
රාගය යනු ඔබ දකින දේ නොවේ. ඔබ හිතන දේයි -පාවුලෝ කොයියෝ
ලංකාවෙ porn නැත්නම් අසභ්‍ය යැයි කියන දේවල් වලට එරෙහිව ලොකු විරෝධයක් පටන් අරන්. porn කියන එක ලංකාවෙ අර්ථයෙන් ගෑනු කකුලක් වෙළඳ ප‍්‍රචාරණ පුවරුවක පාවිච්චි වුණත් ඒක porn වෙන තරමට පටුයි. ලංකාවෙ සභ්‍ය දේවල් කියල හඳුන්වන්නෙ තමන්ගෙ ශරීරය ගැන තමන්ම ලැජ්ජා වෙන වර්ගයේ ප‍්‍රකාශනයි. ප‍්‍රකාශන කියන අදහස මෙතනට ගෙනාවෙ porn (මං කැමති නෑ අසභ්‍ය කියන වචනෙ නැවත නැවත ලියලා ඒ අදහසට පක්‍ෂ වෙන්න) කියන්නෙත් මේ සමාජයේ තවත් ප‍්‍රකාශනයක් නිසා. ඒ එක්කම ඒක ජනතාවගේ ඉල්ලූමක් ඇති ප‍්‍රකාශනයක්. කොටින්ම බුද්ධාගම තරම් වත් බලහත්කාරී ප‍්‍රකාශනයක් නෙමෙයි. බුද්ධාගම ලංකාවෙ පැතිරුණේ ඉන්දියාවෙන් අපේ තිස්සව ගෙන්නලා ‘දේවානම් පිය‘ කියල අභිෂේක කරලා මහින්දයි තවත් කට්ටියකුයි එක්ක මෙහාට එවපු බලහත්කාරයක් හැටියටයි. (මෙතනදී කතා කරන්නේ බුද්ධ විසින් කියන ලද දාර්ශනික අදහස් ගැන නොවේ. එයින් හැදී ලංකාවට පැමිණි බෞද්ධ යැයි කියන සංස්කෘතිය ගැනයි* ඒත් porn කියන්නෙ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයක්. ඒක එක පැත්තකින් කාලකණ්ණි රාජ්‍ය තන්ත‍්‍රයක් විසින් දුකම දෙමින් පාලනය කරන ජනතාවකගේ පීඩනයේ ප‍්‍රකාශනයක්. අදේශපාලනික හුදකලා නිදහසක්. නැත්තම් කැරැල්ලක්. ඒත් බෞද්ධ කියල අපි හදාගත්තෙම ජීවිතය වාරණය කරන සංස්කෘතියක්. දැන් ඒක සිංහල- බෞද්ධ. ඒකෙ හැටියට රාජ්‍ය කරනවා කියන්නෙ මත- porn පුළුවන් නම් ගවමස් වුණත් තහනං කරන එකයි. ඒකෙ හැටියට දැන් මතට තිත පාර්ට් දෙක. porn තිත.
porn වලින් ලිංගික අපරාධ වැඩි කරනවා කියන එක මේ මර්දනය කරන්නම ඕන කියන අයගෙ ලාබ කතාව. මේ porn හැමදාම අපේ සංස්කෘතියෙ තිබ්බ ඒවා නෙවෙයිද? පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn. අපේ ජාතක පොත අරන් කියවන්න. අසනග ජාතකය, නලිනී ජාතකය porn රබ නෙමෙයිද? එතකොට සීගිරිය ? එහෙනම් ඒ කාලෙ නොතිබිච්ච ලිංගික ප‍්‍රශ්නයක් දැන් ඇයි? කාම අපරාධ විදිහට මුදා හැරෙන මානසික කායික පීඩන ඇති කළ විශේෂ සමාජ වෙනස මොකක්ද?
