tag:blogger.com,1999:blog-3011635318422671268.post7831521558017123933..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: සංත්රාසය- සංවේගය- සම්බෝධිය එක්තැන් වුණු රියැලිටි අත්දැකීම...Sri Lanka LiveVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3011635318422671268.post-9586164726105604842012-10-31T16:00:50.901+05:302012-10-31T16:00:50.901+05:30It's true, "Media Literacy" is the p...It's true, "Media Literacy" is the panacea for these chaos. "Media is constructed; Media construct reality" ...when we truly aware about it, people will not fall into this panic. Thus, we should focus on a practical methodology to literate people in media. Internet & Cinema can influence people on this scenario, as books are far away from people's mind now.

Chintha, you knew it. Cinema can inject ideas into viewer's mind. That's why you & me have inspired. We need inspiring media to persuade people. What you are doing is also a part of it in a different track. Jagathnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-3183290625588942422012-10-22T21:52:54.716+05:302012-10-22T21:52:54.716+05:30machan chintha,.. ape uni walath shape eke halagen...machan chintha,.. ape uni walath shape eke halagena pahu karana praayogika vikulpaya ganath podduk study ekuk dunnoth neda honda? api okkomala matter eka dress kara kara evaluate kara kara inna athere loke podi vikulpayuk me wenuwen kriyathmakai. rawanaata pana denna yana set ekakuth form wegana ena kaale meheta set wunath naththuth google karala hadaaranna "MEDIA LITTERACY" kiyana yeduma yatakiyawena adahasa gana. logical thinking ekuk ekka media,/ media agendas/media reps/concepts.....prashnakarana samajayaka oya kiyana asamathulitha bawa podduk adu wenawa . ralen wenvee thaniwa sarana ali athun rasakma me hudakalawen midenna oasis ekuk hoyana bawa amathaka karanna epa.. jayamaa wewa! KINGSLY RAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-77981712343059111702012-10-22T21:03:54.829+05:302012-10-22T21:03:54.829+05:30මට මේක ගැන හිතෙන්නෙ මෙහෙම දෙයක්. මේක ලංකාවෙ මීඩියා...