tag:blogger.com,1999:blog-3011635318422671268.post5502269186351026873..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: විද්‍යා ප්‍රබන්ධ සහ මිත්‍යා ප්‍රබන්ධ : අංක 2Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3011635318422671268.post-30294148913364232052012-07-11T00:13:42.601+05:302012-07-11T00:13:42.601+05:30කතාවේ අවුල් කීපයක් පෙනෙනවා. එකක් තමා ලංකාවේ බෞද්ධය...කතාවේ අවුල් කීපයක් පෙනෙනවා. එකක් තමා ලංකාවේ බෞද්ධයින් ලෝකය ගැන පට්ට අවබෝධයකින් ඉන්න නිසා උන්ගේ ෆැන්ටසි හා පරිකල්පන අඩපන වෙන බව. අනේ ඉතින් අපි නොදන්නා සත්යාවබෝධේ. ලංකාවේ බෞද්ධයින් කළුගල වලට [පිළිම නොවේ] අමුතු ගස් වලට දෘෂ්ටි මායා වලට වඳින ජාතියක්.

දෙවැන්න තමා මීවනපලානේ ජයරත්නයන් ගේ වර්ගපූර්නිකාව සිරාවට ගැනීම. ඌ පැරොඩී ගේමක් දෙන්නේ. අවාසනාවට බොහෝ දෙනෙක් ඌව සිරාවට අරගෙන. ඌ ඒ කියන්නේ පට්ට සාර්ථකයි.

අර සියල්ල භෞතිකවාදී ලෙස තීන්දු කරන්න හදනවා කියන එක නම ඇත්ත. හුදෙක් සුන්දර ෆැන්ටසි අරගෙන ඒවා මහා පොළොවේ පැල කරන්න හදන එක ලංකාවේ ජාතික රෝගයක්. රාවනා වාදීන් ජාතික චින්තකයින් විතරක් නොවේ මාක්ස්වාදිනුත් අඩු නැතුව කරන්නේ ඒක. වෙන රටවල එවුන සංකල්ප ලෙස හිතට අරගෙන රිසි පරිදි ප්‍රායෝගිකව යොදා ගන්න මේ දර්ශනයන් අපේ එවුන ගොස්පල් සත්‍ය ලෙස අරගෙන රට මකවලා හරි ඒ ෆැන්ටසිය පැල කරන්න හදනවා. දැනට ජීවිත ලක්ස ගානක් මේවාට කැප කරලා තවම ඉවර නැහැ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-51656690546946066702012-07-10T23:44:41.859+05:302012-07-10T23:44:41.859+05:30මම සුද්දන්ට කැමති එක හේතුවක් තමා උන් අනිත් එවුන් ක...මම සුද්දන්ට කැමති එක හේතුවක් තමා උන් අනිත් එවුන් කියන කරන කිසිදෙයක් ගනන් ගන්නෙ නැති එක. සහ උන් ඒ කියන දේවල් ගැන තරහකින්වත් , උපහාසයකින්වත්, මහලොකු වුවමනාවකින්වත් උත්තරදෙන්නෙ නැති එක. ඒක උන්ට පරිබාහිර "අවිඥානයක්" කියල තේරුම් ගන්න තරම් උන්ගෙ කොමන් සෙන්ස් වැඩ. ලංකාවෙ අපි අනිත් කල්චර්, ආගම් ගැන කොච්චර පිට ඉඳල විවේචනය, සංසන්දනය කරනවද? ඒක උන්ගෙ හැටි කියල හිතන්නවත් අපි අවංක නැ. ඒ අතින් උන් මාර ඉස්සරහින්.

මොනව උනත් එල පොස්ට් එක. බඩ පිරෙනව ස්ටඩියට.Anonymousnoreply@blogger.com