Monday, June 27, 2011

ධර්මපාලගේ බැරිකම සහ සිංහල බෞද්ධයාගේ ජාතකය


අශ්වයා සහ බූරුවා එකතුවීමෙන් හැදෙන්නේ කොටළුවායි. කොටළුවාගෙන් පසු ඒ පරපුරට යන්නට තැනක් නැත. සිංහල බෞද්ධයා කියන වර්ගය ගැනිය හැක්කේ මේ කොටළු වංශයටයි. ඔවුන් මේ රටේ ස්වභාවික ජන වර්ගයක් නොවේ. ඔවුන් උපන්නේ අනගාරික ධර්මපාලගෙනි. ප‍්‍රභූ යුරෝපීයානු සමාජයටත්, සැබෑ ගැමි සිංහල පංතියටත් අයිති නැති, ජීවිතයක් අහිමි මැද පංතියක් වෙනුවෙන් ධර්මපාල නිර්මාණය කළ ජීවිතය සිංහල බෞද්ධකමයි. ධර්මපාලගේ සිංහල බෞද්ධයා හා බුදුන් අතර සම්බන්ධයට වඩා ඒ සිංහල බෞද්ධකම සහ ක‍්‍රිස්තියානිය අතර සම්බන්ධය ළ`ගය.

ඒ කාලයේ දේශපාලන ආර්ථික බලය හිමිවී තිබුණේ ප්‍රොතෙස්තන්ත ක‍්‍රිස්තියානියටයි. මිෂනරි පාසැල් වලින් දෙන නූතන අධ්‍යාපනයට ළං වෙන්නවත් භික්ෂුන් අතේ තිබුණු බෞද්ධ අධ්‍යාපනයට පුළුවන් වුණේ නෑ. හාමුදුරුවරුන්ට ගණං විද්‍යාව වගේ විෂයන් උගන්නන්න පුළුවන් කමක් වත්, මිෂනාරීන්ට වගේ සංවිධාන ශක්තියක් වත් නොතිබ්බ නිසාම බෞද්ධ අධ්‍යාපනයට යන එන මගක් නැතුවයි තිබුණෙ. මේ අතර ධර්මපාලගෙ මගපෙන්වන්නා වුණු ඇමරිකානු හමුදාවෙ හිටපු කර්නල් හෙන්රි ඕල්කට් ලංකාවට එනවා. එයා හිටපු ප්‍රොතෙස්තන්ත ආගමිකයෙක්. බැඳලා හිටියෙත් ප්‍රොතෙස්තන්ත පාදිලියෙකුගේ දුවක්. එයා පරම විඥානාර්තෙ අරගෙන මෙහේ එනවා. පරම විඥානාර්තෙ කළේ බුද්ධ දර්ශනය ප්‍රොතෙස්තන්තකරණය කරන එකයි. ඒක ඇමරිකානු එන්ජී ඕ එකක් විදිහටයි වැඩකෙරුනෙ. අද සිංහල බෞද්ධ කිය කියා එන්ජී ඕ වලට විරුද්ධ වෙන ගොඩක් අය නොකියන කතාව සිංහල බෞද්ධකම ලංකාවට එන්නෙත් එන්ජී ඕ එකක් විදිහට කියන එකයි. ධර්මපාල පරම විඥානාර්තෙ මැනේජර් කෙනෙක් විදිහට වැඩට යනවා.

