tag:blogger.com,1999:blog-3011635318422671268.post3307224713785992680..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: හරකා ලකුණද? මිනිස් ලකුණද?Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3011635318422671268.post-47763777449881197032013-06-29T05:06:23.252+05:302013-06-29T05:06:23.252+05:30හරක් මරනවාට වඩා අන්ත විදියට මිනිසුන් මරූ කාලේ නිහඬ...හරක් මරනවාට වඩා අන්ත විදියට මිනිසුන් මරූ කාලේ නිහඬව සිටි මිනිසුන්ට හරක් ගැන ඇති වී ඇති මේ ලව් එක නම් සැක අන්තිම සහිතය.

පාලකයෝ බිල්ලෝ සොයමින් සිටී,
විනාශයට පෙර, පලමුව මානසිකත්වයක් ඇති කරති.
ලේබල් ගසති.

චේගුවේරා කාරයොනෙ
ජේ වී පී කාරයොනෙ
නැක්සලයිට් කාරයොනෙ
කොටිනෙ
දෙමලුනෙ
හරක් මස් කන එවුන්නේ
හම්බයොනෙ
(ඔසාමා නම් බිල්ලා බිහිකොට, ඔසාමා බින් ලාඩන්ගේ කතාව අවසන් කල හැටි බලන්න.)

ශ්‍රී ලාංකිකයින් ලේ දැකීමට ඇති ආශාවෙන් පෙලෙන ජාතියක් බවට පත් කොට ඇත.

Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-86564061782705974212013-06-22T20:59:09.236+05:302013-06-22T20:59:09.236+05:30https://www.facebook.com/photo.php?v=5738414893351...https://www.facebook.com/photo.php?v=573841489335119&set=vb.369549889764281&type=2&theaterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-79763344437916413062013-06-22T19:55:08.870+05:302013-06-22T19:55:08.870+05:30ලංකා e news එකෙන් , මම download කරගෙන බැලුවා , බොද...ලංකා e news එකෙන් , මම download කරගෙන බැලුවා , බොදු බල`සේනාවේ ගලබොඩ අත්තේ ඥාණිස්සර ගේ 2000 නඩු වාර්තාවක් . එයා රාජගිරියේ පන්සලේ ඉන්නකොට බීල Van එකක් drive කරගෙන ගිහින් අහිංසක ත්‍රී වීල් කාරයේක් හප්පලා නවත්තන්නේවත් නැතුව ගිහිල්ල .ඒකේ නඩුව (report ) තමයි pdf එකක් දාල තිබුනේ .අපිට නම් අදාළ නෑ එයා මොනවා කරලා තිබුනත් .එත් එයා දැන් කරන වැඩේ නම් අපිට අදාලයි .මොකද මොනවත් කරලා නැති සුද්දවන්තයෙක් වගේ මොනවත් නොදන්නා මිනිස්සු මිනීමරුවෝ කරන්න try කරන එකට`.
report එක බලන්න කැමති අයට මෙන්න link එක . http://142.4.27.83/pdf/Gnanasara_Case.pdfAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-52587452577605095942013-06-18T23:31:21.409+05:302013-06-18T23:31:21.409+05:30ඔය කියලා කට ගන්නකොටම දාලා තියෙන්නේ හරක් මසුත් චිකන...ඔය කියලා කට ගන්නකොටම දාලා තියෙන්නේ හරක් මසුත් චිකන් වගේ උයන විදිහක් [ඡායාරූප විස්තර සහිතව].

අනේ මෙහෙමත් බත් කන හරක්..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-34533512505067434512013-06-18T04:57:55.537+05:302013-06-18T04:57:55.537+05:30උඹ හරි, උන් දෙගොල්ලොන්ම ගොන් නාම්බෝ!!! :D උඹ හරි, උන් දෙගොල්ලොන්ම ගොන් නාම්බෝ!!! :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-67260062047338823302013-06-17T21:26:58.790+05:302013-06-17T21:26:58.790+05:30හරක් මස් කන උන්ට ඒවා නොකන්න කියලා ගිණි තියාගන්න එක...හරක් මස් කන උන්ට ඒවා නොකන්න කියලා ගිණි තියාගන්න එකෙයි, උන් ගිණිතියාගන්න නිසා හරක් මස් නොකන උන් හරක් මස් කන්න ගන්න එකෙයි මටනම් කිසිම වෙනසක් පේන්නේ නෑ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-49899525016642365712013-06-17T00:46:25.401+05:302013-06-17T00:46:25.401+05:30//‘මචං ලෝකෙ ශිෂ්ටත්වෙ දියුණුවත් එක්ක මිනිස්සු මෘදු...//‘මචං ලෝකෙ ශිෂ්ටත්වෙ දියුණුවත් එක්ක මිනිස්සු මෘදු වෙන එක සංවේදී වෙන එක භයානකයි. හැම තිස්සෙම ඉතිහාසෙ වෙලා තියෙන්නෙ ඒ විදිහෙ සංවේදී සීමාවකට ආවට පස්සෙ ප්රචන්ඩ රළු ශිෂ්ටත්වයෙන් අඩු කණ්ඩායමක් ඒ වඩා ශිෂ්ට අයව යටත් කර ගන්න එක’//

මේක ලඟදීම දැකගන්න ලැබුනෙ බොස්ටන් මැරතන් එකේදී.
කාට හරි තර්ක කරන්ඩ පුලුවන් මේවා අයිසොලේටඩ් සිද්ධි කියල. ඒත් ඒකම ලංඩන් වලදිත් ම්ලේච්ඡ ආකාරයෙන් වුනා, මිනීමරුවෝ දෙන්නා ලේ පෙරෙන කඩු පිතෝල පෙන්වමින් මාධ්‍ය වලටත් කතා කලා. මේ සිද්ධි පමනක් නෙවෙයි ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධ බොහෝ සිද්ධි වල අයිඩියොලොජිකල් පදනම එකයි.
එහෙම අන්තවාදී ව්‍යාපාර ලංකාවේ තිබේ නම් බො.බ.සේ වගේ කවටයොන්ට ඒකට එරෙහි රෝල් එකක් නැහැ. වෘත්තීය තොරතුරු එක් රැස් කරන රාජ්‍ය ආයතන ඒවා ගැන අවදියෙන් සිටිය යුතුයි.

Anonymousnoreply@blogger.com