tag:blogger.com,1999:blog-3011635318422671268.post9059543092830006456..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: Menu එක කියන්නෙ Dish එක නෙමෙයිVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3011635318422671268.post-45460128695838279052012-09-05T00:00:55.748+05:302012-09-05T00:00:55.748+05:30බුදු දහම හැරුනම වෙනත් ආගම් බොහෝමයක දි මරණෙන් පසු ය...බුදු දහම හැරුනම වෙනත් ආගම් බොහෝමයක දි මරණෙන් පසු යන්නේ වඩාත් හොඳ තැනකට.එහෙම නම් ඒ ආගම් වල අය මරණය ළඟා කර ගන්න පුල පුලා බලා සිටිනව වෙන්න ඕනි .

ඒත් බුදු දහමෙ දි අදහනවා මරනෙන් පසු යන්නෙ කළ කී දේ අනුව හොඳ හෝ නරක ලෝකෙකට කියලා. බුදු දහම අදහන බොහෝ අය පිං කරන්නේ නිවන් දකින්න නෙමෙයි. මරනින් පසු යන ලෝකය සැපවත් කර ගන්න. පිං කරන කොට කිසිදෙයක් පතන්න නරකයි. ඒත් පිං කරල හැමදාමත් පතන්නේ සැප.නිවන් සුව පතන්නෙ මරණයක දි විතරයි. ඒ පතන්නෙත් වටේ පිටේ ඉන්න අය.ඊට පස්සෙත් ආයෙ පිං කම් කරනව වැරදිලා හරි නරක ලෝකෙක ඉන්නව නම් හොඳ ලෝකෙක උප්පත්තිය ලබා දෙන්න කියලා.

මේ ඉන්නෙ අපි නෙමෙයි .මම නෙමෙයි. මට හිතෙනවා මා තුල පිට සක්වල ජිවියෙක් වැඩෙනව කියලා.අපි ආධාරක සපයනවා. අපි මැරිල යද්දි ජීවියා නිදහස් වෙනවා.අමරණිය වෙන්න ඒ ජීවියා අපිට ඉඩ දෙනේකක් නැහැ.මොකද එතකොට එයා පරදින නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-62608487537534010032012-09-04T16:02:42.554+05:302012-09-04T16:02:42.554+05:30කියෙව්වේ නැති උනාට කමක් නැ, ලියල තියන්න...
පස්සෙ ක...කියෙව්වේ නැති උනාට කමක් නැ, ලියල තියන්න...
පස්සෙ කාලෙක හරි කවුරුහරි කියවයිSandstorm https://www.blogger.com/profile/04675436833793845878noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-64984403224724470322012-09-04T11:52:04.551+05:302012-09-04T11:52:04.551+05:30ඔබ කියන ආකාරයේ අසුභ වාදයක් හෝ උදාසීන බවක් බුදු දහම...ඔබ කියන ආකාරයේ අසුභ වාදයක් හෝ උදාසීන බවක් බුදු දහමේ උගන්වන්නේ නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-23623088763128739552012-09-04T10:06:18.038+05:302012-09-04T10:06:18.038+05:30හොඳ ලිපියක්... ඒ වගේම කියන්න ඕන හැම කාරණාවකටම මම එ...හොඳ ලිපියක්... ඒ වගේම කියන්න ඕන හැම කාරණාවකටම මම එකඟ වෙන්නෙත් නෑ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com