tag:blogger.com,1999:blog-3011635318422671268.post3123417812676469027..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: සංකේත පියා සහ ගප්පියාVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3011635318422671268.post-66052749340938662212014-08-02T17:18:26.862+05:302014-08-02T17:18:26.862+05:30හරියටම හරි...උන් දෙන්නගේ Video බල බල ඉද්දි තමයි මන...හරියටම හරි...උන් දෙන්නගේ Video බල බල ඉද්දි තමයි මන් අහම්බෙන් ගප්පියව දැක්කේ...අපේ ඔෆිස් එකේ උන්ටත් ඊට පස්සේ තමයි ගප්පියගේ ලින්ක් එක යැව්වේ.හරි නම් කුෂාන් සහ ශ්‍රීමාල් ගැන ඉස්සෙල්ල කතා කරන්න ඕන.දෙගොල්ලොම හොදයි වැඩේ තියෙන්නේ උන් දෙන්න ගැන කවුරුත් කතා කරන්නේ නෑ........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-44633885625255945822014-07-11T10:47:30.595+05:302014-07-11T10:47:30.595+05:30aththama kathawaaththama kathawaBathiya Muhandiram https://www.blogger.com/profile/12613700066373995955noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-25595114704174462372014-07-08T13:49:02.907+05:302014-07-08T13:49:02.907+05:30මේක හොඳ කතාවක්; හැබැයි පොඩි ඌන පූර්නයක් තියෙනව. කු...මේක හොඳ කතාවක්; හැබැයි පොඩි ඌන පූර්නයක් තියෙනව. කුශාන් සහ ශ්‍රිමාල් තමයි ලංකාවෙ මේ වගේ Youtube Channel එකක් මුලින්ම උඩට ගෙනාවෙ; ජෙහාන් මෙන්ම ගප්පියත් ලංකේවෙ නෙවෙයි ඉන්නෙ. මම අවංකවම හිතනව කුශාන් සහ ශ්‍රිමාල් නිර්මානාත්මක බව අතින් ගප්පියටත් ජෙහාන්ට ත් වඩා ඉදිරියෙන් ඉන්නව කියල. නමුත් උන් දෙන්න එක්කො අපේ පංතියේ මිනිස්සු හින් දා හරි, ලංකාවෙ ඉන්න හින් දා හරි, උන් දෙන්න ගැන මෙහෙම ලියන්න කාගෙවත් අත් නොනැමෙන ගතියක් තියෙනව. මාව වැරදියට තේරුම් ගන්න එපා; ගප්පිපයා කියන්නෙ අපිට දැනෙන නිර්මාණ කරන හොඳ මිනිහෙක්. නමුත් මම කියන්නේ මෙතන ලොකු අසාධාරනයක් වෙනව කියන එක විතරයි. ඒක නිවරදි කරගන්න අපි උත්ස්සහ කිරීම වටිනව කියල මම හිතනවා. Unknownhttps://www.blogger.com/profile/08478831627710157048noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-42521527750374393512014-07-08T13:47:47.388+05:302014-07-08T13:47:47.388+05:30This comment has been removed by the author.Unknownhttps://www.blogger.com/profile/08478831627710157048noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-79755988460936209932014-07-07T18:39:43.016+05:302014-07-07T18:39:43.016+05:30පළමුවෙන්ම කියන්න ඕන මේ ලිපිය මටත් දැණෙන ඇත්ත කියලා...පළමුවෙන්ම කියන්න ඕන මේ ලිපිය මටත් දැණෙන ඇත්ත කියලා. මේක හරිම සරළ සුන්දර විදිහට හිතන්න ඕන ගේමක්. මම ඩෙල් ස්ටුඩියෝ රසවිඳිනවා හැම වැඩ සටහනක්ම. මම ඒ වැඩේට ආසයි. සුනිල්ගේ ප්‍රෝග්‍රෑම් එකත් ලොකු වෙනසක්. මේ අත්හදා බැලීම තමයි වෙන්න ඕන. මේ වෙනසට මිනිසුන් කැමති බව මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහනේ සමහර තරුනයින් එක්ක අතුල අධිකාරි කරපු අළුත් වැඩවලින් දැක්කා.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-80218279606306793122014-07-06T01:23:49.542+05:302014-07-06T01:23:49.542+05:30gappi kiyanne patta wada karayek api nitharama bal...gappi kiyanne patta wada karayek api nitharama bala inne oyage aluth nirmana anakam a tharam api ubata adarey kollo......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-78519025229908320762014-07-05T21:34:19.330+05:302014-07-05T21:34:19.330+05:30මෙන්න දෙල් ස්ටුඩියෝ ඔරිමජිනල් එක
https://www.yout...මෙන්න දෙල් ස්ටුඩියෝ ඔරිමජිනල් එක

https://www.youtube.com/watch?v=7FKEy_RWwQkKush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-70022271180544215212014-07-05T19:00:32.040+05:302014-07-05T19:00:32.040+05:30Niyamay ubaNiyamay ubaAnonymoushttps://www.blogger.com/profile/08446305445938866999noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-37773994385880668472014-07-05T14:11:09.735+05:302014-07-05T14:11:09.735+05:30ගප්පියාව අගය කරන කෙනෙක් මාත්. මට අනුව නම් ගප්පියා ...ගප්පියාව අගය කරන කෙනෙක් මාත්. මට අනුව නම් ගප්පියා අපේ කලා ලෝකේ බොහෝ අයට වඩා ඉස්සරහින්. ඔහුට නිසි ඇගයීමක් දෙන ඔබටත් බොහෝ ස්තූතියි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-19588150084341468182014-07-05T12:40:22.527+05:302014-07-05T12:40:22.527+05:30උඹේ බොහෝමයක් ලිපි මන් කියෙව්වා ඔය ලිපි බොහෝමයක් කි...උඹේ බොහෝමයක් ලිපි මන් කියෙව්වා ඔය ලිපි බොහෝමයක් කියවගෙන යද්දි මට දැනෙනවා...
මමම මට කතාකරන හැඟීමක්,
ඒක මාරයි බන්,
මන් කියන්නේ කියන්නේ ඒක මාර වයිරසයක් වගේ බන්...
මාරාන්තිකම වයිරසයක්
මමම මට කතාකරන එක???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-36324395342706868582014-07-05T12:35:11.384+05:302014-07-05T12:35:11.384+05:30කුශාන් &ශ්‍රීමාල් කොල්ලෝ දෙන්නා බොහෝම
මහන්සිය...කුශාන් &ශ්‍රීමාල් කොල්ලෝ දෙන්නා බොහෝම
මහන්සියෙන් තමන්ගේ චැනල් එක ඇදන් යනවා
Anonymousnoreply@blogger.com