tag:blogger.com,1999:blog-3011635318422671268.post7303830786921083025..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: දාවිත් ගේ කැටපෝලයෙන් ගොලායත් මැරීම.Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3011635318422671268.post-24365447388905246662012-05-05T20:49:57.315+05:302012-05-05T20:49:57.315+05:30බොහොම profound අදහසක්. අපේ සංස්කෘතික අවකාශවල අධිකා...බොහොම profound අදහසක්. අපේ සංස්කෘතික අවකාශවල අධිකාරය උසුලන්නේ මොකක් හරි මහා කුඩයක් යටට ම ගොනු වෙමු අනේ කියන අදහස තමයි. මොකක් හරි අලුත් දෙයක් ආරම්භ වුන ගමන් ම ඒක ආයතනගත කරන්න එහෙමත් නැත්නම් මේක රජය විසින් කල යුතු වැඩක් ය වගේ කතාබහ සිද්ද වෙන්නත් හේතුව ඒකයි කියලයි මට හිතෙන්නෙ. නමුත් කල්ට් මගින් සංස්කෘතිය ජීවිතය අර්ථවත් වෙන්නේ ඊට වඩා බොහොම සූක්ශ්ම තැනකින්. සමහර වෙලාවට අතුරු පාරවල් අධිවේගී මහාමාර්ගයට වඩා මානුශික යි. අතුරු පාරවල නැවතිලා කයිය ගහන්න ඉස්පාසුවක් තියෙනවා. අවශ්‍ය නම් ගමනේ යෙදෙන්නත් පුලුවන්. ඒක මට වැටහෙන විදිහ. මේක ලිව්වට ස්තුතියි.Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.com