tag:blogger.com,1999:blog-3011635318422671268.post6996337578295016279..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: අවුරුද්දෙ අන්තිම වැස්ස...Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3011635318422671268.post-21607823704226454612013-12-29T13:52:22.914+05:302013-12-29T13:52:22.914+05:30මේ ටික නම් සිම්ප්ලි මසුරං කියුං...
'වෙසක් කොය...මේ ටික නම් සිම්ප්ලි මසුරං කියුං...

'වෙසක් කොයිතරම් විසිතුරු වුණත් ඒක මොකද්දෝ බෞද්ද කුණුකමකින්, කුහකකමකින් පිරෙනවා.'
'දානයක් දුන්නත්, දුප්පතෙකුට දුන්නත් පරලොවකට හරි, මියපරලොව ගිය කාට හරි ඒක ආයිමත් ආයෝජනය කරන්න තියෙන කැත උවමනාව ඒ ආදරයේ, බෙදාහදා ගැනීමේ, සංවේදිකම නැති කරනවා.'
'මේ තියෙන උත්සව හැ`ගීම වෙනුවට ඒ කාලෙ තියෙන්නෙ තෙල්ම තෙල් හැ`ගීමක්.'
'එකක් තාම කුඹුරට බැඳුනු, කුහක සදාචාරයෙන් පිරුණු, ගෝත්‍ර හැ`ගීම් දල්වන එකක්.'

හැබැයි මට පොඩි ගැටලුවක් මතු උනා... මහද්වීපික සංස්කෘතියකින් නිර්මාණය වුනා යැයි කිව හැකි new year resolution වගේ දේකට එදිරිව පෙරදිග අධ්‍යාත්මික ශාස්තෘවරුන්ගෙන් උපුටා දැක්වීම තේරුම් ගත නොහැකියි.

මම දන්නවා.. චින්තනගෙ අදහස් ගල් වගේ නෙවෙයි වෙනස් වීමට, ඛන්ඩනය වීමට සහ වර්ධනය වීමට පුලුවන්!

ඔබේ බ්ලොගය කියවීමෙන් පසුගිය වසර පුරා මා දැනඋගත් දේ මහත්. ඒ ගැන ඔබට ස්තුතියි.

සුබ නව වසරක්!

- DimithriAnonymousnoreply@blogger.com