ධර්මපාල මේ කාලෙදි පරම විඥානාර්තෙ ලීඞ්බීටර් එක්ක බෞද්ධයන් වෙනුවෙන් ප‍්‍රශ්නෝත්තර සංග‍්‍රහයක් කරනවා. ඒක සිංහලට පරිවර්තනය වෙන්නෙ ධර්මපාල අතින්. පස්සෙ ඔප්පු වෙනවා ලීඞ් බීටර් සමලිංගිකයෙක් ඒ වගේම ළමා අපචාරිකයෙක් කියල. මං මේ කතා කරගෙන යන්නෙ සිංහල බෞද්ධකමේ ඇතිවීම ගැන. ඕල්කොට් ගේ ඔලූව හැදිලා තිබුනෙ නෑ බෞද්ධ බහු කෝටික ක‍්‍රමය ඇතුලෙ අනිත්‍යතාව වගේ ගැඹුරු තැනකින් බුද්ධාගමට ඇතුල් වෙන්න. එයා කළේ බෞද්ධ කියන එක ක‍්‍රිස්තියානි අනෙකා කරපු එකයි. උදාහරණයක් විදිහට බුද්ධාගම (බුද්ධ-ආගම* හැදෙන්නත් ඒ කාලෙ ‘ආගම’ විදිහට හඳුන්වපු ක‍්‍රිස්තියානියට උත්තරයක් විදිහට. ඕල්කොට් බෞද්ධකම කියලා කරන්නෙ කොඩියක් මහන එක. උත්සව සංවිධානය කරන එක. අදත් කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ ඕල්කොට් හිටගෙන ඉන්නෙ මේ පරාරෝපිත සංස්කෘතිය නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ වගේම ලීඞ් බීටර් වගේ ළමා අපචාරික චරිත අතින් තමයි අපේ සිංහල බෞද්ධකම සංස්කරණය වෙන්න පටන් ගන්නෙ.

ලීඞ් බීටර් එක්ක ධර්මපාලගේ තියෙන්නෙ හු`ගක් ළ`ග ආශ‍්‍රයක්. බි‍්‍රතාන්‍යයන් විසින් ප‍්‍රසිද්ධියට පත් නොකරපු රහස් ලියැවිලි අතර සඳහන් වෙලා තියෙනවා, අනගාරික ධර්මපාලත් සමලිංගිකයෙක් වග. ඒ ගැන වැඩිදුර සනාථ කිරීම් නැති නිසා බි‍්‍රතාන්‍යයෝ ඒ ටික එලියට දාලා නෑ. දාලා තිබ්බ නම් අන්තර් ජාතික කුමන්ත‍්‍රණ වලට උදාහරණයක් විදිහට ගන්න තිබුණා මේ දවස්වල. ධර්මපාලගේ අනගාරික ජීවිතය එක්ක එයාගෙ පුද්ගලික ඇත්ත ජීවිතේ ගැන සම්බන්ධය හෙලිදරවු කරමින් ගනනාථ ඔබේසේකර ලියවිල්ලක් කරනවා.

ඒ අනුව ධර්මපාලගේ පියා ඒ කාලෙ අනෙක් මැද පංතියෙ ගොඩක් අය වගේම ප‍්‍රභූ පංතියට පනින්න ද`ගදාපු කෙනෙක් (පසුව මුහන්දිරම්, මුඞ්ලියර් දක්වා ඉහළ ගිය). ධර්මපාලගේ අයියා කෙනෙක් එඩින්බරෝ වලින් වෛද්‍ය උපාධිය ගත්ත ලංකාවෙ පලමුවැන්නා. මේ අතරෙ ධර්මපාල ‘මවගේ ඔඩොක්කුගත’ පිරිමියෙක් වෙන්න ගන්නවා. එයා ඉගෙන ගත්ත මිෂනාරි ඉස්කෝලත්, ළ`ගින්ම ඇසුරු කරපු මිගෙට්ටුවත්තෙ ගුණානන්දත් අතරෙ එයා අනන්‍යතා අර්බුදයකට යනවා. ධර්මපාල කුඩා අවධියේ පටන් ඊඩිපස් සංකීර්ණයේ පැටළුණු කෙනෙක් හැටියට ගණනාථ කරුණු විස්තර කරනවා. මේ ලිංගික අර්බුදය නිසාම ධර්මපාලගේ දුර්වල පෞර්ෂය ‘අනගාරික’ කමට ගිජු වෙනවා. ගුණානන්ද, සරණංකර වැනි බෞද්ධ අලිංගික චරිත වලට ධර්මපාලගේ ආකර්ශනය එන්නෙ මේ තහංචිමය ලිංගික සංකීර්ණයත් එක්ක.

