Thursday, August 15, 2019

ජින්ජර්ස්නැප්ස්



ලංකාවෙ ගොඩක් අය ඒ ගොල්ලොන්ගෙ ළමා කාලෙට යන්න ආසාවෙන් පෙලෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලෙට. ඉස්කෝලෙ දවස්වලට. ඒ කාලෙ මාරයි කියනවා.
මට කවදාවත් මගේ නව යොවුන් කාලෙ මාර වුනේ නෑ. ඒක මහ චාටර්ම කාලයක්. ඉස්කෝලෙ යනවා කියන්නෙ මරනවා වගේ වැඩක්. මං හිතන්නෙ ඉහල මධ්‍යම පංතියක ඉපදිලා ලංකාවෙ මාස් සංස්කෘතියෙ බලපෑමෙන් නිදහස් වුන එකෙකුට ඇරෙන්න අනිත් හැමෝටම පොදු යතාර්ථය මේක. ඉස්කෝලවල ගුරුවරු කියන්නෙ මාර ගොං මිනිස්සු පිරිසක්. අපි ඉස්කෝලෙ යන කාලෙ හිටියා බඬේ බුරිය මිරිකලා ඒකෙන් උඩට උස්සන ගෝරිල්ලෙක් වගේ සර් කෙනෙක්. මිනිහා ළමයින්ට කතා කළේ ගඞ්ඩා කියල. තනිකර මානසික රෝගීන්. තව ටීචර් කෙනෙක් මං එකේ පංතියෙදි කිව්වා මං අඳින චිත‍්‍ර කැතයි කියල. එදා ඉඳන් මට චිත‍්‍ර අඳින්න බැරි වුනා. කිසිම පරිණත දැක්මක් තිබුනු කිසිම ගුරුවරයෙක් මට මගේ ඉස්කෝලෙ කාලෙ මුනගැහිලා නෑ.

මේ ළගදි ආනන්දෙ ඉන්න කාලෙ ගෝටට සිංහල උගන්නපු ටීචර් කෙනෙක් ගෝටා ගැන චරිත සහතික දෙනවා. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් ගුරු මනසක තරම. හූ ඉස් ලසන්ත කියල අහපු, ජාතිවාදය වපුරපු, මිනීමැරුම්, මිනිමෝරුන් ආදී ජන විශ්වාසයන්ට බඳුන්වුනු දුෂ්ටයෙක් තමයි ඒ සිංහල ඉගැන්වීමෙන් නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ වගේම ඒ දුෂ්ටත්වය ගැන කිසිදු සමාජ අවබෝධයක් තාමත් ඒ ටීචර්ට නෑ. සිංහල කියන්නෙ භාෂාවක් නෙමෙයි. ඒක සභ්‍යත්වයක්. තමන්ගෙ මතයට විරුද්ධවාදීන් ඝාතනය කරන මානසිකත්වයක් නම් ඒ භාෂාව හරහා නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ භාෂා ඉගැන්වීමෙ තියෙනවා බරපතල ප‍්‍රශ්නයක්.

නව යොවුන් වයසෙදි මට මුනගැහුන එකම ගුරුවරයා වුනේ සන්නස්ගල. මං හිතන්නෙ ලංකාවෙ නව යොවුන් මනස පුබුදන විප්ලවය තනියම කලේ සන්නා. ඒ කාලෙ ඉස්කෝලෙ ගොං සිංහල ඉගෙනගෙන සන්නාගෙන් සිංහල ඉගෙන ගන්න ගත්තම අපේ ජීවිත වෙනස් වෙන්න ගත්තා. අපි සිංහල වෙනුවට සංස්කෘතිය හොයන්න පටන් ගත්තා. ශිෂ්ටත්වය, නිදහස ජීවිතය කියවන්න උනන්දු වුනා. අපි දේශපාලනික වුනා.

