tag:blogger.com,1999:blog-3011635318422671268.post6478993361460271639..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: මා මහලූ වයසේ - බැරිය වෙණ ගායනා පෙරසේ..Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3011635318422671268.post-31652132299537663942017-05-20T09:41:27.025+05:302017-05-20T09:41:27.025+05:30වයසක අයගෙ ලෞකික ජීවිත ආසාවන් යටපත් වෙලයි තියෙන්නේ....වයසක අයගෙ ලෞකික ජීවිත ආසාවන් යටපත් වෙලයි තියෙන්නේ. මට මතකයි මම “වැඩිහිටි සමිතිය“ එක්ක ගියපු වන්දනා චාරිකාව. යන්නෙ වන්දනාවේ. එයාලගෙ නීති-රීති වලට යටත් වෙලා ඉන්නෙකත් සෑහෙන ඉවසන්න වෙනවා. දින පහේ චාරිකාවේ අවසන් දවස හැමදේම උඩු යටිකුරු කරා. බස් එක දෙක වෙන්න එයාල නැටුවා. සිංදු කීවා. අතර මග මාර්ග තද බදයට අහුවුන වෙලාවල් වල වත් එයාල එයාලගෙ නැටුම නැවත්තුවේ නැහැ. පාරේ දෙපැත්තෙ හිටපු සමහරු අනිත් අයටත් බස් එක පෙන්නල විනෝද වුනා. “ නාකි විසේ “ කියල කියන්න ඇති. ඒත් මම ගියපු චාරිකා අතරින් තවමත් අමතක නොවන එකම චාරිකාව ඒක. අවස්ථාව ලැබුනම ඇරියස් එක්කම අල්ලන වැඩිහිටියන්ව තැන්පත් කරල එක්තැන් කරනෙක මහ පව් වැඩක් කියල ඒ වෙලාවෙ නම් මට හිතුනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-85820761563533701042017-05-17T14:36:54.083+05:302017-05-17T14:36:54.083+05:30ඉන්දියාවෙ vodafone ඇඩ් සෙට් එකක් යනවා වයසක හස්බන්ඩ...ඉන්දියාවෙ vodafone ඇඩ් සෙට් එකක් යනවා වයසක හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කපල් එකක් ෆෝන් පාවිච්චිය එක්ක ආතල් එකේ එකඑක තැන් වල ට්රැවල් කරන හැටි පෙන්නලා. මට හිතෙන්නෙ ඉන්දියාවෙ දැනට ඔය අර්බුදය මතුවෙලා තියෙන්නෙ. Mobile network එකක් market කරගන්න ඔයවගේ issue එකක් ගන්න එකෙන් ඒක පේනවා.<br /><br />ඔය ප්රශ්නෙට හොඳ විසඳුමක් facebook, youtube, blogging වගේ ඒවා. ඒගොල්ලොන්ගෙ සාම්ප්රදායික inputs ඒකට ගත්තම අමුතු අමුතු ඒවා මතුවෙන්න පුලුවන්. නිකන් හිතලා බලන්න සීයා කෙනෙක්ට දන්න ජන කතා ටික බ්ලොග් එකකට හරි ෆේස්බුක් පේජ් එකකට හරි දාන්න පුලුවන් උනොත්!!<br />එයාලටත් ඒක අල්ලලා යයි, අපිටත් වැඩක්වෙයි.Anonymoushttps://www.blogger.com/profile/05436508399907829073noreply@blogger.com