tag:blogger.com,1999:blog-3011635318422671268.post7448755036528052262..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: අපි රජ ඉබ්බෝVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3011635318422671268.post-54637596017120036592013-01-27T23:10:12.763+05:302013-01-27T23:10:12.763+05:30මම හිතන්නේ අන්තර්ජාලයේ පෝර්න් සයිට් එකක් සර්ච් කරග...මම හිතන්නේ අන්තර්ජාලයේ පෝර්න් සයිට් එකක් සර්ච් කරගන්න තේරෙන්නේ නැති පිරිසගෙන් ලංකාව පලවෙනි තැන ගත්ත මිස ලංකාව පොර්නොග්රෆි අතින් පලවෙනි තැන කියන එක නෙවෙයි. ඒ වගේම මම ගොඩක් කැමති උනේ අජිත් කුමාරසිරි ගේ වචන ටිකට ("මං කියන්නෙ මට රිලීජස් එකත් එපා, ඉකොනොමිකල් එකත් එපා"). මොකද මට මගේ ඇතුලෙන් ඉල්ලන එක කියාගන්න බැරුව හිටියේ. එක තමයි මට කියාගන්න ඕන වෙලා තිබ්බේ. මට දැනෙන්නේ එක මගේ වචන ටිකක් වගේ. හැබැයි මම මෙතන රිලිජස් කිව්වේ ෆිලොසොෆි එක ගෙනියන්න හදපු කල්චර් එකකට. ඒ කල්චර් එක පොලිටිකල් එකක්. අජිත් රිලිජස් කිව්වේ මොකටද කියන්න මම දන්නේ නැ. කොහොම උනත් සුස්යිඩ් සීන් ඒකෙන් පස්සේ ආපු හොඳ ආර්ටිකල් එකක්. චියර්ස් !Sherryhttps://www.blogger.com/profile/05365736325937620586noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-89175688738563562642013-01-19T01:22:27.835+05:302013-01-19T01:22:27.835+05:30හැබැයි ඔය සිරා, නිර්මානාත්මක බෝඩ් (මේ ලිපියේ සහ ha...හැබැයි ඔය සිරා, නිර්මානාත්මක බෝඩ් (මේ ලිපියේ සහ hareගේ කොමෙන්ටුවේ තියෙන දෙක ඇතුලුව ගොඩක් ඒවා) යට තියෙන්නෙ ස්ත්රී දූශනයට දඬුවම එල්ලා මැරීමයි කියන ජනප්රිය අදහස නේද? එහෙම බලද්දි ඔය පාඨ ඇත්තටම සිරා නැහැ. මතුපිට හුදු විරෝධයක් පමනයි නේද?

- DimithriAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-79172964131689738002013-01-18T16:01:08.353+05:302013-01-18T16:01:08.353+05:30අපුරු ලිපියක්.අපුරු ලිපියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-84797021935447677252013-01-17T19:02:36.629+05:302013-01-17T19:02:36.629+05:30ඔය ඉන්දියාවෙ කේස් එකේදි ගෑණු උස්සන් හිටපු බෝඩ් සෑහ...ඔය ඉන්දියාවෙ කේස් එකේදි ගෑණු උස්සන් හිටපු බෝඩ් සෑහෙන්න නිර්මාණශීලීයි. මට මතකයි තව එකක්.

'උඹට මගේ ඇඳුම දැක්කම මාව දූෂණය කරන්න හිතෙනවද?
මට උඹෙ මූණ දැක්කම හොම්බට අනින්න හිතෙනවා'hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-12548275377144881622013-01-17T16:03:00.714+05:302013-01-17T16:03:00.714+05:30නිවී ගිය මිනිසුන්ගේ පහන් ඔබ දල්වනවා, ඔබ නියම මාක්ස...නිවී ගිය මිනිසුන්ගේ පහන් ඔබ දල්වනවා, ඔබ නියම මාක්ස්වාදියෙක්.Anonymoushttps://www.blogger.com/profile/14951661693034953575noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-48977502487993132442013-01-17T15:58:06.375+05:302013-01-17T15:58:06.375+05:30pattapattaalternativethoughtshttps://www.blogger.com/profile/00958719532923104427noreply@blogger.com