කලිසම්වල දිග මනින, සපත්තු පොලිෂ් කොන්ඩෙ ගාලා කොල්ලො ස්ටයිල් කරන එක මර්දනය කරන්න හදන, කොන්ඩ කපන, වද දෙන පාසැල් සංස්කෘතියක් තමයි ලංකාවෙ තියෙන්නෙ. හැමදාම ගිනි අව්වෙ හිටගෙන ගාතා කියනවා මෝඩ කතා අහනවා. ඉස්කෝලෙට එන ළමයි විතරක් නෙමෙයි අම්මලාවත් ඇඳුම් සංවර කිරීම හරහා ශික්ෂනය කරන්න හදනවා. මට තාම තේරුම් ගන්න බෑ මිනිස්සු කොහොමද මේ කාලෙට කැමති වෙන්නෙ කියල.

ඒ කාලෙ ආතල් කියල කියන්නෙත් හරිම ස්ටීරියො ටිපිකල් ලොන්ත ආතල් ටිකක්. ගෑනු ඉස්කෝලෙකට තාප්පෙන් පනින එක, අපේ කාලෙ නං ඉස්කෝලෙ කට් කරලා ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම් එකක් බලන්න යන එක, බිග්මැච් පැරඞ් එකක හැට් කලෙක්ෂන් දදා යන එක, ස්කූල් බස් එකේ ෆුට් බෝඞ් එකේ එල්ලිලා කෑ ගගහා යන එක, ඔන්න ඔය වගේ කිසි තේරුමක් නැති ආතල් ටිකක් කොලූ ආතල් විදිහට සම්මත වෙලා තිබුන.

මේක බටහිර රටක තත්වෙත් එක්ක සංසන්දනය කලොත් හරියටම පේනවා අපි ඉන්නෙ කොතනද කියල. නව යොවුන් වයස කියන්නෙ ලිංගික මහා පිපිරුමක වයස. ඒක ළමා වයසෙන් වෙන් වෙන කාරනය ඒකයි. ඊයෙ අනුරාධාගෙ නව යොවුන් පොත් එලිදැක්වීමෙදි අමරකීර්ති මේ වයස් කාන්ඩ දෙකම එකට අරගෙන කතා කළා. ඒත් මගේ අදහස මේක එකට ගැනීමම නව යොවුනන් ළමයින් ලෙස සැලකීමේ අසාධාරනයට ලක් කිරීමක් කියල.

බටහිර රටවල යෞවනයො එක එක විලාසිතා කරන්න, මත් ද්‍රව්‍ය අත්හදා බලන්න, අලූත් අලූත් මියුසික් හොයන්න, කෙල්ලො එක්ක යාලූවෙන්න, බරක් පතලක් බැම්මක් වගකීමක් නැතුව ලිංගිකත්වය අත්හදා බලන්න නිදහස ලබන වයසක් මේ වයස. ගෙවල්වල කාමරවල පවා පෙම්වතුන් පෙම්වතියන් මුනගැහෙන සංස්කෘතියක් උන්ට තියෙනවා. අපේ නව යොවුන් සංස්කෘතිය කියන්නෙ මේ සියලූ දේවල් සිර කිරීම, නරක විදිහට ගැනීම, තහනම් කිරීම හරහා ගොඩනැගුන එකක්. වැඩිහිටියො තමන්ගේ බල ආධිපත්‍යය පෙන්වන කාලයක්.

උඹලා හම්බුකරන් කන කාලෙකදි කරපන්..
මේ වහල යට ඒවා බෑ..

මේ තමයි අපේ නව යෞවනයන්ට ලැබෙන නිදහස. උපරිම වෑයම උන්ව ළමයි විදිහට පවත්වාගෙන යන්න. කොල්ලෙක් කෙල්ලෙක් යාලූවෙන්නෙ නෑ. ඒක මාර ප‍්‍රශ්නයක්. ඉතිං අපේ කාලෙ අපි සෙක්ස් කලේ කොල්ලොත් එක්කමයි. මාරුවෙන් මාරුවට. කෙල්ලෙක් හොයාගැනීම බරපතල ප‍්‍රශ්නයක්. හොයාගත්තා මදිවට සෙක්ස් කරනවා කියන එක හීනයක්.