‘කායිකව දුර්වල මාවැන්නෙකු විවාහ ජීවිතයට ඇතුල්වීම සුදුසු නැත. එසේ වුවහොත් මගෙන් උපදින දරුවන්ද දුර්වල, බුද්ධියෙන් අඩු අය වෙන්නට ඉඩ ඇත’

ධර්මපාල තමන්ගේම දින සටහන් අතර ලියනවා. ධර්මපාලගේ පිරිසිදු සිංහල බෞද්ධකම දක්වා දුරදිග යන්නෙ මේ නොහැකියාවයි. දුර්වලකමයි. පරම විඥානාර්තෙ ‘මාර’ වෙන්නෙ මේ විදිහට පුද්ගලයෙක් හැටියටත් සමාජ-දේශපාලනික හැටියටත් ධර්මපාල විඳවන අනන්‍යතා අර්බුදය ඇතුලෙ.

ධර්මපාල අතරමගදි ඕල්කොට් එක්ක තරහා වෙනවා. ඕල්කොට් යුරෝපියානුවෙක් සහ නූතනත්වය හා බැඳුණු චරිතයක් වීම නිසා එයා උත්සාහ කරන්නේ ලෝක මට්ටමේ ආධ්‍යාත්මික ව්‍යාපෘතියකට. ඒත් ධර්මපාලගේ ඊඩිපස් අවුලත්, මිෂනාරි අධ්‍යාපන ක‍්‍රමය යටතේ එයා ගත්ත පුහුණුවත් එක්ක ඕල්කොට්ගේ ව්‍යාපෘතියේ දෙවෙනියා විදිහට ඉන්න එයාට බැරි වෙනවා. එයා ‘ජාතිකත්වය’ මූලික වෙච්ච තැනකට තල්ලූ වෙනවා. ඇත්ත ධර්මපාල එලියට එන්න පටන් ගන්නවා. බුද්ධ ගයාව, දළදාව වගේ ඓතිහාසික තැන් බුද්ධ ධර්මය හැටියෙන් සලකන්න ගැනීම නිසා ඕල්කොට් ධර්මපාලට විරුද්ධ වෙනවා. ‘දන්ත ධාතුව කියන්නෙ සතෙකුගේ ඇටයක්’ ඕල්කොට් එකපාරක් කියනවා. ධර්මපාල සිංහල බෞද්ධකම එක්ක පරම විඥානාර්තෙන් වෙන් වෙනවා. මේ ධර්මපාලගේ සීමිත කම. මේ නිසාම එයාට බැරි වෙනවා ඉන්දියාවෙ වගේ හරිහමන් පුනරුද ව්‍යාපාරයක් කරන්න. ජන ජීවිතය, සංස්කෘතිය එක්ක බැඳිච්ච අලූත් අදහස් පද්ධතියක් වෙනුවට ධර්මපාල අරන් එන්නෙ පරාරෝපණයක්. එලොවටත් නැති, මොලොවටත් නැති ජීවිතයක්. ඒක තමයි ‘සිංහල බෞද්ධකම’.

බුදුන් කවදාවත් ගිහියන් වෙනුවෙන් නොකියපු ගිහි ශික්ෂා වගයක් ධර්මපාල ඉදිරිපත් කරනවා. සිංහල බෞද්ධයන් වෙනුවෙන් හදපු ඒ ශික්ෂා වල හැඳි ගෑරප්පු වලින් කන්නෙ කොහොමද කියල වගේම වැසිකිලි යාමෙන් පසු ටොයිලට් පේපර් පාවිච්චි කරන්න කියලා පවා අඩංගුයි. ගංගොඩවිල සෝම, නලින්ද සිල්වා, අමරසේකර, චම්පික වගේ අයත් සිංහල බෞද්ධ යැයි කියා ගන්නා සකල ජනතාවත් බෙදා හදා ගන්නේ මේ ධර්මපාල උරුමයයි.

