tag:blogger.com,1999:blog-3011635318422671268.post1052209072969042037..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: ගොන්සො - GONZOVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3011635318422671268.post-23091148276171293232012-08-10T16:42:48.783+05:302012-08-10T16:42:48.783+05:30machan humter s thompson kiyanne usa wala top maga...machan humter s thompson kiyanne usa wala top magazines walata liyapu porak, uge artical minissu bara gatta. umbe katha minissu publish karanna kemathi une nethi eka umbe liville awlak, ahaka inna hunter wa gawa ganna epa. umma mehema comparison ekek karanawa kiyala u dannawanam uu poth liyana ekekuth neh<br /><br />RKAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-68639011503063894152012-08-06T19:07:31.512+05:302012-08-06T19:07:31.512+05:30ආහ් මෙතන අන්සිකියෝඩ් නිසා ලොග් වෙන්න විදියක් නැහැ....ආහ් මෙතන අන්සිකියෝඩ් නිසා ලොග් වෙන්න විදියක් නැහැ. නැතුව බයකට නෙමෙයි. මම රචින්ත ජයවර්ධනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-18842771908868255842012-08-06T19:06:29.989+05:302012-08-06T19:06:29.989+05:30හරියට දහම් පාසැලේ සමිතියෙදි දුටුගැමුණු රජතුමා ගැන ...හරියට දහම් පාසැලේ සමිතියෙදි දුටුගැමුණු රජතුමා ගැන කතාවක් කියනවා වගේ. මං දන්නෙත් නැති, මට අදාලත් නැති වෙන කාගෙ හරි කතාවක් නැවත කීම. ලංකාවෙ ඇකඩමික් කියන්නෙ ඒකට. වාස්තවික දැනුම. මට ඒ වගේ ලිපි කියවන්නත් කම්මැලියි. <br /><br />එතකොට උඹ මේ කරන්නෙත් හන්ටර් එස් තොම්ප්සන්ගෙම කතාවක්ම ගිලලා ප්රසිද්ධියෙ රෙන එක නෙමෙයිද? ලියුම හොඳයි! උඹට ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-64808563996405830902012-06-26T23:47:54.676+05:302012-06-26T23:47:54.676+05:30හොයන්න වටින වැඩක්. චිත්රපටි ලැයිස්තුවට ස්තූතියි. ...හොයන්න වටින වැඩක්. චිත්රපටි ලැයිස්තුවට ස්තූතියි. තොම්සන්ගෙ වැඩ ගැන Gonzo: The Life and Work of Dr. Hunter S. Thompson කියල වාර්තා එකකුත් හොයාගන්න තියෙනව.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com