මේ කාලෙට ආපහු යන්න හිතෙන එක මට හිතෙන්නෙ වයස ගැන ප‍්‍රශ්නයක්. අපි නාකි වෙද්දි අපිට ආපහු යන්න  ඕන වෙනවා. කවදාවත් නව යොවුනෙක් ඒ වයසෙ ඉන්න කැමති වෙන්නෙ නෑ. උන් බලන් ඉන්නෙ ලොකු වෙන්න. තව නිදහස අත්පත් කරගන්න. ආශාවන් තෘප්තිමත් කරන්න. මං තාම බලන් ඉන්නෙ ලොකු වෙන්න. කිසිම දවසක වැඩිහිටියෙක් කියන හැගීම මට දැනිලා නෑ. මං හිතන්නෙ ඒක ඇන්දිල්ලක්.

නව යොවුන් කාලෙදි ජොබ් එකක්, කසාදයක්, ගෙයක්, පවුලක් වගේ දේවල්වලට අන්දනවා වගේම ඊට පස්සෙ තාත්තෙක්, ලොකු අයියෙක්/ අක්කෙක්, වගකීමක් වගේ දේවල්වලට අන්දනවා. ඒවා හදා නිම කරපු ආකෘති. අපි ඒවට ඇඳලා වැඩිහිටියො කියල හිතනවා. මං හිතෙන්නෙ ජීවිතය කියන්නෙ තව තවත් ලොකු වෙන දෙයක් කියල. ඒක පොඩි වෙන හෝ ආපහු හැරෙන දෙයක් නෙමෙයි.

ලංකාවෙ නව යොවුන් සාහිත්‍යය කියන එක අන්තිම කසිකබල්. අනිත් සාහිත්‍යය හොඳයි කියනවා නෙමෙයි. ඒත් මාර්ටින්, ඉලංගරත්න, කුලසේන ෆොන්සේකා වගේ ලේඛකයන් ලියපු යල්පැන ගිය, ඒ වයසෙ අවශ්‍යම සාධකය වුනු සෙක්ෂුවල් ඇඞ්වෙන්චර් කියන එක මගඇරපු කොපි සාහිත්‍යයක් ඒක. කරුනාසේන ජයලත් ඇති කරපු රැුල්ල විතරයි නව යොවුන් නාඩිය ටිකක් හරි අල්ලපු තැන.

මේ විදිහට වැඩෙන නව යොවුනා ඊට පස්සෙ ජාතිවාදියෙක්, ආගම්වාදියෙක්, ගෙම්බෙක්, ආදි ශිෂ්‍යයෙක් වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ.

නව යොවුන් වයස ගැන මට ආපහු හිතන්න පෙළඹුවෙ අනුරාධා පරිවර්තනය කරපු පොතක්. ඒ කැතී කැසිඩි කියන ඉංග‍්‍රීසි ලේඛිකාව 2008දි ලියන ජින්ජර්ස්නැප්ස් නවකතාව. මේ වයස අළලා නිර්මාණය වෙන සාහිත්‍ය, සිනමා ජොන්රා එකට කියන්නෙ කමින්ග් ඔෆ් ඒජ් කියල. මේ කමින්ග් ඔෆ් ඒජ් රැුල්ලෙ තියෙනවා අමුතු වැඩක්. ඒවා ගොඩක් වෙලාවට රෙට්රො. සමහර ඒවා බලන්නෙත් ඒ වයසෙ අය නෙමෙයි. උදා විදිහට මේ කාලෙ ඉතා ජනප‍්‍රිය ස්ටේ‍්‍රන්ජර් තින්ග්ස් කියන්නෙ මරු කමින්ග් ඔෆ් ඒජ් වැඩක්. ඒ කතාව පුරාම දකින්න ලැබෙන්නෙ 80 දශකෙ දේවල්. ඒ කියන්නෙ අපේ පරම්පරාවෙ නව යොවුන් වයසෙ අත්දැකීම්. මේ වැඬේ කරන ඩෆ් බ‍්‍රදර්ස් කියන නිවුන්නු දෙන්නා 80දි ඉපදිලාවත් නෑ. ඒ ගොල්ලො ඉපදෙන්නෙ අනූගනං වල. ඒත් කමින්ග් ඔෆ් ඒජ් අත්දැකීමක් විදිහට නිර්මාණය වෙන්නෙ ආපහු අසූව.