අලූතෙන් එන තාක්‍ෂණයට බයෙන් ඒකෙ යක්කු දකින ගොඬේ ටයිකාරයො ටික පැත්තකින් තිබ්බොත් (ඉන්ටර්නෙට් හින්ද ජනතාව නරක් වෙනවා යැයි කියන) මේ විදිහට කාම අපරාධ වැඩිවීම ඇත්තක් නම්, ඒකට බලපෑ හැකි ආසන්නතම සමාජ හේතුව තිස් වසරක් පුරා පැවතුණු යුද්ධයේ නිමාවයි. යුද්ධය කරන්නට රජය විසින් ප‍්‍රහර්ශයට පත් කොට එළියට ඇද ගත්තේ ජනතාවගේ හිරවුණු ලිංගික පීඩනයයි. විවෘත ආර්ථිකය එක්ක ගාට ගන්න දැනුමක් සමාජයේ නැතුව නෝන්ඩි වෙවී හිටපු ජනතාව ඒ ලිංගික පීඩනය ජාතික රාගය නිදිහට මෝචනය කළා. කොටට අඳින කෙල්ලෙක් දැක්ක ගමන් හිත හෙල්ලෙන ලිංගික අවුලට රජයෙන් තේරුමක් දුන්නා. විමුක්තිය දුන්නා. දැන් යුද්දෙ ඉවරයි. ජාතික රාගයට සංසර්ගයේ යෙදෙන්න නිමිත්තක් නෑ. අයිමත් ඒ රාගය පහුබහිනවා පුද්ගලික ජීවිතයේ අඳුරු අහුමුළු වලට. යකා එළියට එන්න ගන්නවා. කාරණය මෙතැන තියෙද්දී ආණ්ඩුව වෙන වෙන බැලූම් උඩ යවමින් සිටී. දැන් porn සටනයි.
උදාහරණයක් හැටියට ජපානය සියලූ වර්ගයේ පොporn ෂානරයන් සමග වැඩෙන ලෝකයට porn නිෂ්පාදනය කරන රටක්. ජපානයේ කාම අපරාධ අනික් සෑම රටකටම සාපේක්‍ෂව ඉතා අඩුයි. පිටරටින් නිකං හම්බුවෙන porn බලන අපේ රටේ කාම අපරාධ වැඩියි. ඒ වගේම හැම සතියෙ පත්තරේකම දෙවන පිටුවෙ රූමත් තරුණියක් දූෂණය කරපු කතාවක්. පත්තරේ දේශපාලනයට වඩා වැඩි විකිණුමක් තියෙන්නේ ඒ පිටුවට. මේකෙ තේරුම මේ සිංහල බෞද්ධ ජනතාව දැඩි ලිංගික අසහනයකින් පෙළෙනවා කියන එක නෙමෙයිද? ඒ අසහනයේ ප‍්‍රකාශනයක් වුණු porn වාරණය කරනවා කරනවා කියන්නේ ඒ අසහනය වාරණය වෙනවා කියන එකද?
යුද්ධයකට පසු සෑම රටකම ලිංගික අපරාධ වැඩිවීම සාක්‍ෂි ඇතුව ඔප්පු කරපු කාරණයක්. ඒකට රජයක් මුහුකුරා ගිහින් තියෙන්න උවමනායි මේ රික්තකය පියවා ගන්න සමාජ- මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකර්ම යොදන්න තරමට. ඒත් දැන් වෙන්නෙ රජය ජනතාවට පොඩි ළමයින්ට වගේ සළකන්න අරන්. යුද්දෙන් අල්ල ගත්තු පතුරම් පෙන්න පෙන්නා තුවාලෙ පවත්වාගෙන යනවා. මෙතන porn සහ අපරාධ අතර සම්බන්ධයක් නෑ. කිසිම සමීක්‍ෂණයකින් කාම අපරාධ එක්ක porn වල සම්බන්ධතාවක් ඔප්පු කරල නැහැ. ඒ වෙනුවට porn තහනං කිරීමෙන් පස්සෙ කාම අපරාධ වැඩිවීමක් සමහර සමීක්‍ෂණ වලදි ඔප්පු වුණා. porn කියන්නෙ සමාජ පීඩන අවශෝෂකයක්, මත් වීම වගේම. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය යනු ජීවිතය තහනම් කිරීමයි. ඒක හරිම ස්වයං පීඩක කාමීයි.
