tag:blogger.com,1999:blog-3011635318422671268.post6457014247652268141..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: නයිස් කපල්Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3011635318422671268.post-28140618884556125042017-10-16T21:54:19.085+05:302017-10-16T21:54:19.085+05:30රිවීව් එක කියෙව්වේ නෑ මොකද නාට්‍යය බලන්න ඕනෙ හින්...රිවීව් එක කියෙව්වේ නෑ මොකද නාට්‍යය බලන්න ඕනෙ හින්ද නාට්‍ය බලලා මං මේක කියවනන්න එනව බලල පස්සෙ මේක කියවලා මං මේකට උත්තරයක් දාන්නම්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-20812610871197364832017-10-16T14:26:39.248+05:302017-10-16T14:26:39.248+05:30හා හා!!!
චාමර/චින්තන වට් අ නයිස් කපල්!!!!!
චින්ත...හා හා!!!

චාමර/චින්තන වට් අ නයිස් කපල්!!!!!

චින්තන ඉල්ලන සැහැල්ලුව චාමර චින්තනට දීලා නැත.

හැම තැනකම තමන්ට එන විවේචන සහ විදර්ශනලගේ ගොන් කෑලි ෆේස්බුක් දාන චින්තන, පුළුවන්නම් දාන්නකො ඔය ජයවේවාගේ විවේචනයත් නිර්භයව ෆේස්බුක්! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-38124203026640672592017-10-16T13:15:48.267+05:302017-10-16T13:15:48.267+05:30මචං චාමර:
ඇත්තටම කිව්වොත්, උඹ ඇඩ්වටයිසින් වලට ආවට...මචං චාමර:

ඇත්තටම කිව්වොත්, උඹ ඇඩ්වටයිසින් වලට ආවට තාම හරියටම පත්තියං වෙලා නෑ. උඹට එහෙම වෙන්නත් බෑ. උඹ සිඩේටිව් ඉංජෙක්ෂන් එක හරියටම වැදිච්ච නැති හිටපු ගමන් හපා කන්න පුලුවන් බලුපැටියෙක් වගේ. උඹව යාලුවෙක් හැටියට පිලිගත්තට මට උඹ ගැන තියෙන හැගීම හරියටම කියන්න විදිහක් නෑ නිදහසේ.

උඹේ නාට්ටිය ඇතුලෙත් එහෙම මොනව හරි වාමාංශික කුනු ගොඩක් ගෙනත් ඇති කියලා මට මුල ඉදන්ම හිතුනා.ඒත් මං වගේ එකෙක් ඒක බැලුවෙ නෑ කිව්වොත් ඒක ඕනවට වැඩියි. උඹේ නාට්ටියට ඉංග්‍රීසි නමක් දැමීමම ගත්තත්, ඒකෙ ෆොන්ට්එක, ආර්ට්වර්ක් එක තේරීම වගේ දේවල් ගත්තත් යැපීම වෙනුවෙන් උඹ වැදිලා ඉන්න සංස්කෘතියට උඹේ තියෙන ආගන්තුකකම එලියට දානවා. මට වගේ ඒවා කරෙක්ට් කරන්න කෙනෙක් උඹට නැති බවත් මම දන්නවා. ඒ නිසා උඹට හරියටම කරෙක්ට් වෙන්න අමාරුයි මේ සංස්කෘතියෙදි. බාහිරින් පන්තිය මාරැකලත් සංස්කෘතිය මාරැ නොකිරීම කියලා මම අදහස් කරන්නෙ මේ ගෙදරින්ම එන කරෙක්ට් කිරිල්ල. මට තියෙන ඒ වාසිය උඹට ඒක නෑ. උඹ එතනදි ෆේල්. එහෙම නැත්නම් උඹ එතනදි හරියට මාරැව තක්සේරැ කලේ නෑ. උඹ අවංක වැඩියි එහෙම තැනකට.

ඒත් උඹලා වගේ දෙපැත්තටම කැපෙන දෙපැත්තම බැලන්ස් වෙන අය පිලිකුලෙන් හරි මට තියා ගන්න වෙනවා. ඒ නිසා උඹේ ක්‍රමය විවේචනය වගේ ගොං කෑලි ටිකට පොඩි ටොක්කක් එක්ක මං පොඩි බටර් විවේචනයක් දෙන්නං. හැබැයි උඹ හරියටම මේ දෙපැත්ත කැපෙන තැන දැලි පිහිය උඩම හිටපන් සිකියුරිටි කෙනෙක් වගේ. ඒකට හරියන අවංකකමයි දෙගිඩියාවයි කියන පත ගංකබර කෑල්ල උඹට තියෙනවා උපතින්ම. මේ අදහස් ටික මං වෙන වචනවලින් දෙන්නං හිපොක්රිටිකල් ලෙසටම. ජය!Jayawewahttps://www.blogger.com/profile/02027363999692275235noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-88921499482704938792017-10-16T13:15:39.566+05:302017-10-16T13:15:39.566+05:30This comment has been removed by the author.Jayawewahttps://www.blogger.com/profile/02027363999692275235noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-12250800456610020892017-10-16T10:05:55.391+05:302017-10-16T10:05:55.391+05:30චාමර ලංකාදීපෙට කියල තියෙනවා අපි ඉන්නෙ ධනේෂ්වර රැවට...චාමර ලංකාදීපෙට කියල තියෙනවා අපි ඉන්නෙ ධනේෂ්වර රැවටිලිකාර සමාජයක කියලා.. ඒ කියන්නෙ එයාට පවතින ක්‍රමයට විවේචනයක් තියෙනවා කියන එක.. ඒ අර්ථයෙන් චාමර වාමාංශිකයි.. ඒ වුනාට ඔයා ධනේෂ්වර සමාජයට ආසයි

නිකං හිතන්න පොඩ්ඩක්.. ඔන්න දැං වාමාංශිකයෙක් ඔයාට මාර ආස හිතෙන නාට්‍යයක් හදලා..

චාමරගෙ වාමාංශික කමයි චින්තනගෙ ලිබරල් චින්තනයයි දෙකම සැක කරන්න පුළුවන් යතුරක් මෙතන තියෙනවා.. පුළුවන්නං හොයා ගන්නAnonymousnoreply@blogger.com