මේක සෞන්දර්ය කාරණයක් වුනත් මේ ජොන්රා එකේ පොදු ගුනයක්. යම් විදිහක නොස්තැල්ජියාවකට මේ කලාපයේ නිර්මාණ ඇබ්බැහිවෙලා තියෙනවා. මං කැසිඩිගෙ ජින්ජර්ස්නැප්ස්වලට කැමති හේතුවත් ඒකයි. ඒක අතීතය වෙනුවට පවතින මොහොතෙ යෞවනය එක්ක ගනුදෙනු කරනවා. විලාසිතා කියන එක ජීවිතේ ලොකු කොටසක් වුනු, ආදරය, ලිංගිකත්වය ප‍්‍රහර්ෂය වුනු, දඩබ්බර යෞවනය ගැන කැසිඩි අතිශය සරල විදිහට චමත්කාර භාෂාවකින් කතා කරනවා.

චමත්කාර භාෂාවක් කියන්නෙ මුල මැද අග ගැලපුන හික්මවන ලද වාක්‍යවලින් සහ භාෂාවෙන් නිමවුනු කියන අදහස නෙමෙයි. ඒ වයසෙ උන්ට සෙට්වෙන, යන එන ගමන මැද වුනත් කියවන්න හිතෙන, හරිම තරුන, බිඳුනු භාෂාවක්. ඒක අනුරාධා අතින් පරිවර්තනයෙදි යම් පමනකට හික්මවලා තියෙනවා. මං හිතන්නෙ ඒක අසාධාරණයක්. ඒත් කැසිඩිගෙ ඒ සජීවී නහරය පරිවර්තනය පුරාත් නොමැරී ජීවත්වෙනවා. ඒක වාසනාවක්.

කමින්ග් ඔෆ් ඒජ් කියන වචනෙම තියෙනවා තරමක අවුල් තේරුමක්. මේ ජොන්රා එකට යෙදෙන තව නමක් තමයි බිල්ඩුන්ග්රෝමන් කියන්නෙ. ඒක ජර්මානු භාෂාවෙන් ආපු එකක්. මේකෙ තියෙනවා අදහසක් වැඩිහිටි විය දක්වා වර්ධනය වෙනවා වගේ එකක්. යම් අපරිණත අවධියක ඉඳන් පරිණතබවක් අත්පත් කරගන්නවා වගේ අදහසක්. මේ නිර්මාණ බහුතරයකගෙ තියෙන නැරටිව් එකත් මේක. යම් යෞවනයෙක් තමන්ගේ ජීවිතේ නොයෙක් අභියෝගවල මුහුනදීලා අවසානයේ අවබෝධය සහ ජයග‍්‍රහනය ලබනවා. උදා විදිහට සමාජයෙන් ප‍්‍රතික්‍ෂේප වෙලා කොන්වෙලා ඉන්න කෙනෙක් වුනත් අන්තිමට තමන් පිළිබඳ අවබෝධයක් ලැබීම තුලින් සමාජයට වඩා හොඳින් බද්ධ වෙනවා. මේක තමයි මේ ප‍්‍රබන්ධවල එන පොසිටිව් එන්ඞ් එක.

අපිට ඉතාම කිට්ටු නැරටිව් එකකින් මේක තේරුම් ගත්තොත් සිද්ධාර්ත චරිතය ලියවෙන්නෙත් මේ කමින්ග් ඔෆ් ඒජ් ෆෝමැට් එකට. ජීවිතේ කියන්නෙ මොකක්ද කියල අවුලෙන් අවුලට පත්වෙන සිද්ධාර්ත රජකම, තාත්තාකම පවා අත්ඇරලා ගිහින් අවුරුදු ගානක් දුක්විඳලා එක දවසක, එකපාරට සියල්ල අවබෝධ කරගන්නවා. ඊට පස්සෙ මේ ලෝකෙ විතරක් නෙමෙයි අනිත් ලෝකවල දෙවි බඹුන් පවා සාදුකාර දෙනවා. මේක තමයි නව යොවුන් ප‍්‍රබන්ධ ආකෘතිය. මේ අවබෝධය ලියවිලා තියෙන්නෙ ඒ විදිහට.

