tag:blogger.com,1999:blog-3011635318422671268.post898469684095931741..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: වම දකුණ පැටලෙන සයිටම් විරෝදයVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3011635318422671268.post-48144740086480959282017-03-10T23:42:37.687+05:302017-03-10T23:42:37.687+05:30machan uba dawasak tamil film ekak gana vicharayak...machan uba dawasak tamil film ekak gana vicharayak kara. maruwata passe massek wela mini maruwawa hoya ganda girl friend ta help karana. a film eka mokakda.thushhttps://www.blogger.com/profile/12040491335112999718noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-7068884832388970702017-02-07T18:31:06.443+05:302017-02-07T18:31:06.443+05:30/////යම් හෝ ප්රගතිශීලී අදහසක් දරන්නෙක් පුළුවන් ත.../////යම් හෝ ප්රගතිශීලී අදහසක් දරන්නෙක් පුළුවන් තරම් පක්ෂ විය යුත්තේ හැම කෙනෙකුගේම අදහසක් මතුවෙන්නට, සංවාද වෙන්නට අවකාශයක් විවෘත වීම ගැනයි. හැම අදහසකටම සමාන බරක් ලැබීම ගැනයි.///////
+++++++++++++++++++++Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-69554660964401953202017-02-03T14:38:55.546+05:302017-02-03T14:38:55.546+05:30පුද්ගලික අධ්‍යාපනයට දොරටු විවෘත වීමත් එයින් හණමිටි...පුද්ගලික අධ්‍යාපනයට දොරටු විවෘත වීමත් එයින් හණමිටි අධ්‍යාපන මතවාද අභියෝගයට ලක්වීමත් ඉතාමත් වැදගත්.
:Dනොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-48733170755638658582017-02-03T08:37:27.232+05:302017-02-03T08:37:27.232+05:30Thank u
Thank u
Anonymoushttps://www.blogger.com/profile/09531467066840329708noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-23277443507190995302017-02-02T22:39:09.136+05:302017-02-02T22:39:09.136+05:30"මගේ අදහස නම් සිංදු කියන්න ආස හැමෝටම සිංදු කි..."මගේ අදහස නම් සිංදු කියන්න ආස හැමෝටම සිංදු කියන්න ඉඩ තියෙන්න ඕන. ෆිල්ම් හදන්න ආස හැමෝටම තමන්ගෙ ෆිල්ම් එක හදන්න පුළුවන් වෙන්න ඕන. අදහසක් තියෙන හැමෝටම තමන්ගෙ අදහස කියන්න තැනක් තියෙන්න ඕන. ඉගෙන ගන්න ආස හැමෝටම තමන් කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්න ඕන."
මගේ මතයත් මේකමයි.
වෛද්‍යවරයා කියන්නෙත් තමන්ගේ සේවයට වැටුපක් ලබාගන්න සේවකයෙක් බව දැන දැනත් ඒක අමතක කරල ඔවුන්ව වන්දනා කරන්න යාමෙන් තමයි වෛද්‍ය වෘතියට අනවශ්‍ය අධිතක්සේරුවක් ලැබිල තියෙන්නෙ. තමන්ගේ පුහු අධිතක්සේරුව නැතිවෙයි කියන බව තමයි ඔය පිටකරන්නේ.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-87928761882518126772017-02-02T20:59:08.170+05:302017-02-02T20:59:08.170+05:30මේ කියන්නෙ නවීන තාක්ෂණය හරහා හැමෝටම තමන්ගෙ අදහස් ...මේ කියන්නෙ නවීන තාක්ෂණය හරහා හැමෝටම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න, ඒවා බෙදාහදා ගන්න තියෙන අයිතිය ගැනයි. තමන් බුද්දිමතුන්, හදාරන්නන්, කියවන්නන් විදිහට හඳුන්වා ගනිමින් සමාජ සංවාද අවකාශයේ අත්පත් කරගෙන හිටපු තැන ප්රජාතන්ත්රීකරණය වීම ගැනයි මේ මැසිවිල්ල.//////////// +++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com