tag:blogger.com,1999:blog-3011635318422671268.post726735514788750189..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: ඇසිඞ් වැස්සට තෙමුනා නෙමෙයි පිච්චුණාVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3011635318422671268.post-13528186475680553582014-02-13T06:39:23.409+05:302014-02-13T06:39:23.409+05:30..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-45632505224843480312014-02-09T08:02:09.032+05:302014-02-09T08:02:09.032+05:30මට මොකක් හරි දෙයක් ඕන වෙනවා. මං ද`ගලලා ද`ගලලා ඒක ...මට මොකක් හරි දෙයක් ඕන වෙනවා. මං ද`ගලලා ද`ගලලා ඒක අයිති කර ගන්නවා. ටික දවසකින් මට ඒකෙ සතුට නැති වෙනවා. මට තව දෙයක් ඕන වෙනවා. මේක අත්ඇරලා මං ඒකට ද`ගදානවා. ඒක ලබා ගන්නවා. ඒ සතුටත් ටික දවසකින් දිය වෙලා යනවා. කිසි භෞතික දෙයක් අයිති කර ගැනීමෙන් මේ සදාකාලික සතුට අයිති කර ගන්න බෑ කියලා මං ආදරය, මිත්‍රත්වය වගේ සම්බන්ධතා පැත්තට හැරෙනවා.
අදහස් පැත්තට හැරෙනවා. ඒවත් සදාකාලික තෘප්තියක් දෙන්නෙ නෑ කියලා තේරුම් අරන් ඊළ`ගට මං දෙවියන් පිළිබඳ සත්‍යය පැත්තට හැරෙනවා. ආධ්‍යාත්මික නිශ්චිත තෘප්තියක් හොයන්න පටන් ගන්නවා. මේ එකම ආශාවක වස්තු මාරුවක් විතරයි. මේක තමයි ආශාවේ පරිණාමය. මේ හැමදේකම අනිවාර්ය කෙලවර අතෘප්තිය.
Damith Dahanayakenoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-7011443045060395162014-02-08T10:42:43.615+05:302014-02-08T10:42:43.615+05:30//මොකක් හරි තර්ජනයක්, විනාශයක්, ජවිපෙ නිතර කියන වි...//මොකක් හරි තර්ජනයක්, විනාශයක්, ජවිපෙ නිතර කියන විදිහට තීරණාත්මක මොහොතක් නැතුව ලංකාවෙ ජනතාවට ජීවත් වෙනවා දැනෙන්නෙ නෑ.//
ජිනීවා ලෙඩේ ළඟ ලඟම එනවනේ...
දුලාගේ අඩවිය ලියන දුලාDulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.com