tag:blogger.com,1999:blog-3011635318422671268.post8021820047540798084..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: කුරුල්ලන්ට ගී කියන්න ඔබෙ කටහ`ඩ දෙන්න.....Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3011635318422671268.post-20348989959316613842016-02-28T20:28:20.146+05:302016-02-28T20:28:20.146+05:30සෑහෙන දුරට එකඟ විය හැකි හොඳ ලිපියක්.
ඒත් විශේෂයෙන...සෑහෙන දුරට එකඟ විය හැකි හොඳ ලිපියක්.

ඒත් විශේෂයෙන් මෙන්න මේකට එකඟ වෙන්න බෑ.

//අමරදේවගේ රත්නදීප ජන්ම භූමි, සුනිල් එදිරිසිංහ නම් බොදු බල සේනා ගීතය පවා ඔය විදිහට මතක් කරන්න පුළුවන්. ඒත් වික්ටර්ගේ අතින් ඒ විදිහෙ පස්වලට අනුබද්ධ අනුරාගයක් කියවෙන්නෙ නෑ.//

මොකද වික්ටරුත් 72 ජනරජ දිනයට ගී ගැයුව වගෙම

//වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරූ
ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරූ
හේලී ලංකා හේලී ලංකා

දවුලු ගැමුණු පඬු අබා කසුබු විජයබා
ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා
හේලී ලංකා හේලී ලංකා //

වගේ ගීතත් ගයා තියෙනව.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-45067908314598413042016-02-27T23:55:38.118+05:302016-02-27T23:55:38.118+05:30අමරසිරි පීරිස් ගේ සින්දු ඇහෙන මානෙක මට ඉන්න බැහැ. ...අමරසිරි පීරිස් ගේ සින්දු ඇහෙන මානෙක මට ඉන්න බැහැ. කිසි හැඟීමක් නැති වේලිච්ච කටහඬක්

චින්තන ධර්මදාස (cult එක )

චින්තන Facebook
Category favorite musician

වසන්ත කුමාරසිරි :
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-14764651789357366362016-02-27T18:53:57.894+05:302016-02-27T18:53:57.894+05:30වික්ටර් ගැඹුරු රොමාන්තික අවකාශයක් +++++++වික්ටර් ගැඹුරු රොමාන්තික අවකාශයක් +++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-54224314949670539542016-02-27T18:36:08.838+05:302016-02-27T18:36:08.838+05:30සෑම අදහසකටම එකඟයි. මේ කොටසට බොහෝ එකඟයි.
//////මේ ව...සෑම අදහසකටම එකඟයි. මේ කොටසට බොහෝ එකඟයි.
//////මේ වෙද්දි වික්ටර් බීම නවත්තලා. ඒ මදිවට බීමේ ආදිනව ගැන කියන්නත් ඉදිරිපත් වෙලා. කොයිතරම් ආදිනව කිව්වත් බීමේ සෞන්දර්යයේ ප්‍රතිඵල නිර්මාණය වෙලා ඉවරයි. නොබීම ඇතුලෙ කිසි දෙයක් සිද්ද වෙලා නෑ./////////// AruAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-65645208954345790662016-02-27T18:01:00.724+05:302016-02-27T18:01:00.724+05:30හරිම ලස්සන ලියවිල්ලක්. මම ආසම සින්දුවක් තමයි නීල බ...හරිම ලස්සන ලියවිල්ලක්. මම ආසම සින්දුවක් තමයි නීල බිඟු කැල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-72886607648922147852016-02-27T15:44:51.942+05:302016-02-27T15:44:51.942+05:30රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
ප්‍රෙමදාස වෙනුවෙන් ක...රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
ප්‍රෙමදාස වෙනුවෙන් කියපු එකක් කියල හිතෙනවා. ප්‍රේමදාසගේ ජනතා කලාකරු චරිතයක් ඒ කාලේ කළා මතකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-24858506843440590052016-02-27T13:33:12.552+05:302016-02-27T13:33:12.552+05:30අගේ ඇති සටහනක්..ස්තූතියි චින්තන.අගේ ඇති සටහනක්..ස්තූතියි චින්තන.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-67113583928001366782016-02-27T13:22:23.341+05:302016-02-27T13:22:23.341+05:30අගය කරමිඅගය කරමිjay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-51351119975752429292016-02-27T11:39:24.821+05:302016-02-27T11:39:24.821+05:30හරිම අගෙයිහරිම අගෙයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com