tag:blogger.com,1999:blog-3011635318422671268.post3501085360183297239..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: කංසා කියන්නෙ නිදහසVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3011635318422671268.post-89227076560319843522018-04-26T19:16:05.702+05:302018-04-26T19:16:05.702+05:30ඇම්ස්ටර්ඩෑම් වල නවසිය හැත්ත ගනන් වල පැතිරී ගිය හෙර...ඇම්ස්ටර්ඩෑම් වල නවසිය හැත්ත ගනන් වල පැතිරී ගිය හෙරොයින් සමාජ ගැටලුව පාලනය කිරීමට කංසා නිදහස සෑහෙන ප්රයෝජන වුනා කියලා තමයි කියන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-64596137480436061992018-04-26T19:10:15.999+05:302018-04-26T19:10:15.999+05:30මම ගියපු හැම යුරෝපියානු නගරයකටම වඩා සදාචාර සම්පන්න...මම ගියපු හැම යුරෝපියානු නගරයකටම වඩා සදාචාර සම්පන්න බවක් ඇම්ස්ටර්ඩෑම් වල තියෙනවා. ඒක අපි හිතාගෙන ඉන්නවා වගේ වල් බූරු නිදහසක් නෙමෙයි. ඒ නුවරට එන සංචාරකයෝ 100 දෙනෙක්ගෙන් 25-30 අතර ප්රමාණයක් තමා කෝපිහල් වලට ගොඩවදින්නේ. නෙදර්ලන්තය කංසා නීතිගත කිරීමක් කරනැති අතර එය අපරාධයක් ලෙස නොසැලකීමයි කරන්නේ (decriminialised - tolerated). කංසා වගාව තහනම් වන අතර, 5g වගේ තනි පාවිච්චියට පුලුවන් ප්රමාණයක් තමා ලඟ තියාගන්න පුලුවන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-47945869895175481252018-04-24T15:03:13.997+05:302018-04-24T15:03:13.997+05:30++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-78755512358880498032018-04-20T18:06:13.943+05:302018-04-20T18:06:13.943+05:30එකෙන්ම එකයි අවසර දෙනවා නම් මාත් වවනවා එකෙන්මඑකෙන්ම එකයි අවසර දෙනවා නම් මාත් වවනවා එකෙන්මආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-37273415035813603172018-04-20T12:56:33.169+05:302018-04-20T12:56:33.169+05:30apee rate inna sathu ta nam okka hari yanne neha,...apee rate inna sathu ta nam okka hari yanne neha, appe ayya wanduro wage nee............Niyanna dunna gaman kapa gani sure ekta......S,Silvahttps://www.blogger.com/profile/06984753269362657170noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-28951112025303703562018-04-20T12:39:53.536+05:302018-04-20T12:39:53.536+05:30සුපිරිසුපිරිමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-39372827814577164852018-04-20T11:54:48.881+05:302018-04-20T11:54:48.881+05:30++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.com