tag:blogger.com,1999:blog-3011635318422671268.post6947555155928937234..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: බකමූණාගේ ආසම සිංදුවVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3011635318422671268.post-63736970358993153692013-11-15T16:22:12.189+05:302013-11-15T16:22:12.189+05:30This comment has been removed by the author.මැක්සා - දිලීපhttps://www.blogger.com/profile/10318376483788208203noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-49874543367158452312013-10-20T15:54:48.072+05:302013-10-20T15:54:48.072+05:30/////වඩාත් වැදගත් දේ වෙන්නෙ නැවත සජීවී මුණගැසීමක් .../////වඩාත් වැදගත් දේ වෙන්නෙ නැවත සජීවී මුණගැසීමක් දක්වා සංගීතය තල්ලූ කරන එකයි. මීඩියා කියන අතරමැදියා වෙනුවට සජීවී විදිහට සංගීතකරුවා සහ ශ්රාවකයා අතර සම්බන්ධය යළි ගොඩනගන්න ඕන. ඒ ඇත්ත සම්බන්ධය ගිලිහෙන තැන ඉඳන් අපි තොග පිටින් සමූහ නාද නිශ්පාදන මිනී වළට ඇදන් වැටෙනවා. අවාසනාවට ඇත්ත කතාවක් වෙන්නෙ නැවතත් මේ වෙනස වෙනුවෙන් මාධ්‍යම ඉදිරිපත් වෙන එක. ඒක රේන් කෝට් දාලා නානවට වඩා එහා අත්දැකීමක් වෙන්නෙ නෑ.//////<br /><br />කලක් ජයතිලක බන්ඩාර ඇතුළු කට්ටියකුත්......දැන් අජිත් කුමාරසිරිලා ඇතුලු කට්ටිය කරන්නෙත් මෙ කියන දේ නේද? මා දැනුවත්ව ජයතිලකලාගේ වැඩවලදී මාධ්‍ය සම්බන්ධ උනේ නැහැ. අජිත්ලාගේ දේවල් බලන්න ලැබිලා නැහැ අහනවා විතරයි. ඔබ කියන කතාව හරි. හැබැයි මුන්ව ජීවත් කරවන්නේ කොහොමද? යුරෝපයේ වගේ සම්ප්‍රදායන් අපිට නැහැනේ. අඩුම ගානේ ඊලඟ නිර්මානය දක්වා තල්ලු කරගෙන යන්නවත්.<br />Anonymousnoreply@blogger.com