tag:blogger.com,1999:blog-3011635318422671268.post185398898959216215..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: කොකා කෝලා සහ නාසිසම්.Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3011635318422671268.post-59859308946314853012015-09-16T13:40:36.598+05:302015-09-16T13:40:36.598+05:30ලෝකෙ හැමතැනකම කොකා කෝලා විරෝධය තියෙනවා තමයි. ලෝකෙ ...ලෝකෙ හැමතැනකම කොකා කෝලා විරෝධය තියෙනවා තමයි. ලෝකෙ හැමතැනකම ඉන්නවා ආපහු අතීතෙට යන්න කැමති මිනිස්සු. ඒත් අපේ වගේ රටක ඒක ඉස්සරහටම එන්න ඉඩ තියෙනවා. මං කියන්නෙ නෑ කොකා කෝලා වතුර වගේ බොන්න කියල. ඒත් කොකා කෝලා හෝ සිගරට් වල සෞඛ්‍ය හේතු වලට වඩා ඒවායේ සංස්කෘතික, මනෝමය හේතු වලට වැඩි වැදගත්කමක් දෙන්න ඕන. ඒවා නිකං කැඳ බොනවා, බත් කනවා වගේ පුරුදු නෙමෙයි. වඩා දියුණු සංස්කෘතික පුරුදු සහ ඇබ්බැහි. ඒවා අනුගත කර ගත හැකි සෞඛ්‍ය තත්වයක් නිර්මාණය කරන එක ඒ විෂයේ වැඩ කරන අයගෙ වගකීම. ඒක තමයි ඒ අයගෙ නිර්මාණශීලීත්වය. ස්වභාවිකත්වයට එහා සෞඛ්‍යය දියුණු වෙන්න ඕන. Vyadhadevahttps://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-245089331038253722015-09-08T17:16:56.452+05:302015-09-08T17:16:56.452+05:30අනිත් එක ඔබ හිතන්නේ කොකාකොලා විරෝධය ලංකාවේ විතරක් ...අනිත් එක ඔබ හිතන්නේ කොකාකොලා විරෝධය ලංකාවේ විතරක් තියෙන එකක් කියලද? ඇමරිකාවේ සහ යුරෝපයේ මේක බොහොම සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙනවා. කොකාකොලා වලින පැහැදිලිවම සෞඛ්‍ය හානියක් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර කල් ඇයි ඒ වෙනුවෙන් කල් මැරුවේ කියන එකයි... KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-81578607351139303792015-09-08T17:14:20.164+05:302015-09-08T17:14:20.164+05:30||එතකොට මේ ශරීර සෞඛ්‍යය වෙනුවෙන් අපි කොකා කෝලා පිට...||එතකොට මේ ශරීර සෞඛ්‍යය වෙනුවෙන් අපි කොකා කෝලා පිටුදැකිය යුතුද? මේක හරියටම පිළිකාව නිසා දුම්බීම අත්හරින්න කියල කරන නොදියුණු යෝජනාවමයි.||

