tag:blogger.com,1999:blog-3011635318422671268.post8472599661708624910..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: සිවුරු පොරවා ගත් චණ්ඩි නිදැල්ලේ.Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3011635318422671268.post-42437652156742757322012-12-28T07:51:28.993+05:302012-12-28T07:51:28.993+05:30මේ ආගමික උමතුව ගැන මේ මුස්ලිම් මිනිස්සුත් එක්ක තිය...මේ ආගමික උමතුව ගැන මේ මුස්ලිම් මිනිස්සුත් එක්ක තියන තරහ ගැන ඔබ ලියූ බොහොමයක් ලිපි බැලුව.සීයට සීයක්ම නොවුනත් මගෙත් අදහස ඊට බොහොම සමානයි.ඔබේ ලිපි ඇත්තෙන්ම අගය කරනව. :-) Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-82769985233369230772011-10-31T09:51:02.296+05:302011-10-31T09:51:02.296+05:30මහායාන - ථේරවාද ගැටුම තියෙන්නේ මහසෙන් රජ තුමාගේ කා...මහායාන - ථේරවාද ගැටුම තියෙන්නේ මහසෙන් රජ තුමාගේ කාලයේ ඉඳලා. ලංකාවේ අජ වරුන්ට කැමති විදියට බුදු දහම වෙනස් කරන්න ගිය නිසාත් හික්ශූන් වහන්සේලාට වෙන වෙනම රාජ්ය අනුග්රහය දෙන්න පටන් ගත් නිසාත් ලංකාවේ නිකාය හේදය ඇති වුනා, ඉන් පසු ලංකාවේ (අනුරාධපුර යුගයේදී) මහායාන පන්සල් විනාශ කර මහායාන බ්හික්ශූන් පිටුවහල් කරනු ලැබුවා. ඔය වෛරය තාමත් මිනිසුන් තුල (හික්ශූන් වහන්සේලා විසින් මිනිසුන් තුල පැල කරන ලද) තාමත් තියනවා, ඒකනිසා තමයි ලංකාවේ ගොඩක් අයට මහායානය පිලිකුල්.Wiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.com