tag:blogger.com,1999:blog-3011635318422671268.post2526104572834099498..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: ආදරෙන් ඇවිලීම සහ ඇවිලී පිළිස්සී යාමVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3011635318422671268.post-31953485921750197772014-07-29T22:43:34.824+05:302014-07-29T22:43:34.824+05:30මේ පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දාන්න හිතාගෙන පහල...මේ පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දාන්න හිතාගෙන පහලට එනකොට මට දාන්න ඕන උනු කමෙන්ට් එකේ කාරණා සේරම මෙතන තියෙනවා. මටත් මේක කියෙව්වම ආවේ දන්න අදුනන අය කරපු නිසා මොනවා උනත් ඒක හොඳයි වගේ අදහසක්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-73208507113740230232014-07-28T17:39:31.238+05:302014-07-28T17:39:31.238+05:30අනේ මචං මේ 83 දෙමළ මිනිස්සු මරපු සිංහල උනුත් ඔහොම ...අනේ මචං මේ 83 දෙමළ මිනිස්සු මරපු සිංහල උනුත් ඔහොම නටන්න ඇති සිංදු කිය කිය. උඹ කියන ඔය ලිබරල් තත්ත්වය ලංකාවට අදාළ නෑ මචං. ඒක විතරක් එහෙම වෙලා අනිත් ඔක්කොම බම්බු පට්ට ගොඩේ වෙන්න ඕන කියලද ඔයා කියන්නේ. මචං ඔයා ඔය බේරන්න හදන්නේ වෙන දෙයක්. දෙමළ මිනිස්සු ගැන සංවේදිතාවය ඇති කරන්න ඕන නට නට සිංදු කියලද? කේක් කපලද? ගංජා ගහලද? මොන කුණුහරුපද මචං මේවා. ඔයා ඔය හදන්නේ ගෙදර බේරගන්නනේ... හරි හරි ඉට්ස් ඕකේ. වැඩේ මොකද්ද කියලවත් හරියට දන්නෙ නැති බබ්බු වැඩ කරන්ඩ ගියාම ඔහොම තමයි. හැබැයි ප්‍රශ්ණෙ තියෙන්නෙ බබ්බු හිතං ඉන්නේ මාර ලොකුයි කියලා. ඔයාගෙ බබීත් එහෙමම තමයි. මේ කරපු වැරැද්ද හදන්න ඔය වගේ බ්ලොග් සීයක් ලිව්වත් වැඩක් නෑ නේද මචං? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-59488252791163031972014-07-28T00:19:53.794+05:302014-07-28T00:19:53.794+05:30සැබැ මිනිස්සුත් එක්ක දේශපාලන වැඩ කරනවාට වඩා නෙට් එ...සැබැ මිනිස්සුත් එක්ක දේශපාලන වැඩ කරනවාට වඩා නෙට් එකේ ජිල් බලන ගමන් නාහෙන් අඬ අඬා බ්ලොග් කොටන එක කොච්චර පහසුද නෙ. අනෙක මේ කාලයෙ මෙවැනි ලුම්පන් චුන්(NO MORE JULY) වලින්,සැබැම පිඩිතයන්ට සහනයක් හෝ රජයකට කිසිදු බලපෑමක් සිදුනොවන බව සාමාන්‍ය මිනිස්සු පවා දන්නව. තවද අන්ඩුවක් මෙම ආටක නාටක රසාංග අවුල් නොකරන අතර මංඩලෙ කචල් එකකින් වැඩේ චොර විම නියතකි.නිව්ටන්ගෙ 83 නියමයnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-29815428222472266372014-07-27T21:26:12.217+05:302014-07-27T21:26:12.217+05:30http://ansathudinapotha.blogspot.com/2014/07/under...http://ansathudinapotha.blogspot.com/2014/07/underwear-vs-editor.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-13574525212152985752014-07-27T11:03:27.895+05:302014-07-27T11:03:27.895+05:30“මල්“ මිටක් තිබුණනම් මේක හරියටම විඳගන්න තිබුණා.......“මල්“ මිටක් තිබුණනම් මේක හරියටම විඳගන්න තිබුණා....Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.com