මේක නූතන කමින්ග් ඔෆ් ඒජ් ප‍්‍රබන්ධ අතරට එන්නෙ ඇමරිකානු බලපෑමෙන්. අතීතයේ සිදුවූ කිසි දේකින් වැඩක් නැත, තමන්ගේ හැකියාවෙන් දක්ෂකමෙන් අනාගතය ජයගැනීම  ඕන කෙනෙකුට කළ හැකිය කියන එක තමයි ඇමරිකානු මිත් එක. මේ විදිහට ජීවිතය ජයගැනීම සිද්ද වෙන්නෙ සමාජයේ පිලිගැනීමට ලක්වීමෙන්. මේ ඇමරිකානු මිත්‍යාව බි‍්‍රතාන්‍ය සහ ජර්මානු නව යොවුන් සාහිත්‍යයට බලපාලා තියෙනවා. මේ පදනමට කියනවා ක්ලැසිෆිකේෂන් ප‍්‍රින්සිපල් කියල. ඒ අනුව චරිතය හරිම ක්ලීන් නිශ්චිත අවසානයකට ළගාවෙනවා. තමන්ගේ ජීවිතය ගැන හැගුම්මය පාපොච්චාරනය කරමින් සමාජයට එකතු වෙනවා. ඒක තමයි ජීවිතය ජයගැනීම කියන්නෙ.

ප‍්‍රංශය විතරක් මෙතනදි වෙනස් මාවතක් ගන්නවා. ඒ යොවුන් සාහිත්‍යය පදනම්වෙන්නෙ ට‍්‍රාන්ස්ෆොමටිව් පි‍්‍රන්සිපල් කියල හැඳින්විය හැකි පදනමක. ඒකෙදි හැගුම්මය පාපොච්චාරනයේ ඇති වැඩක් නෑ. නැවත සමාජයට එකතු වීමෙන් ලැබෙන නිශ්චිත ජයග‍්‍රහන නෑ. ඒ වෙනුවට චරිතය තමන් ඇතුලෙන් සිද්ද වෙන පරිවර්තන ක‍්‍රියාවලියක අත්දැකීමක් ලබනවා. ඒ පරිවර්තනයෙන් සමාජයට හෝ අන්අයට හෝ සිද්දවෙන හොඳක් නරකක් නෑ. පවතින කන්සවේටිව් අදහසක ගිලූනු යොවුන් සාහිත්‍යයට වඩා ඒක සාධනීය එළඹුමක්.

මේ ජොන්රා එක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ සෙල්ෆ් රියලයිසේෂන් එකක් වගේ අත්දැකීමක් එක්ක. තමන් යනු කවුද, තමන්ගේ සුවිශේෂතා මොනවද වගේ දේවල් ගැන ප‍්‍රධාන චරිතය යම් විදිහක අවබෝධයකට පත්වෙනවා. මේක තමයි පරිණතවීම කියන්නෙ.

ඒක එක්තරා විදිහක මිත්‍යාවක්. අපිට එහෙම ඇත්ත සෙල්ෆ් එකක් තියෙනවද? එහෙම නිශ්චිත මමක් ඉන්නවද? අපි ඒ ඒ අවස්තා අනුව නිර්මාණය වෙන මමවල් ගානක එකතුවක් නෙමෙයිද? අපේ මම කියන්නෙත් වෙනස්වීම් සන්තතියක එක අවස්තාවක් නෙමෙයිද? මේ ප‍්‍රධාන මනෝවිද්‍යාත්මක යතාර්ථය බොහෝවිට කමින්ග් ඔෆ් ඒජ් ප‍්‍රබන්ධ වලදි මගහැරෙනවා.

ඒත් කැසිඩි තමන්ගේ සාහිත්‍යය මීට වඩා පරිණත දෘෂ්ටියක හසුරුවනවා. එයා බොළඳබව තුලින්ම ගැඹුර පසක් කරනවා. ඒ ජීවිතයට බාහිර වූ අවබෝධයක් ඒ ජීවිත මත පටවනවා වෙනුවට ඒ ජීවිත සංවේදනා ඇතුලෙම විවිධත්වය, විචිත‍්‍රත්වය අරන් එනවා. නිමාවක් කියල හිතුවත් නිමා නොවෙන හැගීම් වෙනස්වීම් බිඳවැටීම් අරන් එනවා. නව යොවුන් විය පැතලි ලෑල්ලක් වගේ කරනවා වෙනුවට බහුතලීය බහුමානීය විශ්වයක් කරනවා.