මට මේක ගැන හිතෙන්නෙ මෙහෙම දෙයක්. මේක ලංකාවෙ මීඩියා වලින් එලියට එන ප්‍රොජෙක්ෂන් එකකට වඩා මිනිස්සුන්ගෙ ඔලුවල දුවන දෙවල්ම උත්කර්ෂයට නංවන එකක් වගේ. මිනිස්සුන්ගෙ සිතුවිලි ට්‍රෙන්ඩ්ස් සෙන්ස් කරගෙන එහෙම පට්ට ස්මාර්ට් ප්‍රොජෙක්ට් එකක් යන්න තරම් මීඩියා වල ඔලු වැඩ කරනව කියල මම නම් හිතන් නෑ. ඒක් වෙන්නෙ මීඩියා වල බලය දැන් ගිහින් තියෙන්නෙ සාමාන්‍ය මනුස්සය වගේ හිතන පොරවල් ටිකකට. උන්ට අමුතුවෙන් එවැලුවේට් කර කර ඉන්න ඕනෙ නෑ උන් හිතන්නෙත් ඒ විදියටමයි. කාලෙන් කාලෙට එකක් එක රැලි එන්නෙ ඒ විදියට. එවා අලුත් ප්‍රොඩක්ෂන් නෙමේ. ගෙදර ටීවී එක බලන මිනිහට මොකක් හරි හිතුනොත් මීඩියා රන් කරන මිනිහටත් හිතෙන්නෙ එහෙමම තමා. ඇඩ් ඒජන්සි වල තත්වෙත් ඕකම තමා. නිෂ්පාදකයයි පාරිබොගිකයයි ඉන්නෙ එකම ලෙවෙල් එකක. ඉල්ලුමට සැපයුම නෙමේ. ඔක්කොම කන්නෙ එකම කඩෙන්. මේක වෙනස් වෙන්න ඕනෙත් ඒ සිස්ටම් එක ඇතුලෙන්ම තමා. රැඩිකල් පොරවල් ටිකක් එකතු වුනොත් බැරි වෙන එකකුත් නෑ. හැබැයි කොච්චර කාලෙකට වතුර යට හුස්ම අල්ලන් ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ උන්ටත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-22371585729366090412012-10-22T20:19:53.673+05:302012-10-22T20:19:53.673+05:30ඔක්කොම හොඳට ලියලා අර පින්තුරේ ඉන්නෙ මා ප්‍රියතම තව...ඔක්කොම හොඳට ලියලා අර පින්තුරේ ඉන්නෙ මා ප්‍රියතම තවත් පුද්ගලයෙක් වූ ගෝල් ෆේස් හෝටලයේ චුට්ටු කුට්ටන් කියලා දැම්මෙ නැති එකට නම් තරහම තරහයි!!!!! Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-58371050848339670052012-10-22T13:06:45.211+05:302012-10-22T13:06:45.211+05:30අද මීඩිය්ස්ස් එකක් නෑ. ඔක්කොම ආතල් දෙන එක කරන්නේ. ...අද මීඩිය්ස්ස් එකක් නෑ. ඔක්කොම ආතල් දෙන එක කරන්නේ. හිතට සැනසුමක් තියෙන්නේ ඉංග්‍රීසී චැනල් වල සහ පත්තර වල ඒ තත්වය නැති එක. ඒ නිසා අපට ජීවත් වෙන්න පුළුවන්. අදීන මාධ්‍යවේදියා මැරිලා ගොඩක් කල්. සමහර අය සිය දිවි නසාගත්තා, සමහර අය මැරුණා. දැන් ඉන්නෙ අදින මාද්දිය වේදියා. එයා බලන්නේ ලොක්කා ඉස්සරහ පොර වෙන හැටි. ලංකාවේ මාද්යවෙදියෝ ගැන ලස්සන ළිපියක් තිබුනා සමනළ විප්ලවය එකේ. ඒක තමයි ඇත්ත. මීඩීයා වලින් සමාජය දැණුවත් වෙන්නේ නෑ කියලමත් කියන්න බෑ. ඒක ලස්සනටම කරනවා නයි ටී එන් එකයි රූපවාහිනියයි. මොහාන සමරණායක ආවම අපි බලාපොරොත්තු දල්වා ගන්නවා. ඒත් එයත් ලක්ෂපතිආරච්චි කෙනෙක් වෙනවා. කඩේ ගියත් අදත් ජැකා ඇත්ත කියනවා. ඒත් එක්කම තරුණයෙක් වෙන්න ගිහින් ගොනෙක් වෙනවා. තරුණ පරපුර ඒ කියන්නේ ජේ ආර් ගේ දරුවන්ගේ දරුවෝ අම්බානක පිස්සුවක් කෙලිනවා. ඒත් දැන්නම් හති වැටිලා වගේ. ඉංග්‍රීසි දන්න එකා සැබෑ ළෝකයේ ජීවත් වෙන්න ගම රට දාලා යන්න යනවා.

ඔය මොනවා උනත් මම උදේට මුල් පිටුව බලනවා. මල් කුමාරයාට ගහන්න හැමෝම ට්‍රයි කලත් එයාට ගහන්න කාටවත් බැරි උනා. එයා නැතෙයි කියලා වැඩ සටහන නොබලා ඉන්නෙත් නෑ. කෑලී දෙක ලස්සන නිසා කියවන ටික අහගෙන ඉන්නවා. ඒත් කාටුන් එක කියවන්න එයාලට බෑ.

නිව්ස් කියන එකට අළුත් නිර්වච්නයක් මම මේ දවස්වල ලියාගෙන යනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com