ප්‍රොතෙස්තන්ත ක‍්‍රිස්තියානියට දේශපාලන-සමාජ බලය හිමි වෙන්න ගත්තම බෞද්ධයන්ට ඇතිවුණු හීනමානය ඇතුලෙ මිත්‍යාවන් ගොඩනැගුණා. ක‍්‍රිස්තියානින් මරා බුද්ධ ශාසනය නංවන දියසේන කුමාරයා එයින් එකක්. බෞද්ධයන් අතර ධර්මපාල මේ මිත්‍යා චරිතෙ හැඩය ගන්නවා. ඒ නිසාම බෙංගාලි පුනරුදයෙදි රවින්ද්‍රනාත් තාගෝර් වගේ පුළුල් පරාසයක පැතිරෙන්න ධර්මපාලගේ සිතීමට බැරි වෙනවා.

”ධර්මපාලගේ යටත්විජිත මනසට හා අධිකාරවාදී සංවෘත දැක්මට බෙංගාල පුනරුදයේ අරුත් ගෝචර වූ බවක් පෙනෙන්නට නැත. උදාහරණ වශයෙන් තාගෝර් ගේ නවීකාරක චින්තාව ධර්මපාලගේ ද්වේශය ඇවිලවූ බවට පැහැදිලි සාක්ෂි තිබේ. ‘යුරෝපීය ශීලාචාරයට ගරු කරන, සියලූ ජාතීන්ගේ සම්බන්ධය සුන්දර යැයි කියන මොහු කාමභෝගියෙකි’ යනුවෙන් තාගෝර් ගැන ඔහු කියූ කියමන ධර්මපාලගේ සමාජ චින්තාව හකුලා කියන්නාක් මෙනි. බටහිරින් ආ ජාතිකවාදයට තාගෝර් සපුරා විරුද්ධ විය. ‘ජාතිය ගොඩනැගීම සඳහා මිනිසා බිල්ලට දීමේ මුග්ධ මාවත’ තාගෝර් ප‍්‍රතික්‍ෂේප කරන්නේ ප‍්‍රධාන වශයෙන් උපනිෂද් දර්ශනය මත සිට ගනිමිනි. පෙරදිග ආධ්‍යාත්මික දර්ශනයන්ගේ පුළුල් උරුමයෙන් පන්නරය ලබමිනි. යුරෝපයේ පුනරුදය හරහා නැවත ගොඩනැගෙන මානවවාදය තාගෝර්ට ප‍්‍රියවන්නේද එම උරුමය නිසාමය. බටහිර ජාතික රාජ්‍ය මොඩලය ඔහු ප‍්‍රතික්‍ෂේප කරන්නේද එම උරුමය නිසාමය. තත්වය එසේ නම් තාගෝර් යුරෝපීය ශීලාචාරයට යටවී යැයි දොස් නැගීම මහත් උත්ප‍්‍රාසයක් දනවන්නේ නොමැතිද?”

පුරවැසි මංපෙත්

සුනිල් විජේසිරිවර්ධන 223


සිංහල බෞද්ධයා ජාතක වෙන්නෙ මේ හැකිලී වියළුණු ගර්භාෂයෙන්. එහෙම උපන් ධර්මපාලගේ සිංහල බෞද්ධ චින්තාව හිට්ලර්ගේ නාසිවාදයටත් හු`ගක් ළ`ගින් නෑ වෙනවා.

”සිංහලයන් ම්ලේච්ඡු ලේ බිඳක් නැති පිරිසිදු සිංහල ජාතියකි... රටෙ සුළුතර ජනවර්ග සමග සිංහල ලේ මිශ‍්‍ර නොකිරීමට සිංහල ගැහැණුන් වග බලා ගත යුතුය කියන විට මතවාදී වශයෙන් අනුගමනය කළේ ෆැසිස්ට් ජර්මනියේ හිට්ලර්ගේ ආර්යවාදයයි”

-පුරවැසි මංපෙත්

සුනිල් විජේසිරිවර්ධන

මේ අන්තවාදයට යාම පිටුපස තිබෙන්නේ ධර්මපාලගේ පෞර්ෂයේ දුර්වලකමත් ඊටම සරිලන ලෙස සකස් වී තිබුණු සමාජ දේශපාලන පරිසරයත්. මේ දෙක ගැලපී එකතු වුණු තැන අන්තවාදී ජාතිවාදී හිංසනයන් කරා දුර දිග යන්න පුළුවන්. අද සිංහල බෞද්ධ කියන අනන්‍යතාව මේ හිංසනය එක්ක ළ`ගින්ම ගැටගැහෙන්නෙත් මේ විභවයත් එක්ක. සුනිල් ඒක පොතේ පැහැදිලිව ලියනවා.

