tag:blogger.com,1999:blog-3011635318422671268.post6660461534866836298..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: මරාකරණය-Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3011635318422671268.post-85542985734472908352013-10-28T10:14:19.458+05:302013-10-28T10:14:19.458+05:30හෙන් රි කියන්නේම අන්ත පසුගාමි මෝඩයෙක්. ඌ කලාකාරයෙක...හෙන් රි කියන්නේම අන්ත පසුගාමි මෝඩයෙක්. ඌ කලාකාරයෙක්, විචාරකයෙක් කියලා සලකන අයට කියන්න තියෙන්නේ දීප්ති ලා ක්ෂුද්‍ර දේශපාලනය ගැන සමාජ ගත කළ දේ තාමත් හරි කියලයි.ල් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-19030509603757822982013-10-27T10:59:22.009+05:302013-10-27T10:59:22.009+05:30 දෙමළු මරා දැමීමේ ගිල්ටිය??
කාටද එහෙම ගිල්ටියක් ති... දෙමළු මරා දැමීමේ ගිල්ටිය??
කාටද එහෙම ගිල්ටියක් තියෙන්නෙ දෙමලු මරාදැමීමේ උද්දාමයක් මිස? සමහර විට වැලිවේරියේ ප්‍රහාරයට ලක්වුන මිනිස්සුන්ට නම් ඔය කියන ගිල්ටිය දැනුනා වෙන්න පුලුවන්. පත්තර වලට එහෙම කියලා තිබුනා.

වම ඔහු එක්ක රස්තියාදු ගහන එකනම් ඇත්ත තමයි ඒ වුනත්, මට තේරෙන්නෙ නැහැ ලාංකීය වම ගැන පැහැදිලි කරන එකට සන්නස්ගල සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා.

- DimithriAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-9321844827513454232013-10-26T23:03:28.073+05:302013-10-26T23:03:28.073+05:30අපේ රටේ දැන්වීම් කලාව කියන්නේ ඉරිදා පොලේ බඩු විකුණ...අපේ රටේ දැන්වීම් කලාව කියන්නේ ඉරිදා පොලේ බඩු විකුණනවා වගේ දෙයක් වෙලා දන්න කාලේ ඉඳලාම. මම එංගලන්තයේ මාධ්‍ය තුල දැන්වීම් කලාව භාවිතාකරන අපූරුව (මුද්‍රිත මාධ්‍ය තුල පවා ) දැකලා තියෙනවා. නිර්මානශීලි මිනිස්සු නැද්ද....එහෙම නැත්නම් ව්‍යාපාරිකයා ඉල්ලන දේ කරලා ඉන්න වෙලාද...කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඔය මට පේන දේ. මගේ ඥාතියෙක් හිටියා ඔය ෆීල්ඩ් එකේ වානිජ සහ ක්‍රියේටිව් පැති දෙකම දන්න ඉතාම ඉහලයෙක්. එයා කියනවා මේක උඩු යටිකුරු කරන්න වෙයිලු නිර්මාන කරුවාට හරි දෙයක් කරන්න නම්. ගොබ්බ මානසිකත්වයෙන් මුදවන්න අමාරුයි. මරාකරණය වගේම තමයි.

අජිත් ගීතය තුලින් සමාජයට එකතු වෙන්න හදපු විදිහට මගේ කැමැත්තක් තිබුනා මීට අවුරුදු 5-6 කට ඉඳන් සිටම අන්තර්ජාලයේ දැකලා. ඩවුන්ටවුන් පල්ස් මහල්වරාව වැනි දේවල් තුලින් අජිත්ලා කරනදේ සමාජය තුලට ගමන් කරනවාද (අඩුම වශයෙන් ඔළු ගෙඩි ගණනින් වත් )?

සන්නස්ගලගේ ලිපිය මම කියෙව්වා. මම හිතපු දේ නෙමෙයි දැන් පෙනෙන්නේ.

ඔබේ ලිපිය කියවා තේරුම් ගතිමි. Anonymousnoreply@blogger.com