tag:blogger.com,1999:blog-3011635318422671268.post6560719364752663377..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: ඇයි මාව කලින් දැකලා නැද්ද?Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3011635318422671268.post-30678563724991593962013-04-18T14:11:13.834+05:302013-04-18T14:11:13.834+05:30 දැකලා නැ.
maalinga sathya deshanaa kalaa. දැකලා නැ.<br />maalinga sathya deshanaa kalaa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-53661442409033994912013-03-25T23:46:44.158+05:302013-03-25T23:46:44.158+05:30ලංකාවේ ඉස්සරහට යන්න පුළුවන් එකම ක්‍රීඩාව ක්රික...ලංකාවේ ඉස්සරහට යන්න පුළුවන් එකම ක්‍රීඩාව ක්‍රිකට් පමණක් නොවේ .ලෆීර් සහෝදරයා අපට පළමු ලෝක කුසලානය ගෙනාවේ ස්නූකර් ක්‍රීඩාවෙන්.පාපන්දු වලට අපේ රටේ තැනක් දෙන්නේ නැ.දවස් ගණන් නාස්ති කරන ලෝකයේ රටවල් කීපයක් පමණක් ගහන එකක් ක්‍රිකට් .ජාති බෙදා නැතිව සෙල්ලම් කරනවා කියන එක කෙසේවෙතත් පකිස්ථානය දිනන කොට හොඳට රතින්ඥ පත්තුවෙනවා අපේ මුස්ලිම් සහෝදරවරුන්ගේ ගෙවල් වල .අවුලක් නෑ තමන් ගේ ජන්මය අමතක නොකලට පරම්පරා 15කට විතර පස්සෙත්.මාලිංග ක්‍රීඩා ශිල්පියෙක් වෙන්නේ නැ හරියට හැසිරෙන්න දැන ගත්තේ නැත්නම්.අපේ ටෝකියෝ නුවර ඔලිම්පික් වලට දුවපු කරුණාරත්න මහත්තයා ගේ වීඩියෝ පටය අරන් බලන්න මාලින්ග මහත්තයෝ එතකොට ක්‍රීඩා කරන්නේ මොකටද කියන එක තේරේවි .එත් ඉතින් කෝටි ගණන් ලැබිලත් තව මදිවෙල අපේ රටේ මිනිස්සු ළමයින්ට කිරි පැකට් එකක් බෙහෙත් ටිකක් ගන්න ඔය බොලේ දානවට වඩාත් මහන්සි වෙනකොට තමුන්ගේ ගෑනුන්ට මැච් බලන්න පිටරට යන්න බිස්නස් පන්තියේ ටිකට් ඉල්ලන එක නම් සාදාරන මදි කියල මට හිතෙන්නේ.එහෙනම් ඉතින් හමුදාවල දිවි පරදු කරලා අපිට මැච් එකක් වත් බලන්න සාමය ගෙනාපු ගමෙන් අපු අසරණ බටයින්ට කියක් දෙන්නද මහත්තයෝ?මේ ඔක්කොම කරන්නේ බදු සල්ලි වලින් නොවුනත් ක්‍රිකට් මණ්ඩලයේ සල්ලි වලින් 79% යන්නේ ඔයගොල්ලන්ට.අපේ හිටපු අර්ජුන ,අරවින්ද ,කළුවිතාරණ ,රොෂාන් වගේ අය පෙරේතකම නැතුව තමි මහත්වරු විදියට සෙල්ලම් කලේ.ගමේ කොල්ලෙක් වෙලත් ඔයාට සල්ලිවලට තියෙන පෙරේතකම හරිම භයානකයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-76444782010516676072013-03-25T16:43:58.160+05:302013-03-25T16:43:58.160+05:30සල්ලි වලින් උඩ ගියාම ගෙම්බර් දාන එක හරිද? සල්ලි කා...සල්ලි වලින් උඩ ගියාම ගෙම්බර් දාන එක හරිද? සල්ලි කාරයෙක් උනාම ඔයත් ගිහිං පුක දෙනවද?<br /><br />ස්ටයිල් එක හොදයි, කරපු වැඩේ වැරදියි, නිව්ස් නැතුව වේලි වේලි ඉන්න මාධ්‍ය කරපු වැඩෙත් වැරදියි.Anonymousnoreply@blogger.com