Cult
Tuesday, July 23, 2019

මගේ මාර්කටින් ගුරු

›
බුදුන් දැන හෝ නොදැන තමන්ගේ දර්ශනය පතුරන්න පාවිච්චි කරපු මාර්කටින් ටෙක්නික් ගැන මං ටිකක් දුර කල්පනා කළා. බුදුන් නොදන්නා කිසිවක් තියෙන්න බ...
5 comments:
Monday, July 15, 2019

විකල්පය කල්පයක් තරම් දුරද?

›
නිර්මාල් මෑතකදි එයාගෙ ෆේස්බුක් පිටුවෙ විකල්පය ගැන එයාගෙ අදහස පෝස්ට් එකක් විදිහට දාලා තිබුන. ඒකෙ හැටියට නිර්මාල් පතන විකල්පය වුනේ වෙළඳපොල...
2 comments:
Monday, July 8, 2019

දඩයක්කාරයා ඇවිත්

›
සයිමන්ගේ කිසිම කෘතියක් ගැන කිසිම දෙයක් නොකියන්නයි මං හිතාගෙන හිටියෙ. ඒ තරමටම ලංකාවෙ සයිමන් අධිතක්සේරු වෙලා, ඊට පස්සෙ ලොකු මවාගැනීමක් වෙල...
8 comments:
Saturday, June 22, 2019

අන්තවාදයේ හොඳක්ද තිිබිය හැක

›
අපි ස්වභාවයෙන්ම අන්තවාදයට ප ‍ ් ‍ රතිපක්ෂයි . විශේෂයෙන්ම ආගමික වාර්ගික අන්තවාදයන්ට මං සහ මං ඇසුරු කරන බහුතරයක් විර...
1 comment:
Friday, May 10, 2019

රට ආපහු ස්ටාර්ට් කරන්න

›
අප්‍රේල් 21 සිද්දියට ලංකාවෙ නැගී එමින් තිබුනු සිංහල බෞද්ද අන්තවාදයේ පෙර බලපෑමක් තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක පසු බලපෑම...
7 comments:
Monday, April 15, 2019

රාත්තල් තුන්සීයක බර පහරක්

›
පරණ අවුරුද්ද දවසෙ රැු අසන්දිමිත්තා බලන්න ගියා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මුලු කොළඹම පාලු දවසක රීගල් එකේ ෆිල්ම් එකක් බලන එක. හ...
5 comments:
Friday, April 12, 2019

සයිකඩෙලික් සෙන්ෂුවලිටි

›
මං මගේ යාලුවෙක් එක්ක කතා කරමින් හිටියා. ගැහැනු එක්ක සම්බන්දකම් ගොඩනගා ගැනීම ගැන. මේ සම්බන්දකම් දෙවිදියකට පටන් ගන්නවා මං දැකලා තියෙනවා. ...
1 comment:
‹
›
Home
View web version
Powered by Blogger.