tag:blogger.com,1999:blog-3011635318422671268.post7628828569949466916..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: රීමේක් වැඩ කෝටියයි - ප්‍රවේගයෙ විසිල් බල්ටියයිVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3011635318422671268.post-64724105349757005542015-06-29T12:07:26.580+05:302015-06-29T12:07:26.580+05:30ප්‍රවේගය හැදුවේ මහින්ද පරාද වෙන්න කලින්. ඒ නිසා මහ...ප්‍රවේගය හැදුවේ මහින්ද පරාද වෙන්න කලින්. ඒ නිසා මහින්ද පරාජයෙන් පසුව පෙන්වුවත් චිත්‍රපටිය අයිති මහින්ද කාලයටමයි.<br />//මේ කාරණා අනුව රීමේක් එකකදි යම් යම් සිද්ධි චරිත වෙනස් වෙන්න වුණත් පුළුවන්. උදා විදිහට සදේශ් මේ රීමේක් එක කරන්නෙ මහින්දගෙන් පස්සෙ තාරුණ්‍යය ප්‍රභූ (ධනුෂ්) වගේ වෙයි කියල හිතාගෙනද දන්නෙ නෑ.//<br />උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-36097591702025271552015-06-15T17:06:41.171+05:302015-06-15T17:06:41.171+05:30මහපොලව අල්ලපු ශමීරගෙ ෆිල්ම් එක ගැන ලියන එක සෑර්ට ම...මහපොලව අල්ලපු ශමීරගෙ ෆිල්ම් එක ගැන ලියන එක සෑර්ට මගඇරීම කියන එකත් ලොකු විචාරයක්.සෑර් කොල්ලන්ට අමුවෙන්ම සිනෙමාව කරන්න 2005 ඉදලා උත්තේජන දුන්නා.....මොටර්බයිසිකල් ඒ චින්තන දාරා අවකාශයට අදාලයි නේද?ඔක්කොටම කට්ටියට වඩා ශමීර ප්‍රැක්ටිකලි ල0කාවෙ සිනෙමාවට අලුත් දොරක් ඇරලා දීලා තියෙනවා කියලයි අපේනම් හැගීම!Anonymoushttps://www.blogger.com/profile/18397175310965618877noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-30563728332076058332015-06-15T05:32:03.816+05:302015-06-15T05:32:03.816+05:30දෙමල පිචර් හුත්තවල් මොටද ඩො අපිට.දෙමල පිචර් හුත්තවල් මොටද ඩො අපිට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-48574382343040486472015-06-14T18:53:01.117+05:302015-06-14T18:53:01.117+05:30Reason for remaking film is no talent , that is th...Reason for remaking film is no talent , that is the answer.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-66634403478337873022015-06-14T16:17:29.964+05:302015-06-14T16:17:29.964+05:30මටත් කාලෙක ඉදල තිබුන ප්‍රශ්නයක් තමයි ඇයි මේ රී-මේක...මටත් කාලෙක ඉදල තිබුන ප්‍රශ්නයක් තමයි ඇයි මේ රී-මේක් ෆිල්ම් කරන්නේ කියන එක.අපි හොදයි තව,ප්‍රසිද්ධ හින්දි චිත්‍රපට පවා මේ රැල්ලට අස්වෙලා.සල්මන්ගේ කික්,හොලිඩේ ෆිල්ම් එහෙම මොකට හැදුවද කියලා හිතෙනවා!!! ඒත් කික් ෆිල්ම් එක මං බැලුවට පස්සෙයි ඒකේ ටැමිල් එක දැක්කේ.නැතිනම් ඇත්තටම බලන්නේ නෑමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.com