙනවා. තිස්සත් නෑ. හඳයා ගෙදර ගෑනී මරාගෙන කකා තනි තටුවෙන් පියාඹන්න යනවා. විදුට රූපවාහිනිය මිලක් නියම කරනවා. වෙන උන්ට විදු වටින්නේ නෑ. එකම එක ච්ත්‍රපටයක් ළඟදි බැලුවා ටිකක් හිතට අල්ලපු. සුළඟ එනු පිනිස. ඒ මගේ රසය. ඒ උනාට ලංකාවේ සිනමාවේ මට අමතක නොවනම චරිත වන ඩොමී, ඩී ආර්, පියදාස විජේකෝන් ඉන්න ගෙදර හිටිය රෝස කැකුල රෝසා ගීතයට කරන රංගනය තරම් රංගනයක් මම එක චිත්‍රපටයක වත් දැකලා නෑ. රෝසා මුළු ෆිල්ම් එකේම නෑ. ඒත් මට රෝසාව මැවිලා පේනවා. ඩොමී වගේම මමත් රෝසා එකක නිදාගන්නව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com