tag:blogger.com,1999:blog-3011635318422671268.post1860433275803120036..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: රාවය ගැන මිලින්ද ප්රශ්නයVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3011635318422671268.post-14294748224676584402013-06-05T15:10:16.560+05:302013-06-05T15:10:16.560+05:30ඒක ඇත්ත , අද අලුත් පනතකුත් parliment ඒකට ගේනවා me...ඒක ඇත්ත , අද අලුත් පනතකුත් parliment ඒකට ගේනවා media තව හිර කරන්න .අයියෝ ආයේ සැරයක් යුද්ධ කාලේ වගේ වෙව්ල වෙව්ල තමා ඉන්න වෙන්නේ .අනේ එහෙම හිර වෙච්ච ජීවිතයක් නම් අපිට එපා ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-45612217763504003142013-06-01T18:56:45.005+05:302013-06-01T18:56:45.005+05:302014 වෙද්දී media වල සියල්ලම පාහේ මහින්දගේ control...2014 වෙද්දී media වල සියල්ලම පාහේ මහින්දගේ control එකට ගන්න කියල order එකක් ඇවිත් .
පත්තර විතරක් නෙමෙයි අනෙකුත් media වලටත් මේ දවස්වල උණු උණු දුම් දාන market එකක් ඇවිත් .
කාට හරි කියන්න පුළුවන්නේ දැනටමත් එහෙමයි කියල .නෑ මේක ඊට වඩා ගැඹුරින් වෙන වැඩක් .
මේ පිළිබඳව ලොකු ලොකු තැන්වල අය දන්නෝ දනිති .
දන්නේ නැත්නම් අහල දැනගන්න පුළුවන් වෙයි .හැබැයි දැන්ම නෙවෙයි .
Fm එකක් අරගෙන තිබ්බනම් මේ වෙලාවේ අපිත් ගොඩ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-75513162952655709052013-05-31T09:51:47.944+05:302013-05-31T09:51:47.944+05:30කොහොමත් ව්‍යපාරයක් විදිහට, ව්‍යපාරයයි අයිතිකාරයයි ...කොහොමත් ව්‍යපාරයක් විදිහට, ව්‍යපාරයයි අයිතිකාරයයි කියන්නෙ දෙන්නෙක් නමුත් ඒක ලංකාව වගේ රටක ක්‍රියාත්මක වෙනවද කියන්න මං දැන් නැහැ.......

ලංකාවේ ජනමාධ්‍ය මොන තරම් කෑ ගැහුවත් ගොඩක් මිනිස්සු විශේෂයෙන් තරුණ කොටස් පුවත් පත කියන මාධ්‍ය මග හැරලා ගිහින් ගොඩක් කල්. මොකද, ගැණියෙක් දුෂණය කරලා මරල දාපු සිද්දියක් හෙන අතල් එක්ක වගේ (කොටකෙත සිද්දි මාලාව වගේ )මවන්න උත්සහ කරන නිර්දය ගණයේ උත්සහ අර වගේ(තරුණ) වයස් පරතර වල අයට නොගැලපෙන නිසාත්....ඒවා ලියන පුද්ගලයන් ගේ සහ එම වයස් ඛාන්ඩ වල සිටින පුද්ගලයන්ට පමණක් ගැලපෙන නිසාත්(මෙය හොදටම පැහැදිලි වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ලංකාවේ ප්‍රචාරය වන චිත්‍රපට නැරබීමට වැඩිපුරම යන්නේ එම වයස් ඛාණ්ඩ වල පුද්ගයන්) ගොඩක් තරුණ කොටස් වලට පුවත් පතමග හැරුනා.....

ලංකාවේ තරුණ කොටස් වල චින්තන පරාස එක්ක ගනුදෙනු කරන පුවත් පතක අඩුව හොදටම දැන් දැනෙනවා.....

