tag:blogger.com,1999:blog-3011635318422671268.post5672917871287031813..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: ලයිසන් නැති ආදරේVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3011635318422671268.post-62984794850551014522016-08-31T00:21:22.029+05:302016-08-31T00:21:22.029+05:30This comment has been removed by the author.madhttps://www.blogger.com/profile/04186373003346734281noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-21028329669586286742016-08-30T20:29:18.570+05:302016-08-30T20:29:18.570+05:30දැන් චින්තන ලියන සහ කියන දෙයක් තමයි දැනුම ලංකාවෙ ප...දැන් චින්තන ලියන සහ කියන දෙයක් තමයි දැනුම ලංකාවෙ පාවිච්චි වෙන්නෙ තගක් විදිහට කියල.. නැති බලයක් ඒ්ක හරහා නිර්මාණය වෙනව කියල.. දැන් මේ චින්තන ලියල තියෙන දේවල් වලින් ඒහෙම වෙන්නෙ නැද්ද ?

මේ දේවල් චින්තන කියන්නෙ අපිට.. ඒ් කියන්නෙ ප්රේක්ෂකයට...

ඒතන හොඳයි.. අතන අප්සට්.. ඒක කියුට්... හරිම මෙටීරියලිස්ටික් තැනක් ඉමෝෂනල් කරනවා.. ඇක්ට් කරනවට වඩා ලොකු දෙයක් කරනවා... අනාගත සිනමාවෙ අමරසිරි සහ මාලනී වගේ වෙනවා... ඒ චරිතය ගැන අපිට ඇති කරන දැනීම මාර ලොකුයි... සමීර නරඹන්නාව සංවේදී කරනවා.. එලියට එනකොට ඉතුරු වෙන්නෙ ඒ හිස්කම වුනත් ඒක ෆිල්ම් එක ගැන ඇත්ත නෙමෙයි...

මේ මොනාද ?

කවුරු හරි මේව තගක් වෙන්නෙ කොහොමද කියල අහයි.. තගක් වෙන්නෙ ප්රේක්ෂකයා මේ අදහස් වලින් මෙහෙයවන නිසා..

අනිත් අය කරන කොට නරකයි.. තමන් කරන කොට හොඳයි..

චින්තන ඒ්ක කුහක කමක් නෙමෙයිද ?

අනිත් ඒක තමයි ඔයා විචාරය කියන්නෙ පිස්සුවක් කියල ගොඩක් තැන්වල කියල තියෙනවා..

ඔයා මේ කරන්නෙ මොකක්ද ඒතකොට..

මට පිස්සු වගේ අනේ :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-1565943954121321872016-08-30T19:14:20.321+05:302016-08-30T19:14:20.321+05:30 සම්මාන සිනමාව ඇතුලෙ හැදුන වියලි කලාපීය වනචර ගම-si... සම්මාන සිනමාව ඇතුලෙ හැදුන වියලි කලාපීය වනචර ගම-sira kathawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-52054037433858730852016-08-30T01:09:38.719+05:302016-08-30T01:09:38.719+05:30සමීරට චිත්රපටි පුළුවන් තරමට චින්තනට මේව ලියන්නත් ...සමීරට චිත්රපටි පුළුවන් තරමට චින්තනට මේව ලියන්නත් පුළුවන්. මේ තමයි 'අද කාලෙ තරමට', 'අපේ රටේ' හොඳට ම පුළුවන් තරම.. දෙන්නම මේ ගානෙන් එහා ගිහින් පණ්ඩිතයො වෙන්නැතුව හොඳට හැදෙන්න හිතා ගන්න ඕනැ හොඳද... සුබ පැතුම්!Anonymousnoreply@blogger.com