කැසිඩිගෙ භාෂාව මාරයි. සෑම් ටේලර් කියන සම්මතය ගානකට ගන්නෙ නැති කොල්ලව දැක්කම ජින්ජර්ස්නැප්ස් මෙහෙම කියනවා

‘එයාට තිබුනෙ චොක්ලට් පවා උනු කරන ඇස් දෙකක්’
ඒ දෙන්නා එකට මුනගැහුනම බ්ලූ ලෙමනේඞ් බොනවා. කටවල් නිල්පාට වෙනවා. ඒ අතරෙ පලමු හාදුව දැවටෙනවා. ඒක බ්ලූ ලෙමනේඞ් හාද්දක්.

කැසිඩි කතාව අතරෙ විවිධ වූ මියුසිකල් ජොන්රාස් සහ ෆියුෂන්ස් ගැන විස්තර කියනවා. ඒවා ගැන වෙනම ගිහින් හොයලා බලන්න උනන්දු කරනවා.

එයා කිලර් ට‍්‍රැක් එක අහන්නෙ.. එක තැනකදි කෙල්ලෙක් කියනවා.
ආපෝ.. ඒකෙන් මොකුත්ම කියවෙන්නෙ නෑ.. අපේ අම්මා අහන්නෙත් කිලර්.. අනිත් කෙල්ල උත්තර දෙනවා. අහන මියුසික්වලින්, කියවන පොත්වලින් මිනිස්සු ගැන තේරුම්ගන්න පුළුවන් කියල අපි පවා අහුවෙන මිත්‍යාව කැසිඩි ලොලිපොප් එකකින් ගහලා කුඩුකරනවා.

මේ අතරෙ හන්ටර් කියල අලූත් සර් කෙනෙක් පංතියට එනවා. කෙල්ලො ඔක්කොම සර්ට් ට‍්‍රයි. පලවෙනි දවසෙම සර් අහනවා ඔයගොල්ලො මොනවා හරි ලියනවද කියල.
පොත්, කවි, බ්ලොග්, විතරක් නෙමෙයි පොත කෙලවරේ අඳින කුරුටු, එස්එම්එස්, ටොයිලට් එකේ ලියන කුනුහරුප පවා මේ ලියනවා කියන එකට අයිතියි කියල සර් විස්තර කරනවා. හැමෝම එක මොහොතෙන් ලියන්නො වෙනවා.

නව යොවුන් විය කියන්නෙ ප‍්‍රකාශනයක් තියෙන වයසක්. ඒක ළමා වියෙන් වෙන්වන ප‍්‍රධාන තැනත් ඒක. හැම නව යෞවනයෙකුටම හරි හෝ වැරදි තමන්ගේ ප‍්‍රකාශනයක් තියෙනවා. ඒක ෆැෂන් ස්ටේට්මන්ට් එකක් වෙන්න පුළුවන්, මියුසික් වෙන්න පුළුවන්, යාලූවො වෙන්න පුළුවන්, පොලිටික්ස් වෙන්න පුළුවන්, ගෙදරට වෙලා නිදාගන්න එක වෙන්න පුළුවන්. අපේ ලංකාවෙ නව යොවුන් සංස්කෘතිය හැදිලා තියෙන්නෙ මේ ප‍්‍රකාශනය මරන්න.

කැසිඩිගෙ නවකතාවෙ අපි දකිනවා ගුරුවරු සහ ළමයි අතර සම්බන්ධය. ගුරුවරුන්ට බලයක් නෑ ළමයින්ව මෙහෙයවන්න. ඒ වෙනුවට ඒ හිතුවක්කාර, කැරලිකාර වයස කළමනාකරනය කරගැනීමේ වගකීම ගුරුවරුන්ට පැවරෙනවා. බුරියෙන් අඹරන, කන්පලන ගුරුවරු වෙනුවට ඒ දගකාර වයස ඉවසන ගුරු සම්ප‍්‍රදායක් බටහිර තියෙනවා.
මං මේ පොතට ඇබ්බැහි වුනා. ඒ ලියමන හිත සැහැල්ලූ කරන, ප‍්‍රබෝදමත් කරන එකක්. ඉනසන්ස් කියන එක පොත පුරා හැම චරිතයකින්ම දැනෙන්න ගන්නවා. වැඩිහිටියො විදිහට ඇඳගත්ත නැති යෞවනයො තමන්ගේ ජීවිතේ රිද්මය හොයාගෙන යනවා. අම්මලා තාත්තලා දොරෙන් එලියෙ තියල මේ ජීවිතවලට අදාල නිදහස් අවකාශය දිගහැරෙනවා.