කොහොමටත් රාවය තුලින් අපි බලාපොරොත්තු වන තෘප්තිය අපිට නොලැබුන හොත් අපි එයිනුත් ඉවතට සංක්‍රමණ වීම මිලින්දල පවා වැලක් විය නොහැකි. එම නිසා මිලින්ද ඔහුගේ පැත්තෙන් එම පාඩුව විදීමට කැමති වේද කියන ගැටලුව අපි සිතා බැලිය යුතුයි...රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/18186844393887174856noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-16058368016842397092013-05-30T17:59:38.788+05:302013-05-30T17:59:38.788+05:30මිලින්ද මිලට ගත්තම කියල තියෙන විදියට ඉන්න අයටවත් ...මිලින්ද මිලට ගත්තම කියල තියෙන විදියට ඉන්න අයටවත් සෙතක් සැල සෙන්නෙ නැතෑ.
කොහොමත් ලොක්කට අප්‍රිය,කපල දාන්න ඕන අයනම් කී දෙනෙක් ඉන්නවද.
කලින් කලට ඒ අයගේ දුෂණ වංචා දැම්මමත් අපිට චූන් එකේ බල බල ආතල් ගන්න බැරි වෙන එකක් නැහැ.
සාමාන්‍ය ජනතාව කොටස් ගත්තොත් ගන්න අයට අබ සරණයි ඝච්චාමි තමයි.!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-7047773915305715992013-05-30T16:58:36.598+05:302013-05-30T16:58:36.598+05:30මිලින්දගේ දේශපාලන මතය සහ රාවයේ දේශපාලන මතය අතර කොහ...මිලින්දගේ දේශපාලන මතය සහ රාවයේ දේශපාලන මතය අතර කොහොමත් අදටත් වෙනසක් නැහැ. දෙකම ලිබරල් ප්රජාතන්ත්රවාදය වෙනුවෙනුයි පෙනී සිටින්නේ. රාවයේ වාමාංශික පාඨකයන්ට තමයි එක තේරෙන්නේ නැත්තේ. ඒ නිසා මිලින්ද මේකට ආයෝජනය කරන්න සුදානම් වෙලා නම් ඉන්නේ දෙන එක තමයි තියෙන්නේ. කොහොමත් අද ඉන්න බොහෝ දේශපාලකයන්ට වඩා මිලින්ද හොඳයි. රාවයට තියෙන්නේ මිලින්දට උදව් කරන්න. මේක රාවයට නුපුරුදු වැඩකුත් නොවෙයි. හොඳට කරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-91164604792685070102013-05-30T14:58:29.969+05:302013-05-30T14:58:29.969+05:30අපි නම් දන්න තරමට ලෝකේ කොහේවත් නිදහස් මාධ්‍ය කියලා...අපි නම් දන්න තරමට ලෝකේ කොහේවත් නිදහස් මාධ්‍ය කියලා දෙයක් නෑ....තියෙනවා නම් ඒවා ඇත්තේ සමහරුන්ගේ හීන ලෝක වල විතරයි...හැමෝම කරන්නේ මතය ප්‍රකාශ කිරීමක්..ඇතැම් අය විරුද්ධ අදහසට ඉඩ දෙනවා..ඒත් අවසාන නිගමනය ලියැවෙන්නේ තමන්ගේ මතය නොබිදා.....

මිලින්දට රාවය ගැනීම තාමන්ගේ දේශපාලන ප්‍රතිරූපය සම්පූරණ කර ගැනීම සදහා ගත් තවත් එක් ක්‍රියාමාර්ගයක් වෙන්න පුලුවන්...ඒ වගේමම සාමාන්‍ය සමාජ දේශපාලන වටපිටාවකදී රාවය තමන්ගේ අනන්‍යතාවය රක ගනී කියලත් හිතන්න පුලුවන්. ඒත් තීරණාත්මක් මොහොතක දී රාවයේ මථය හැසිරිවීමට ඔහු උත්සහයක් නොගනියි කියා හිතා ගන්න එක දේශපාලන බොලද කමක්...අපි බබ්බු උනාට දේශපාලකයා බබෙක් නෙවෙයි...
Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.com