ඔයාට පේනවද ගග, එතනට එන දිය පාර, පල්ලිය? අවුරුදු පන්සීයකට කලිනුත් ඔය ටික ඔහොම තිබුණා . ඒත් නගරය පාලූ වෙලා තිබුණා. වසංගයක් යුරෝපය පුරා පැතිරෙන්න ගත්තා. කාටවත් හොයා ගන්න බැරිවුණා ඇයි මේ තරං මිනිස්සු මැරෙන්නෙ කියල. ඒ ගොල්ලො මේ වසංගතයට කිව්වා ‘කලූ මරණය‘ කියල. මිනිස්සුන්ගෙ පව් වලට දෙවියන් එවපු. මෙතනදි එක කට්ටියක් ඉදිරිපත් වුණා මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න. ඒ අය වඩාත්ම බයානක දේ කරන්න එක`ග වුණා. කායික වේදනාව. ඔවුන් දවල් ? දෙකේ පාලම් හරහා,පාරවල් දිගේ, දම්වැල් වලින්, කස වලින් තමන්ගෙම ශරීරයට දරුණු ලෙස පහර දෙමින් ඇවිද්දා. ඔවුන් දෙවියන් ගෙ නමින් වේදනා විඳිමින් ඒ වේදනාව ගැන දෙවියන්ට ප‍්‍රශංසා කළා. ඔවුන්ට තේරුම් ගියා ඔවුන් බේකරියේ පාන් පුච්චනවට වඩා, කුඹුරු වල වැඩ කරනවට වඩා මේ වේදනාවෙන් සතුටු වෙන වග.. පාවුලෝ කොයියෝ එකොලොස්වෙනි මිනිත්තුව
චදරබ බලන අයට වඩා විශේෂයෙන් චදරබ වලට බය මහත්තුරු බයානකය. වාරණය නොකළ ජීවිතයක් ගැන ඔවුන්ට හැගීමක් ඇත්තේම නැත. වාරණය තුල ඔවුන්ගේ මානසික අනාරක්‍ෂිතභාවයට රැකවරණ තිබේ. ඔවුන් තමන්ගේ යටිසිතේ ආශාවන් ගැන බියපත්ය. දෙමව්පියන්ගෙන් පරිදි රජයෙන්ද, සමාජයෙන්ද ඔවුන් වාරණයක් ඉල්ලා සිටී. වාරණයෙන් තොර ජීවිතය ඔවුන්ට බයානකය. නිදහස තුලදී ඔවුන්ට ඔවුන් මුණ ගැසෙන්නට ඉඩ තිබෙන බැවිනි. පසුගියදා Nation පුවත්පතට කතා කරමින් කාන්තා හා ළමා කාර්යාංශයේ එබඳු ලොක්කෙක් කියා තිබුණේ, අවුරුදු 10ට අඩු සහ අවුරුදු 50ට වැඩි අය porn නිසා වැඩියෙන්ම නරක් වන බවයි. porn තහනම් කරන්න යන්නෙ මේ පිරිස බේර ගන්නද? ළමා අපචාර වැඩි වශයෙන් පන්සල් සහ සෙමනේරි ආශ‍්‍රිතව සිදුවන බවට මේ රටේ උවමනා තරම සාක්‍ෂි තිබේ. ඒ නිසා පන්සල් සහ සෙමනේරි තහනම් කරන්න පියවර ගන්නවාද?
porn වලින් නරක් වෙන තරමට අතදරු සමාජයක අපි ජීවත් වෙමින් සිටී. පාරේ ගෑනු කකුලක් දුටු සැණින් අපචාරයක් කරන තරමට අපේ රට වලත්ත වෙමින් සිටී. porn ෆැන්ටසියක සහ සමාජයේ අත්දකින ඇත්තක වෙනස තේරුම් ගන්නට බැරි තරම් අපේ රට ගොන්ය. ඒ බව දැන් ආණ්ඩුව ජනතාවට මූණටම කියයි. බලන්න හොඳ සහ නරක දේවල් ජනතාව වෙනුවෙන් තෝරා දෙන්නේ ආණ්ඩුවයි. බොන්න කන්න හොඳ නරක පවා කියා දෙන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුව දැන් කියන විදිහට මේ රට බාල වයස්කාර අසහනකාරයන්ගෙන් පිරුණු රටකි. porn වගේ දෙයක් දරා ගන්නට තරම් අපේ සමාජය වැඞී නැත.
