tag:blogger.com,1999:blog-3011635318422671268.post9153584825057507812..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: සිංදු කියන බේකරියVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3011635318422671268.post-55569159730942784042016-04-28T11:37:47.553+05:302016-04-28T11:37:47.553+05:30මේ දේට ආස වුනේ ඝෝෂා කණ්ඩායමේ සජීවී ප්‍රසංගයකට සහභා...මේ දේට ආස වුනේ ඝෝෂා කණ්ඩායමේ සජීවී ප්‍රසංගයකට සහභාගී වීමෙන් පසුව. තවමත්, ඉදිරියටත් ඒ දේ ට කැමතියි..<br />බේකරියට ජය.....කැම්පස් කොලුවෙක්.noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-51674817751415159312016-04-19T13:00:55.581+05:302016-04-19T13:00:55.581+05:30මේ කමෙන්ට් එක කියෙව්වාම අරූ නොලියන එකෙන් අපිට වෙන ...මේ කමෙන්ට් එක කියෙව්වාම අරූ නොලියන එකෙන් අපිට වෙන පාඩුව පේනවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-21736100779371149812016-04-19T09:12:47.063+05:302016-04-19T09:12:47.063+05:30විශ්වවිද්‍යාල සිසුවො විදිහට අපි උත්සාහ කලේ අපේ ප්‍ර...විශ්වවිද්‍යාල සිසුවො විදිහට අපි උත්සාහ කලේ අපේ ප්රකාශනයේ නිවහල් බව අත්විදින්න ඒ නිදහස් කම ලෝකෙට කියන්න. විකල්ප ආර ඒකට හොද තෝතැන්නක් උනා. නමුත් ඒකෙන් අදහස් වෙන්නෑ ඒ ආර සහ ඒ පිළිභිබු සන්ස්කෘතිය අපේ කරගන්නවා කියන කාරණය.<br />ඒක සාපෙක්ශ කාරණාවක් ඉතින්. <br />අපි හැම දේම අත්විදින ඕන විකල්පයත් ජීවිතේ එක කොටසක්..Anonymoushttps://www.blogger.com/profile/07412490731667681948noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-84071555666757378602016-04-18T23:00:14.441+05:302016-04-18T23:00:14.441+05:30මට චින්තනගේ ලිපිය කියවනකොට මතක්වුනේ නොවරදාම යන කේම...මට චින්තනගේ ලිපිය කියවනකොට මතක්වුනේ නොවරදාම යන කේම්බ්‍රිජ්වල ස්ට්‍රෝබෙරි ෆෙස්ටිවල් එක. බේකරිය කියන්නේ නිවහල්ලුන්ට තෝතැන්නක් කියලා මට හිතෙනවා. ගතානුකතික හිරකුටිවලින් එලියට බහින්න. එය සංස්කෘතිකමය වශයෙන් පමනක් නොවේ අන් හැම දිසාවකින්. මම වයසක මිනිහෙක්. නමුත් නිදහස්වීම යනු වයසට බාධාවක් නොවේ. බැමි නැති ලෝකයක් යනු, ඉබි නැති සිරගෙවල් නොමේ. නිදහස්වූ චින්තනයන් පමනි. ඒ තුල බොහෝ දේ නිවහල් වෙනු ඇත. බොහෝ දේ ලිවීමට තිබුනු මුත් මම බ්ලොග් ලිවීමෙන් නිදස් වුනෙමි. නිදහස යනු වල් බූරු නොවෙනෙවාසේම, චින්තන නිදහසක් ඇති වටපිටාවක බූරුවන් (කකුල් දෙකේ )පවතින්නේද නැත. සුචරිතවාදීන් මාත් එක්ක තරහගන්න එපා. Aru.Anonymousnoreply@blogger.com