”අනගාරික ධර්මපාල (හා ඕල්කොට්* විසින් උරදී ඉදිරියට ගෙන එනු ලැබූ බෞද්ධ පුනරුද ව්‍යාපාරය මුලදී අධිරාජ්‍යවාදී පාලනයට සම්බන්ධ වූ ක‍්‍රිස්තියානි පල්ලියට එරෙහි වන බව පෙනුනත්, ඔහුගේ වැඩවසම් යටත්වජිත මනසේ අපූර්ව රසායනය කෙලෙස කි‍්‍රයා කළේද යත්, නොබෝ කලකින්ම එය යටත්විජිත පාලනයෙන් බැට කෑ සුළු ජාතීන්ට මෙන්ම අවශේෂ පෙරදිග ආගමික දර්ශනයන්ට පවා ගර්හා කළ රෝගී ප‍්‍රචණ්ඩ මතවාදයක් වපුරන තැනට පිරිහින”

ධර්මපාලගේ ඇත්ත ජීවිතයේ මේ මධ්‍යම පාංතික බොරුව හොඳටම කැපිලා පෙණුනා. එයා කවදාවත් පහළ පාංතික පිරිස් ගණුදෙනුවට ගියේ නෑ. ඒ වගේම පළවෙනි පංතියේ ටිකට් නැතුව ගුවන් ගමන් ගියේ නෑ (ගාන්ධිට වඩා හු`ගක් වෙනස්*. වැඩවසම් මානසිකත්වයත් එක්ක ධර්මපාල හැමදාම නිලධාරිවාදය විශ්වාස කළා. මේ තැන ඉඳන් ප්‍රොතෙස්තන්ත ප‍්‍රභූකරණයට විරුද්ධ වෙනවා වෙනුවට එයා කොටළු වර්ගයක් නිර්මාණය කරනවා. මේ පොලොවෙ සංස්කෘතික මූලයන් සහ බටහිර නූතනත්වය එක්ක මුහුවුණු දියුණු සංස්කෘතියක් වෙනුවට ධර්මපාල ගේන්නෙ ජීවිතයක් අහිමි, පරාරෝපිත බොරුවක්. හිස්තැනක්. අද දක්වා දේශපාලනීකරණය වෙමින් රටම ආර්ථික, සමාජීය අවපාතයකට ඇදගෙන යන්නෙ එදා ධර්මපාල මූණ දීපු අනන්‍යතා අර්බුදයයි. හීනමානයෙන් ජාතක වුණු සිංහල- බෞද්ධ- ප්‍රොතෙස්තන්ත උරුමයයි.

මොනවා වුණත් එක තැනක ධර්මපාල අතින් ඇත්තක් කියවෙනවා.

”යුරෝපය ප‍්‍රගතිශීලීයි. ඒකෙ ආගමට තියෙන්නෙ එක දවසයි. දවස් හයක්ම ඔවුන් පාලනය වෙන්නෙ විද්‍යාවෙන්. සනීපාරක්‍ෂාවෙන්, සෞන්දර්ය කලා, විදුලිය ආදියෙන්. යුරෝපියානු සහ ඇමෙරිකානු මිනිසුන් දියුණු ඒ නිසායි”

-අනගාරික ධර්මපාල-

ධර්මපාලගේ රෝගී චින්තාව නිසා අපට මගහැරුණු ලංකාවට අවශ්‍ය ව තිබූ ඇත්්ත සමාජ ව්‍යාපාරයක් ඒ කාලෙ වැඩකළේ නැද්ද?

සුනිල් විජේසිරිවර්ධනගේ පුරවැසි මංපෙත් පොතෙන්ම මං කතාව ඉවර කරන්නම්.