මට ඒ නව යොවුන් වයස ගැන නම් ඉරිසියා හිතෙනවා. මං ලොකුවෙලා අනිවාර්යෙන්ම ඒක අත්පත් කරගන්නවා.

ජින්ජර්ස්නැප්ස් සිංහල පරිවර්තනය- සරත් සමයේ හැලුනු පත්
අහස ප‍්‍රකාශනයක්






13 comments:

  1. ප්‍රෙග්නන්ට් සෞම්යාගේ ගවුම උස්සලා, පෑන්ටිය පාත් කරලා දිව දාන්න ආසයි. ම්ම්. ජූස් බොන්න ඕනි ඒකිගේ. ගෙඩි උරන්න ආසයි. රෝස පාට ඇති හුත්ත...

    ReplyDelete
  2. කුමරි අක්කිට දිව දාන්න තිබ්බා නං..

    ReplyDelete
  3. අනිවා කරුම රටක ඉපදිලා තියෙන්නෙ මට ඕක තේරිලා තියෙනවා කියා ගන්න බැරිව
    හිටියේ thank you for this

    ReplyDelete
  4. හොඳ ලිපියක් නේ. සන්නස්ගල පිළිබඳව මගේ අදහස් වෙනස් විගෙන් යනවා කියලයි හිතෙන්නේ

    ReplyDelete
  5. සෞම්යාගේ සාය උස්සලා,පෑන්ටිය පාත් කරලා හුත්තට දිව දාලා හුතු ජුස් බොන්න තිබ්බා නං..ම්ම්.පයියා කිති කැවිලා යනවා මතක් වෙද්දීත්. කුමරි අක්කගේ හුත්තත් ඒ වගේම රස ඇති. ම්ම්.. ජුස් බොන්න තිබ්බා නං ඒකිගේ හුත්තේ. දසුනි ගමාරච්ච්චිගේ කළු හුත්තට දිව දාලා පුකේ හිලත් ලෙව කන්න ආසයි. සතිශාට කියලා කටට චු කරගන්න තිබ්බා නං....

    ReplyDelete
  6. මේකයි වැඩේ, ඉකොනෝමැට්ටා හරිම ආසයි රසික සූරියආරච්චිගේ ලොකු දුව රෂිනි සූරියආරච්චිට. රෂිනි ඇඳන් හිටපු පෑන්ටි එකක් සුවඳ අහලා අතේ ගහන්න තිබ්බ‍ා නං මිනිහට ආයේ වෙන මොකවත් නැහැ. ඒ නිසා මිනිහා රසික සූරියආරච්චිට පුක උනත් දෙන්න ලැස්ති. ඉකොනෝමැට්ටාට ඕනි කොහොම හරි රසිකලා ගෙදර නයිටක්‌ ගහන්න. අන්න ඒ නිසයි මිනිහා හැම වෙලේම රසිකගේ හිත හොදින් තියාගන්න රසික කියන කරන හැම දේම හරියි කියන්නේ.

    කොහොම උනාත් රෂිනි සූරියආරච්චිගේ හුත්තේ රස සුවඳ බලන්න නං අපිත් ආසයි. මතක් වෙද්දීත් පයියා නගිනවා පැලෙන්න...

    ReplyDelete
  7. සෞම්යාගේ හුත්තට දිව දාලා හුතු ජුස් බොන්න තිබ්බා නං..ම්ම්.පයියා කිති කැවිලා යනවා මතක් වෙද්දීත්.

    සෞම්යාට කියල කටට චු කරගන්නවා මම. ඒකිගේ කකුල් වල ඇඟිලි වල ඉදන් උඩට ලෙවකනවා.

