tag:blogger.com,1999:blog-3011635318422671268.post7363990710246838773..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: දඹුල්ල මරණයේ ඇත්ත පොලිසියVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3011635318422671268.post-22065002445722894432017-09-12T18:13:43.959+05:302017-09-12T18:13:43.959+05:30මේ මරණය ගැන බොහෝ පිරිසක් බලන්නේ මරපු සිද්ධිය ...මේ මරණය ගැන බොහෝ පිරිසක් බලන්නේ මරපු සිද්ධිය ගැන හිතන්නේ නැතිව. මොකද ඒ් විදිහට හිතන අය මුලින්ම දකින්නේ මේ පුද්ගලයා ගැන කියන 'ගෑණියෙක් විදිහට ඉන්න පිරිමියෙක්' කියන ස්වරූපය. සංක්රාන්තී ලිංගිකයන් ගැන වගේම ඒ අයගේ හැසිරීම් රටාව හෝ මානසික තත්වය ගැනත් බොහෝ පිරිසකට අවබාේධයක් නෑ. කාලයත් සමග මේ දේවල් ගැන ඔවුන් අවබෝධ කර ගනීවී කියලා ඉන්නත් බෑ. 'සංක්රාන්තී ලිංගිකයන්ගේ' මානසිකත්වය ගැන අවබෝධයක් නැතිව මේ සම්බන්ධ සිදුවීම් ගැන පරීක්ෂණ හෝ වෙනත් නීතිමය පියවර ගැනීමත් යම් අාකාරයක පිස්සු වැඩක්. අැත්ත හෙලිදරව් කළ යුත්තේ මොවුන්ගේ අවසාන මරණය පමණක් හෙලිදරව් කීරීමෙන් නොවේ. Mediaවලට Class එකක්https://www.blogger.com/profile/05151707965993596108noreply@blogger.com