tag:blogger.com,1999:blog-3011635318422671268.post4215759538509547690..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: මාර්කට් එකට සෙට් වෙන්න.Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3011635318422671268.post-84186322594472108272017-11-21T13:18:18.636+05:302017-11-21T13:18:18.636+05:30වස ගොන් බං මේක.
අනිත් වෙලාවට විද්‍යාව පේන්න බැරි...වස ගොන් බං මේක.

අනිත් වෙලාවට විද්‍යාව පේන්න බැරි එකා වෙලදපොල ගැන කතාවෙදි හරි විදයාන්නයෙක් වෙලා නේද. විද්‍යාවයි ඔලුවට එන බහුබූතයි කියලා බෙදලා මූ විදා්යාවෙ පැත්තත් අරං. ඒත් ලියල තියෙන්නේ ඔලුවට එන වල් බූතම තමයි. මිනිසුසු ගන්නේ උන්ට ඕනෑ බඩුද බං? වෙලදපොල තාර්කිකද? අපිට ගන්ඩ වෙලා තියෙන්නේ උබලා බලෙන් ඇගේ ගහන ඒවානේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-57521483020224523962017-11-21T00:49:50.782+05:302017-11-21T00:49:50.782+05:30වෙලඳපොල හෝ ගනුදෙනු ඉතිහාසය පුරා අඛණ්ඩව පවතුනා. එහි...වෙලඳපොල හෝ ගනුදෙනු ඉතිහාසය පුරා අඛණ්ඩව පවතුනා. එහි ආකෘතිය සහ යාන්ත්‍රණය කලින් කලට සහ ආර්ථික සමාජ පදනම් මත වෙනස් වුණා. ධනවාදය කියන්නේ අමූර්තනය කළ මුදල් මත සිදුවෙන වෙලඳපොල හැසිරවීමක්. එතනදි ලාබය ප්රාග්ධනය විදහටයි ගොඩ ගැහෙන්නේ. ලාබය නියාමනය කිරීමට පදනමක් නැති නිසා සියලු සදාචාර පදනම් සොලවමින් ලාබය සොරකම දක්වා වර්ධනය වීමයි ධනවාදී වෙලඳපොලේ සැබෑ ගැටලුව. එය වෙලඳපොළේ පොදු ගැටලුවක් නොවේ. ධනවාදී යාන්ත්‍රණයේ ගැටළුවක්. වෙළඳපොල මූල්‍යමය ලාබය යන උගුලෙන් ගලවා, ප්රාග්ධනය එකතුවීමේ යාන්ත්‍රණය ප්රාග්ධනය බෙදී යාමේ යාන්ත්‍රණයක් සහිත වෙළඳපොලකට හැරවිය හැක්කේ කොහොමද කියන එකයි අද ආර්ථික විද්‍යාවේ සංවාදය වෙලා තියෙන්නේ.

මෙය ධනවාදයේ මිස වෙළඳපොලේ ගැටලුවක් නොවෙයි. ලංකාවේ වම වෙලඳපොලට විරුද්ධ වීම සහ දකුණ එය රුක ගත යුතුය යන ව්‍යාජ සංවාදය සැබෑ ප්රශ්නය සැඟවීමට ගන්නා උත්සාහයක් පමණයි.

හැබැයි ලෝක ආර්ථික විද්‍යාඥයින් ඒ ගැන සදාකල් වෙහෙසෙනවා. උනන්දුවක් ඇති අය ඇඩම් ස්මිත්, මාක්ස්, ජෝන් නෑෂ්, ස්ටීවන් ලෙවිට් වැනි අයගේ අදහස් කියවන්න.Anonymousnoreply@blogger.com