tag:blogger.com,1999:blog-3011635318422671268.post3985891147500240979..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: බල්ලො ගොඩක් මැද පූසෙක්..Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3011635318422671268.post-22590166919030916582016-08-27T05:15:33.359+05:302016-08-27T05:15:33.359+05:30උපමා තේ හැන්දයි, ලිබරල් තේ හැන්දයි, ස්වයං විචාර තේ...උපමා තේ හැන්දයි, ලිබරල් තේ හැන්දයි, ස්වයං විචාර තේ හැන්දයි, සාංදෘෂ්ටිකවාදී තේ හැන්දයි, රැඩිකල් තේ හැන්ද යි, පශ්චාත් නූතනවාදි තේ හැන්ද යි, අරාජිකවාදී තේ හැන්දයි (ඡේද පිළිවෙලට බව කරැණාවෙන් සලකන්න) කලතා ලියා ඇති මාරාන්තික ලියවිල්ලකි. <br /><br />** කම්මැලිකමෙන් සිටින අපිට ක්රියේටිව් කොමෙන්ට් ලියා ආතල් ගැනීමට ඉඩ සැලසීම ගැන තුති!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-19396312707022285802016-08-27T04:54:28.200+05:302016-08-27T04:54:28.200+05:30අවුරැදු 50 60ක් පරණ, එහෙන් මෙහෙන් කියවල, කියවපු තැ...අවුරැදු 50 60ක් පරණ, එහෙන් මෙහෙන් කියවල, කියවපු තැන් අමතක වෙච්ච මේ වගේ ප්ලේජරයිස් පෝස්ට් මොඩනිස්ට් කුරැවල් ජීවන දහම්වලට අපේ රටේ දැනුයි අනුගාමිකයො හැදෙන්නෙ. මිත්යා විශ්වාස, මලවුන්ගෙන් නැගිටීමේ මිතුරැ හවුල්, කේන්දර, හක්ගෙඩි, මාවෝ සේතුං, නව-ස්ටැලින්වාදය ආදී ඒව එක්ක එකතුවෙලා ෆේස් බුක් වගේ උපසංස්කෘති ඇතුලේ මේව ආපහු ආපහු පැලවෙනවා කාක් බෝ වගේ. වෙන රටවල නම් මේවට එකතුවෙන්නෙ මැද වයසේ සෙකස් ඇරියස් ලයිෆ් ක්රයිසිස් කාරයෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-45577976255092724552016-08-27T04:40:02.678+05:302016-08-27T04:40:02.678+05:30බල්ලො ගොඩක් මැද පූසෙක් ද, බල්ලො පූසංගෙ ඇඟේ එල්ලිලා...බල්ලො ගොඩක් මැද පූසෙක් ද, බල්ලො පූසංගෙ ඇඟේ එල්ලිලා ඉන්න මැක්කෙක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-65889801073330841632016-08-27T03:29:30.134+05:302016-08-27T03:29:30.134+05:30බලු වැඩ කරන පූsexබලු වැඩ කරන පූsexAnonymoushttps://www.blogger.com/profile/17739488891044128714noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-83556450144378140802016-08-27T00:53:17.124+05:302016-08-27T00:53:17.124+05:30බල්ලෙක්ද පූසෙක්ද කියල තීරණය වෙන්නේ උපන් වෙලාව සහ ග...බල්ලෙක්ද පූසෙක්ද කියල තීරණය වෙන්නේ උපන් වෙලාව සහ ග්රහ පිහිටීම් මතයි.අපේ මේ බ්ලොග් ලියන භෝතිකවාදී රැඩිකල් මහත්තුරු අපිට කියා දීල තියෙන්නේ එහෙමයි.Anonymousnoreply@blogger.com