    ම්ම්

    ඉන්නම බැහැ මතක් වෙද්දීත්.

    දාඩිය දාලා ඉන්නකොට දැක්කා එදා...

    ආසාවේ බෑ.


    පුකේ හිලටත් දිව දානවා සෞම්යාගේ..

    ReplyDelete
  8. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete
  9. කැරි වෙස සෞම්‍යා බැල්ලිගේ ලොකු කම. හිගන හුත්ති. ඕකි දන්නේ නෑ මගෙන් වැඩක් ගන්න. ඕකිට දිව දාන්න දෙනවා නං මම ඒක කොහොම හරි කරලා දෙනවනේ.

    හිගා කන්න සිද්ධ වෙලා මගේ පස්සෙන් එන්න සිද්ධ වේවා ඕකිට.

    ReplyDelete
  10. මේ ඉහත අජිත් ධර්ම විසින් IP ඇඩ්රස් සමඟ හෙළිදරව් කර ඇති කමෙන්ට්කරුවන් ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි. එම කමෙන්ට් කරුවන් මරා දැමුවහොත් අජිත් ධර්ම වගකිවයුතුයි. අජිත් ධර්මා නිර්ලජ්ජිත කමට පුලුවන්නම් අදහස් දක්වන එවුන්ව රනිල් හාමුට කියලා මරලා දාපන් මිනීමරු නින්දිතය.

    මෙහි අජිත් ධර්ම සටහන් දක්වා ඇති සියලුම කමෙන්ට් සේව් කර තබාගන්න.

    මේ වනවිටත් ජනාධිපති ආරක්ෂක අංශය මොවුන් පසුපස හඹා එනවා විය හැකියි.
    ජීවිතයට හානියක් වුනොත් අජිත් ධර්මා වගකිව යුතුයි.

    ReplyDelete
  11. රෝෂිනි සෞම්යා කොට සය ඇදගෙන ඇඳේ වාඩි වෙලා ඉන්නකොට සෞම්යාගේ ඉස්සරහින් බිම වාදී වෙලා සෞම්යාගේ කකුල් දෙක ඉඹිනවා.

    ඊට පස්සේ කකුල් දෙක දිගේ උඩට ලෙවකාගෙන ඇවිත් සාය අස්සෙන් දෙපැත්තෙන් අත්දෙක දාලා සය උස්සනවා. ම්ම්.. පෑන්ටි එක උඩින් තොල් තියලා උරන ගමන් සුවඳ බලනවා.ටොප් එක අස්සෙන් අත්දෙක දාලා කුක්කු අතගානවා.

    ම්ම්. රස සුවඳ. ඉන්නම බෑ මතක් වෙද්දීත්.
    ඊට පස්සේ පෑන්ටි එක කටින් හපාගෙන ගලවනවා. එක කකුලකින් ගලවලා අයින් කරනවා.
    ඊළගට සෞම්යාගේ කකුල් දෙක හොදට ඈත් කරලා ලෙව කාගෙන උඩට දෙනවා ඇගිලි වල ඉදන්.
    ඊට පස්සේ සෞම්යාට දිව දානවා. හොදට ඈත් කරලා දිව දාන ගමන් ජුස් උරලා උරලා බොනවා. චු කරගන්නවා මගේ කටට. ඒවාත් බොනවා. ම්ම්..

    ReplyDelete
  12. සෞම්යා නංගි ඇඳේ වාඩි කරවලා ගවුම උස්සලා පෑන්ටි එක පාත් කරලා හුත්තට දිව දාලා ජුස් උරලා බොනවා මම.

    ම්ම්.. කකුල් වල ඇඟිලි සුප්පු කරනවා. ම්ම්.. සෞම්‍යාගේ හුත්තේ ජුස් පෙති පාන් වල ගාලා කනවා.

    ඊට පස්සේ සෞම්‍යාට කියලා මගේ කටට චු කරගෙන චු බොනවා.

    සෞම්යාගේ පුකේ හිලටත් දිව දානවා.

    ම්ම්. මතක් වෙනකොටත් ඉන්නම බැහැ.

    සෞම්යා මැණික, මට දිව දාන්න දෙන්න.

    ReplyDelete