මොකක්ද ඔබ මේ කියන්නේ. පිලිකාව නිසා දුම්බීම අතහරින්නෙ නැතුව පිලිකාකරකයක් වන සිගරට් කොලිටි දෙයක් නිසා ඒක බොන ගමන් පිලිකා වලට බෙහෙත් හොයන්න කියලද යොජනා කරන්නේ.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-71070168533675079732015-09-05T20:43:07.426+05:302015-09-05T20:43:07.426+05:30සිගරට් කතාවට දෙයක් එකතු කරන්න හිතුණා. අපේ රටේ සාමන...සිගරට් කතාවට දෙයක් එකතු කරන්න හිතුණා. අපේ රටේ සාමන්‍ය වෙළඳපලේ තියෙන්නෙ දුම්වැටි වර්ග 7,8 ක් විතරයි. ඒවා අධික නිකොටින් සහ තාර සාන්ද්‍රණවලින් යුක්තයි. ඉතින් දුම්බොන අයට ඉක්මනින්ම පිලිකා හදවත් වගේම පෙනහළු රෝගත් හදැනවා. ඇයි අපේ රටේ නිකොටින් තාර අඩු...එහෙමත් නැත්නම් ඒවයින් තොර දුම් ගැටි නැත්තේ... කිසිම රජයකට ඇත්ත වුවමනාවක් නෑ දුම්වැටි නතර කරන්න... බොරු සෝබන විරොධය විතරයි. අපි බොරුවෙන්ම ජීවත්වෙන්න පුරුදු කරපු ජාතියක්..ඒකයි රටක් ජාතියක් විදියට මෙච්චර පසුගාමී...දූපතක අතරමංව....https://www.blogger.com/profile/16309183845005231274noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-74209825827722872282015-09-05T20:43:06.250+05:302015-09-05T20:43:06.250+05:30සිගරට් කතාවට දෙයක් එකතු කරන්න හිතුණා. අපේ රටේ සාමන...සිගරට් කතාවට දෙයක් එකතු කරන්න හිතුණා. අපේ රටේ සාමන්‍ය වෙළඳපලේ තියෙන්නෙ දුම්වැටි වර්ග 7,8 ක් විතරයි. ඒවා අධික නිකොටින් සහ තාර සාන්ද්‍රණවලින් යුක්තයි. ඉතින් දුම්බොන අයට ඉක්මනින්ම පිලිකා හදවත් වගේම පෙනහළු රෝගත් හදැනවා. ඇයි අපේ රටේ නිකොටින් තාර අඩු...එහෙමත් නැත්නම් ඒවයින් තොර දුම් ගැටි නැත්තේ... කිසිම රජයකට ඇත්ත වුවමනාවක් නෑ දුම්වැටි නතර කරන්න... බොරු සෝබන විරොධය විතරයි. අපි බොරුවෙන්ම ජීවත්වෙන්න පුරුදු කරපු ජාතියක්..ඒකයි රටක් ජාතියක් විදියට මෙච්චර පසුගාමී...දූපතක අතරමංව....https://www.blogger.com/profile/16309183845005231274noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-29378144561702204162015-09-05T20:41:49.917+05:302015-09-05T20:41:49.917+05:30සිගරට් කතාවට දෙයක් එකතු කරන්න හිතුණා. අපේ රටේ සාමන...සිගරට් කතාවට දෙයක් එකතු කරන්න හිතුණා. අපේ රටේ සාමන්‍ය වෙළඳපලේ තියෙන්නෙ දුම්වැටි වර්ග 7,8 ක් විතරයි. ඒවා අධික නිකොටින් සහ තාර සාන්ද්‍රණවලින් යුක්තයි. ඉතින් දුම්බොන අයට ඉක්මනින්ම පිලිකා හදවත් වගේම පෙනහළු රෝගත් හදැනවා. ඇයි අපේ රටේ නිකොටින් තාර අඩු...එහෙමත් නැත්නම් ඒවයින් තොර දුම් ගැටි නැත්තේ... කිසිම රජයකට ඇත්ත වුවමනාවක් නෑ දුම්වැටි නතර කරන්න... බොරු සෝබන විරොධය විතරයි. අපි බොරුවෙන්ම ජීවත්වෙන්න පුරුදු කරපු ජාතියක්..ඒකයි රටක් ජාතියක් විදියට මෙච්චර පසුගාමී...දූපතක අතරමංව....https://www.blogger.com/profile/16309183845005231274noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-91663319842439680672015-09-05T19:45:57.987+05:302015-09-05T19:45:57.987+05:30//වනාන්තර අඩුවීම අපිට ප්‍රශ්නයක් නම් අපිට සිද්ද ව...//වනාන්තර අඩුවීම අපිට ප්‍රශ්නයක් නම් අපිට සිද්ද වෙනවා අපිට අවශ්‍ය විදිහට වනාන්තර වවා ගන්න. සත්තු අඩුවීම අපිට ප්‍රශ්නයක් නම් අපිට සිද්ද වෙනවා අපිට ඕන විදිහට අභිජනනය කරමින් සත්තු හදාගන්න. අපේ පරිසරය අපි විසින් නිර්මාණය කර ගන්නවා.//

