tag:blogger.com,1999:blog-3011635318422671268.post6987649766984661190..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: අයියෝ හැමණෙනවා!Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3011635318422671268.post-66064128509081867572015-09-20T08:29:31.695+05:302015-09-20T08:29:31.695+05:30මාලන් කියන කතාව හරි. සුජී රැප් එකක් නෙමෙයි. රී- මි...මාලන් කියන කතාව හරි. සුජී රැප් එකක් නෙමෙයි. රී- මික්ස් එකක්. ඒක පෙන්නාදීම ගැන ස්තුතියි. ඒත් මේ රැල්ල පටන් ගත්තෙ මීම් එකෙන් කියන එකට මම එකග නෑ. ඔරිජිනල් වීඩියෝව හරහා මීම් එක ඉන්ට්‍රොඩියුස් වුණාට සුජී රැල්ලක් වුනේ රී- මික්ස් එකෙන් පස්සෙ. මඩකලපුවෙ හාමුදුරුවන්ගෙ වුණත් බාසාවෙ රහක් තිබුණට ඒක වැඩි දුර ඇවිලිලා ගියෙ නෑ. සමහර විට දෙවෙනි වතාවකදි රී-මේක් එකක් හරහා ඒක වෙයි. කොහොම වුණත් ඩිජිටල් ජනගත වීම් වල අයිතිය කියන්න ඉක්මන් වෙන එක ටිකක් නොගැලපෙන වැඩක්. මාලන් ලියන්න ගිහින් නතර කරපු ලිපිය ලියනවා නම් මං කැමතියි. මේ දේවල් ගැන සංවාදය තවත් විවෘත වෙන එකයි වෙන්න ඕන. Chinthananoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-26516673367209476612015-09-20T02:18:17.018+05:302015-09-20T02:18:17.018+05:30සයිබර් කැරලිකාරයෝ සේරම මේ පාර ජවිපෙට කිව්වලු..! :D...සයිබර් කැරලිකාරයෝ සේරම මේ පාර ජවිපෙට කිව්වලු..! :D

මේ සටහනේ වැරදි තැන් ගොඩක් තියෙනවා. ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න හිතුවත් හෝද හෝද මඩේ දාන එක සිරිතක් නොවන නිසා ඒක අල්ලලා දාලා ඇස් පණාපිට තියෙන හෙණ ගහන බොරු කිහිපයකට අවදානය යොමු කරන්න කැමතියි.

1. සුජීගේ සිද්ධියේ මුලින්ම ආවේ ධර්මදාස කියන විදිහට "රැප් එක" නෙමෙයි. "සුජී ඔය ෆෝන් එක දීපන් ළමයෙක්ට" මීම් එක.
ඒක මුලින්ම නෙට් එකේ හිට් කළේ "තිස්ස අත්තනායකගේ බෑනාවරුන්ගේ සංගමය" පේජ් එක කරන ඇඩ්ඩින් බෑනා. [පුළුවන්නම් ඌව අල්ලගන්න ධර්මදාසලගේ බඩු විකුණන ඇඩ්වර්ටයිසින් වැඩ වලට. වෙනම ඇහැක් තියෙන කොල්ලෙක්. නම Noragal Nipuna Sesath]

2. සුජීගේ සිද්ධිය සම්බන්ධව ආවේ ධර්මදාස කියන විදිහට "රැප් එකක්" නෙමෙයි, රී-මික්ස් එකක්.
රී-මික්ස් එකකයි රැප් එක්කයි වෙනස් දන්නේ නැතිනම් "ධර්මදාස ඔය බ්ලොග් එක දෙන්න විදර්ශනට"

3. "ඩිජිටල් ජන සාහිත්‍යය" ගැන අපිට පොර ටෝක් දෙන්න කලියෙන් ධර්මදාස පොඩ්ඩක් කරුණු අධ්‍යනය කරලා එන්න.

දැන් ගිහින් බලපියව් හාල් එක ලිපේ
දන් හැන්දක් දෙන්න එක හු**ගේ පුතෙක් නෑ වටේ
ආවා මෙතන අම්මගේ හු** චෙක් කරන්න
කැ**න්ගේ හාස්චර්ය

මඩකලපුවටම එකයි!

ඕයේ..!

පසු සටහන: චින්තන, ලංකාව කියන්නේ කොළඹ නෙමෙයි මහත්තයෝ, කොළඹ ඉපදිලා කොළඹ මැරිලා යන්න කලියෙන් ඔය ළිදෙන් එලියට එන්න බලන්න.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-62659738534763268362015-09-20T00:40:16.637+05:302015-09-20T00:40:16.637+05:30ගූ හතයි මේ බොග ගූ හතයි මේ බොග Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-15669232139829967112015-09-19T18:11:38.535+05:302015-09-19T18:11:38.535+05:30මේ බ්ලොග් එකේ ෆොලෝ බොත්තම ජේ වී පී එකේ සමහරු වගේ ච...මේ බ්ලොග් එකේ ෆොලෝ බොත්තම ජේ වී පී එකේ සමහරු වගේ චන්ද මදිවෙලා පාර්ලිමේන්තුවට එන්න බැරිවෙලාද, එහෙම නැත්නම් මැද පෙරදිග ගිහින්ද? ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-48165873495088432462015-09-19T18:06:10.381+05:302015-09-19T18:06:10.381+05:30ඔබ කලින් කථා කරපු ජවිපෙ මූලික වෙලා තමයි ලංකාවෙ ඇති...ඔබ කලින් කථා කරපු ජවිපෙ මූලික වෙලා තමයි ලංකාවෙ ඇතිවෙච්ච පළමුවෙනි මුදල් ගෙවා ඉගෙන ගත හැකි රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලෙ නැතිකළේ. එහෙම නැතුව හැමෝටම පෞද්ගලික විශ්ව විද්‍යාලවලට යන්න පුලුවන් වෙන්න සිසු ණය ක්‍රමයක් වෙනුවෙන් උද්ගෝෂණය කළා නම්, මහජනයට බරක් නොවී වැඩි හරියක් උසස් අධ්‍යාපනය ලබනවා.

අධ්‍යාපනයෙන් ඉහළට ආපු හැම රටකම වගේ ලංකාවෙත් සිසුණය ක්‍රමයක් ඇතිවෙලා තිබුණනන් තව ගොඩක් අංශ වලට අදාලව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වැඩිවෙලා. තරඟකාරිත්වය නිසා ඒවයේ තත්ත්වයත් වැඩිදියුණුවෙලා. ඒ කියන්නෙ උසස් පෙලින් පස්සෙ මුදල් සහ මඟපෙන්වීම යන දෙක නැතුව අනාථ වෙලා මැද පෙරදිග බැළ මෙහෙවරේ යන කට්ටිය සෑහෙන්න අඩුවෙන්න තිබුණා.

එහෙම නැතුව මහජනයගෙ මුදලින් 'නොමිලෙ' උසස් අධ්‍යාපනය ඉල්ලපු නිසා අපි තාම එතන. එක අතකින් ඔබ අරන් තියෙන විශයයන් දෙක ඉතාම හොඳින් ගැලපෙනවා. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com