‘‘කළු සුද්දාගේ අනුකාරක මාර්ගය සහ ධර්මපාලගේ වික්ටෝරියානු දේශපේ‍්‍රමයට මැදින් කිසියම් තරමක හෝ නවීකාරක ප‍්‍රබුද්ධ හ`ඩක් සිංහල සමාජය තුලින් මතු නොවීද? නිසැකින්ම එබඳු හ`ඩක් මතු විය. එහෙත් අභාග්‍යය එය සමාජයේ ආධිපත්‍යධාරී චින්තා ධාරාවක් බවට පත්වී සමාජ සංස්කෘතික ව්‍යාපාරයක් ජනනය නොකිරීමයි. කෙසේ හෝ වේවා එබඳු ප‍්‍රබුද්ධ නවීකාරක හ`ඩක් නැංවූ චින්තකයන් සහ ලේඛකයන් අතර ප‍්‍රමුඛයා කුමාරතුංග මුනිදාස විය යුතුය”

පුරවැසි මංපෙත් 224



(ආගමෙහි මනෝවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන- ගනනාථ ඔබේසේකරගේ සටහන් ඇසුරින් සකස් කෙරුණි)

-චින්තන ධර්මදාස

19 comments:

  1. MEKA LIYAPU PARAYA HITHAGENA INNE DARMAPALAGEN SINHALA BAUDHDAKAMA BIHIWUNAA KIYALAA,ANE MEE HARAKO THOTA KELINMA BUDUDAHAMATA GAHANNA PANAK NETHI NISAA MINISSUNTA PUDGALIKAWA GAHANAWA NE? THOPI DANNA DHARMAYA.AMBALAM PAALUWO>>>>>>>>>>>

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අනේ කැරි පොන්න වේසාවෝ ජේසු කියන වේසිගෙ පුතා හරි අල්ලාහ් ගේ ගල් කොල්ලා කියන මානසික රෝගී පොන්නයා හරි වගේ නෙවෙයි හුත්තෝ ඒ මනුස්සයා තොපිට පුළුවන් ඉතිං පුක දීගෙන උඹලගේ අම්මගේ හුත්තේ කෙබර ලියන්න විතරයි පොන්න හුත්තො

    -මාතර කිඹුලා-

    ReplyDelete
  4. අනේ කැරි පොන්නයො ලංකාව කියන්නෙ අවුරුදු 2500 කටත් වැඩිය සිංහල බෞද්ධ ඉතිහසයක් තියන රටක් ‍තෝ වගේ අම්මට බල්ලො හුකල හැදිච්ච අවජතක බල්ලන්ට කියන්න තියෙන්නෙ අවජතක කම පෙන්නන්නෙ නැතුව හිටපන් වේසිගෙපු‍තෝ

    ReplyDelete
  5. gananathayai chanthanayi pissu wesawo

    ReplyDelete
  6. palliye kari beepu wesige puthek me blog eka ayithi eka ge kata tiyenne puke mole thiyenne guu..

    ReplyDelete
  7. එලස්.. හිතන්නට යමක්.. නියම පොස්ට් එකක්.. කවුරුත් නොහිතන පැත්තක් ගැන ලියල තියනව.. ස්තුති.. :)

    ReplyDelete
  8. මේ ලිපියට කොමෙන්ට් දමපු පාඨකයන් ගැන මට පුදුමයි.. ශාස්ත්‍රීය ආකෘතියක් ඇතුළෙ විග්‍රාත්මක ලිපියකට පිළිතුරු සපයන්න ඕන කොහොමද කියල ඔවුන් දන්නෙ නැත්තේ ඇයි? ලේඛකයාගේ මතවාදවලට එකඟ වෙන්න බැරිනම් පිළිතුරු සපයන්න ඕන කරුණු සහිතවයි.. ඇයි ඇගේ ලේ රත් කරගෙන දන්න තරම් කුණුහරුප කියන්නේ... මන්ද බුද්ධික විදියට ප්‍රතිචාර දක්වන්නෙ ඇයි...

