tag:blogger.com,1999:blog-3011635318422671268.post8252069116682803389..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: රාත්තල් තුන්සීයක බර පහරක්Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3011635318422671268.post-53746934468007498632022-08-25T00:37:01.144+05:302022-08-25T00:37:01.144+05:30DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම...DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-66220342925704226722019-05-27T20:17:00.250+05:302019-05-27T20:17:00.250+05:30මාත් විල්පත්තු සහ යාල සංචාරයක නිරත උනා මගේ නිසාන් ...මාත් විල්පත්තු සහ යාල සංචාරයක නිරත උනා මගේ නිසාන් පැට්‍රොල් Y60 එකෙන්. මෙන්න එකේ පින්තුර ටිකක්.

විල්පත්තු සංචාරය

යාල සංචාරයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-87369427620825674682019-05-27T19:20:15.530+05:302019-05-27T19:20:15.530+05:30ලංකාවේ ඉන්නේ මොන ලපටි රියදුරන්ද. කාන්සියට බාබුල් ක...ලංකාවේ ඉන්නේ මොන ලපටි රියදුරන්ද. කාන්සියට බාබුල් කමින් දිවා රාත්‍රී දින ගණන්, හැතැම්ම දහස් ගණනක් ඉන්දීය බෝඩරය හරහා චීනය වෙත රිය පදවන ඉන්දීය ලොරි රථ රියදුරන් ගැන බලන්න.

එයාලා දකුණු ඉන්දියාවේ සිට උත්තර ප්‍රදේශ් හරහා නේපාල රටේ දුෂ්කර කඳු තරණය කරමින් චීනය දක්වා ඉපැරණි ඇති දුෂ්කර සේද මාවතේ අධි බලැති ටර්බෝ ඩිසල් එන්ජිම සහිත ලොරි රථ ෆුල් ලෝඩ් කරන් යන්නේ. එක දිගට දින හතර පහ එන්ජිම ස්ටාර්ට් එකේ. වාහනේ ඇතුලේ කෑම සාදාගැනීමට අවශ්‍ය භාජන, ගෑස් ලිප්, නිදා ගැනීමට අවශ්‍ය මෙට්ට, ඇඳුම්, වතුර, කෑම බිම සියල්ල රැගෙන යන්නේ. එක දිගට කිලෝමීටර් හය හත්සිය රිය පදවනවා.

දකුණු ඉන්දියාවේ සිට එක දිගට කිලෝමීටර සිය ගණන් ඇති වගාවන් පහු කරමින්, දුෂ්කර හෙල්ගිරි අතරින්, නේපාල බෝඩරය පහුකරන්, හිමේ ගමන් කරනවා එක දිගට.

ලංකාවේ මාතර ඉදන් යාපනේට ගියත් කිලෝමීටර් 400 යි. ඕක ඉන්දියානු ට්‍රක් රථ රියදුරෙක් එක දිගට නොනවත්වා යන ගමනකින් භාගයක් වගේ. ලංකාවේ රියදුරෙක් ඔය මාතර ඉදං යාපනේ ගියා නං හතර පස් පොලක නවත්තලා ලත වෙයි. ඒ තියා මේකේ එක දිගට කිලෝමීටර් 170 ක් රිය පදවා, තවත් කිලෝමීටර් 250 ක් ගිය එක ලොකුවට ලියලා. මොන බබ්බුද මේ? පොඩ්ඩක් මේ ළිදෙන් එලියට ගිහිං බලන්න. ලංකාවේ කොළඹ ඉදං බදුල්ලට දුම්රිය පාරේ දිග කිලෝමීටර් දෙසිය ගානක්. ඕකවත් හරියට දුවාගන්න බෑ ලංකාවේ තොත්ත බබාලට. හැබැයි ඉන්දියන් රේල්වේ සර්විස් එකේ එකදිගට කිලෝමීටර් 1800 යන දුම්රිය තියෙනවා. දවස් ගණන් මෙව්වා නොනවත්වා දුවනවා.

ගුඩ්ස් කැරියර්. ඕල් ඉන්ඩියා පර්මිට්. බ්ලොව් හොර්න්. යුස් ඩිපර් ඇට් නයිට්... විතවුට් ට්‍රක්ස් ඉන්ඩියා ස්ටෝප්ස්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-3461576067917783462019-04-18T21:01:28.428+05:302019-04-18T21:01:28.428+05:30බලන්න පොළඹවන විචාරයක් :)බලන්න පොළඹවන විචාරයක් :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-55400468139534370112019-04-15T12:36:16.949+05:302019-04-15T12:36:16.949+05:30අසන්දිමිත්තා එල්ලන සීන් එකට කලින් භික්සුවකුත් දැම්...අසන්දිමිත්තා එල්ලන සීන් එකට කලින් භික්සුවකුත් දැම්මනං කියල වැඩක් නෑ.. හඳයට වෙසක් එකට "අජාසත්ත" වගෙ පෙන්නන්න තිබ්බා. රාත්තල් 30 (තිහක්) වුනත් කතන්දරේ ඔච්චරයි.
ඛේමා (අජාසත්තගෙ අගමෙහෙසිය)noreply@blogger.com