tag:blogger.com,1999:blog-3011635318422671268.post8478383753105897401..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: මායාකාරියන්ට පෙම් බඳින පුංචි ඉවාන්ලාVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3011635318422671268.post-4310713952017785212012-08-05T21:19:36.758+05:302012-08-05T21:19:36.758+05:30hithanna watina lipiyak... mayakariyak novi anith ...hithanna watina lipiyak... mayakariyak novi anith vidiye kanthwak wenna uthsaha karanna one...

eth nodanima lankawe kanthawo athin mayakariya mathu wenawa...

api e sampradayata huru wela....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-67050448928692194962012-08-01T11:59:02.379+05:302012-08-01T11:59:02.379+05:30me liyana karane thawa tikak hithanna wenawa..chin...me liyana karane thawa tikak hithanna wenawa..chinthana sadahan kara gode inna un prakashitha iwanlada nathnam rial iwanlada kiyalath hithanna oni...ethakota aththa surathathnthaya koheda kiyala gataluwak enawa..heritage of sri lankahttps://www.blogger.com/profile/04027747907497190745noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-50383884691727851082012-07-31T13:18:14.631+05:302012-07-31T13:18:14.631+05:30මාර්ටින් වික්‍රමසිංහ එක පාරක් කියලා තිබුනු කථාවක්....මාර්ටින් වික්‍රමසිංහ එක පාරක් කියලා තිබුනු කථාවක්. කරුවල ගෙදර පොතේ එක තැනකදී කියනවා ලාංකිකයාගේ චොයිස් එක ගැන.ඒ කියන්නේ ගමේ මිනිහෙක් කැමතියි පිම්බුනු කම්මුල් තියෙන, පිරුණු ලැමක්, පිරුණු ඇඟක් තියෙන ගැහැණියකට. ඒත් ගමෙන් නගරයට එන සිරිමල් කරුවලගෙදර, මාර්කස් අයිති වෙන විකල්ප තරුණ කණ්ඩායම හොයන්නේ ගැහැණිය ඇතුලේ වෙන මොකක්දෝ එකක්. මාර්ටින් කවික්රමසිංහ කියන විදියට ඒක සෙන්ට් බෝතලයක් ඇරියහම අපිට දැනෙන සුවඳ වගේ දෙයක්. එතනදී ලේඛකයා හිතනවා කෝකද හරි කියලා. අර ගැමියාගේ චොයිස් එක අව්‍යාජ ද, රෑඩිකල් තරුණයාගේ චොයිස් එක විකාරයක්ද කියලා. මේ කියන්නේ පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවක කොලඹ.

චින්තන අහන්නේ අද දවසේ බිහිවෙලා තියෙන එක්ස් හා වයි පරම්පරා අයත්වෙන තරුණ පරපුරක චොයිස් එක ගැන.Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-49304413437694023892012-07-31T08:52:40.669+05:302012-07-31T08:52:40.669+05:30meka simpal plan ekak kiyana piumelath ran diwaene...meka simpal plan ekak kiyana piumelath ran diwaene ennawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-72583549329036184952012-07-31T08:51:28.961+05:302012-07-31T08:51:28.961+05:30me ka liuwe randiwe samantadame ka liuwe randiwe samantadaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-48951155815182693152012-07-31T08:49:29.059+05:302012-07-31T08:49:29.059+05:30ගෑනුන් කොයි තරං වෙනස් උනත් කැමති මාකට් එකට...
මෙහේ...ගෑනුන් කොයි තරං වෙනස් උනත් කැමති මාකට් එකට...
මෙහේ ගෑනු ආස ලොකු වෙඩින් සහිත මෙහේ මාකට් එකට...
අමරිකාවෙ ගෑනු කැමති නිදහස කැමති බීච් ගිහින් අවුව තපින මාකට් එකට...
මොක උනත් සංස්කෘතිය හෝ පවතින ක්‍රමයට අපිව අලවල තියාගන්න බොන්ඩින් මැටීරියල් එක ආදරය වෙනකොට අපි බැඳල තියෙන ගැජට් එක ගෑනි බවට පත් වෙනවා...
ගෑනු සෙට් වෙනකොට අපිට කලින් තරම් ඉක්මනට එහෙ මෙහෙ හැරෙන්න බෑ...ඉක්මන් තීරණ ගන්න බෑ...

ඒත් අපිට කුමක් හෝ අරභයා ගෑනියෙක් ඕනිෙ වනවා..නැත්තං එතන හිස්තැනක්...එහෙම ගෑනු නැතුව ඉන්න අපි අසාමාන්‍ය මිනිස්සු බවට පත් වෙනවා....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com