මේවා කරන්න ඉස්සරවෙලාම පෘථිවියට සමාන ග්‍රහලෝකයක් නිර්මාණය කරගෙන ඉන්න වෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-12166231201463758802015-09-05T17:31:46.549+05:302015-09-05T17:31:46.549+05:30කොකාකෝල තහනම් කරන්නෙ නෑ. එහෙම බැරිවෙලාවත් කළොත් ආණ...කොකාකෝල තහනම් කරන්නෙ නෑ. එහෙම බැරිවෙලාවත් කළොත් ආණ්ඩුවට ඇමරිකාව කෙවිටි පාරක් දෙයි. කොකාකෝල කියන්නෙ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සංකේතය.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-44478719756401231562015-09-05T17:29:42.103+05:302015-09-05T17:29:42.103+05:30කොකාකෝලා කියන්නෙ දියුණු සංස්කෘතික පානයක් තමයි. ඇමර...කොකාකෝලා කියන්නෙ දියුණු සංස්කෘතික පානයක් තමයි. ඇමරිකන් ගැත්තෙක් වන ඔබ ආයෙ බොරු කියනවද.අපි ඒක සුදු මහත්තයෙක් කියන දේවභාෂිතයක් වාගේ පිළිගන්නම්කො.
ඔබේ තර්ක පදනම් වෙන්නෙ මෙන්න මේ වගෙ කාරනා නිසා වෙන්න ඇති.

කෘමිනාශක වෙනුවට කොකා කෝල ගහන ඉන්දියන් ගොවියො මම දැකල තියනවා.කොකා කෝල වීදුරුවකට මස් කෑල්ලක් දාපුවම දිය වෙනව. ඒ වගේම නිතර කොකා කෝලා බීමෙන් ආයුෂ අඩු කරගෙන මෙලොවින් තුරන් වෙලා ජීවිතයෙ ප්‍රශන් වලින් මිදෙන්නත් පුළුවන්.

කෘමිනාශක වෙනුවට ආදේශකරගන්න පුළුවන් ඒ වගේම ඉක්මනින් දිව්‍යලෝකෙ යන්න පුළුවන් පානයක් දියුණු සංස්කෘතික පානයක් තමයි .ඔබ හරිyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-33713392354130657042015-09-05T15:18:12.639+05:302015-09-05T15:18:12.639+05:30ජනතාව කොකා කෝලා එකේ ප්‍රශ්ණයේ ඇත්තටම සිදුවෙලා තියෙ...ජනතාව කොකා කෝලා එකේ ප්‍රශ්ණයේ ඇත්තටම සිදුවෙලා තියෙන්නේ මොකක්ද කියලා දන්නවාද? මං හිතන්නෙ නෑ හරියටම දන්නවා කියලා. ඇත්තටම සිදු වෙලා තියෙන්නේ ෆැක්ටරියෙ ඉදිකිකිරීමකමට පොළොව හාරන කොට කොකාකෝලා සමාගමට අයත් බිම්ගත ඩීසල් නලයකට හානි වෙලා. නමුත් ඉදිකිරීම කරපු සමාගමවත් කොකාකෝලා සමාගමවත් ඒක ගැන දැනගෙනෙ ඉඳලා නෑ. වඩේ දැනගෙන තියෙන්නේ දවස් කීපයකට පස්සේ. ඒ වෙන්කොට ඩීසල් සෑහෙන ප්‍රමානයක් ගඟට එකතු වෙලා ඉවරයි. නමුත් දැන් නලයේ අලුත් වැඩියාවන් කරලාලු. කෝටි ගානක වන්දියක් රජයට් ගෙනන්න වෙනවා. අන්තිමේදී සේවකයන්ගේ පිටින් තමා වැඩේ කෙලවර වෙන්නේ. බෝනස් කපයි. වියදම් අඩු කරයි. පහසුකම් අඩු කරයි. මිනිස්ස්සු පරණ විධියටම කොකා කෝලා බොයි! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-70240642349922796862015-09-05T10:09:21.530+05:302015-09-05T10:09:21.530+05:30ඔබ කියන දේ ඇත්ත චින්තන. මේ කොකාකෝලා විරෝදීන් මේ වෙ...ඔබ කියන දේ ඇත්ත චින්තන. මේ කොකාකෝලා විරෝදීන් මේ වෙනුවට වෙනත් ඒ හා සමාන හෝ ඊට වඩා උත්තේජනයක් තියෙන වෙනත් බීමක් නිර්දේශ නොකර මේ විදිහට කටයුතු කිරීම කොයිතරම් යෝග්‍ය ද යන්න කිසිවෙකු ප්‍රශ්න නොකරන්නේ ඇයි. මා කොකාකෝලා වලට ඇබ්බැහි නොවූවෙක් වුවත් නොබී සිටින්නෙක් ද නොවෙයි. කොකාකෝලා තහනම් කරනවානම් විකල්ප බීමක් හඳුන්වා දිය යුතුයි කියන අදහසේ මමත් ඉන්නවා.

අර සන්නාගේ කතාවත් ඉක්මනින් කියන්න.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com