    අපි දන්නව මෙතැනදි අම්ම මතක් කරල කුණුහරුප කියන එකෙන් කෙලෙසගන්නේ එහෙම කියන කෙනාගෙම ආත්මගරුත්වය බව.. ඇයි තමන්ට එකගවන්න බැරි කරුණු වැදගත් විදියට ප්‍රතික්ෂේප කරන්න බැරි,,

    දැන් මේ කොමෙන්ට් එකට රිප්ලයි කරාවි..ඔව් යකෝ බෞද්ධ කමට බනිද්දි ඇගේ ලේ රත් වෙනව තමයි... කියල.. හොදයි ඔබට මේ කරුණු බොරුවක් විදියට පේනව නම් තරහ ගන්න එකේ අවුලක් නෑ.. ඒත් ඇත්ත කියන කොට, එහෙමත් නැත්තම් ඇත්ද බොරුද කියල කියන්න තමන්ට දැනුමක් නැති කරුණු ගැන කියද්දි තරහ ගන්න හේතුවක් තියෙනවද?

    මෙතන කවුරුවත් ලිපියේ තියෙන කරුණු සාවද්‍ය කරල හෝ බිඳහෙළල නැහැ.. නිකම් කුණුහරුප වපුරලා...ඒකෙන්ම තේරෙනව කතා කරන මාතෘකාව සම්බන්ධව ඔවුට අවම දැනුමක් හෝ නැති බව.. එහෙම තිබුණ නම් සංවාදයක් ගොඩනගන්න තිබුණා..

    මේ කෑ ගහන අයගෙන් බහුතරය අඩුම තරමින් අනගාරික ධර්මපාලගේ ජීවිත කතාව වත් කියවල නැතිව ඇති...

    ReplyDelete
  9. මන්ද මානසිකයෙකු ලියූ දෙයක් ....... තමුන්ගේ පවතින ද්වේශය පිටකර ගැනීමට බැරිව පුදුම දුකක් විදින බව පෙනේ .... සමාජයේ පිළිගැනීමක් නොමැති, පුංචි කාලේ ලිංගික අපයෝජනයට ලක්වූ ,මානසික පීඩකයෙකුගේ ප්‍රකාශයක් බව පෙනේ.... මොනවා කරන්නද මටත් පොරක් වෙන්න වෙන ක්‍රමයක් නැති නිසා වැදගත් ප්‍රසිද්ධ චරිතයකට වැටෙන්නට ගැසිය යුතුය ..... එවිට මට ස්වංවින්දනයක් දැැනේ........ කෝක වුනත් බූරු පැටියෝ ඕකට උත්තර පහත ඇත ......

    ReplyDelete
  10. http://mahakalusinhalaya.wordpress.com/tag/%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F/page/3/

    ReplyDelete
  11. ෂහ්, උඹට ජීවිතේට මෙච්චර කමෙන්ට්ස් එක පෝස්ට් එකකට වැටිල නෑ නේද මචෝ!!!

    ReplyDelete
  12. Replies
    1. Dear Sithumini, it is seriously encouraging to see how people like you are still annoyed by what was done by Anagarika Dharmapala thumaa nearly 80 years after his demise. Knowing your links to the German embassy, I am certain it is a clear indication of the yeoman service Dharmapala thumaa has done to the nation.

      Delete
  13. sithumini kiyanneth maha loku waddek kiyala kaagahana FB eke boru professional wenna hadala puss wedillak witharai...

    ReplyDelete
  14. ඇයි මේ සෑහෙන කාලෙකට පස්සේ ධර්මපාලගේ අවුලක් ලියන්නේ , ධර්මපාල හිටපු කාලේ එහෙම ප්‍රශනයක් වෙලා නෑනේ , ඔය තියෙන සංවිධාන හදලා , විද්යාල හදලා , යම් සේවයක් කරලා , බෞද්ධයෙක් විදිහට කරන්න පුළුවන් උපරිම දේ වෙන මහන වෙලා එකත් ප්‍රගුණ කරලා අපවත් වෙනවනේ , ඇයි ධර්මදාස මහත්තයට ප්‍රශ්නයක් උනේ ඕක

    ReplyDelete
  15. Good article, 100% true based on the little research I have done .

    ReplyDelete
  16. Can't agree more on that last point on Kumarathunga Munidasa... even though he did't do as much as Tagore did at all,culture would have been shaped for better if 'Sinhaleese' gathered around a language- literature movement he initiated. I enjoyed reading above swear studded comments.

    ReplyDelete