කවුරු හරි අහස කොළ පාටට දකිනවා නම්...තැනිතලා නිල්පාටට දකිනවා නම්. ඔහුව වඳ කළ යුතුයි- ඇඩොල්ෆ් හිට්ලර්
ජනතාවද සූප්පුව කටේ ගහගෙන හුරතල් වෙමින් සිටී. ආණ්ඩුව අහිංසක තරමටම ජනතාවද අහිංසකය. ආණ්ඩුව සිල්වත් තරමටම ජනතාවද සිල්වත්ය. එසේ නම් ආණ්ඩුව බයානක තරමටම ජනතාවද බයානකය. ආණ්ඩුව දූෂිත තරම්ම ජනතාවද දූෂිතය. ඒ porn නිසා නොවේ. අපේ සංස්කෘතික උරුමය එසේ නිසාය.
නියම ලිපියක්......අපේ උන්ගේ තියරි කොහොමත් ඔහොමනේ.....බඩේ අමාරුවට බේත් නොකර පොරොප්ප ගහනවා. ලිංගිකත්වය කියන්නේ කුණුහරුපයක් බවට පත්කරලා......අර කියමනක් තියෙන්නේ මිනිස්සු වඳ කරන තුවක්කුව පෙන්නන්න ලැජ්ජයක් නැතිවුනාට මිනිස්සු බිහිකරන ශිෂ්නය කුණුහරුපයක් කියලා.....අපි බෞද්ධ දර්ශනය....ආගමක් බවට පත්කොරගෙන...ඒකට සිංහලකමකුත් ඈඳ ගෙන සන්ස්කෘතිය කියන කඩතුරාවෙන් මූණ වහගෙන ඇත්තට ගරහනවා.....
ReplyDeleteDesi Girl And Aunty Big BooBs And Ass Gaand Fucking
DeleteDawnload Busty Aunty With Young Man 3Gp Indian Sex Video
Indian Aunty Nude Bathing Video By Hidden Camera
Student Fuck Madam In College Bathroom- Hidden Camera Video
Bangladeshi Bhabhi Sex With Devar When Husband Going To Office
Afgan Muslim Girl Fucking With Boyfriend
Tamanna Aunty Sucking A Big Dick
Busty Indian Aunty Hard Doggy Style Fucking
Desi College Girl Fucking in Car by Boyfriend
Mature Bangali Bhavi Testing Young Dick
Desi Aunty Making Her Own Naked Dance Video
Desi Aunty Nude Show Infront Of Webcam
NRI Punjabi Girl Threesome Fuck Video
Indian aunty fucked in doggy style and moaning loudly MMS
Horny Indian College Girl rubbing tits and fingering Cunt before fuck MMS
Desi Girl enjoying rough sex in Various positions
Indian Free porn videos mp4 and 3gp Desi XXX Porn
Pakistani Muslim School Girl Rape By Teacher
Two American school teen girls fucked by one Indian teen boy
Busty Indian maid aunty sucking cock and balls fucked hard at home MMS
South Indian tamil maama maami couples naked nude images
Chennai Aunty Bathing Nude Photos Without Dress at Bathroom
Sexy cute desi girls have hot big boobs body
Beautiful Indian Sex Goddess naked sexy ass natural big Boobs
Real Mms Maal: Telugu Maid Fucked Her Big Butt And Pussy
_______________★★★★★★★
_____________★★★★★★★★★
___________ ★★★★★★★★★★
__________ ★★★★★★★★★★★
_________ ★★★★★★★★★★★★
_________ ★★★★★★★★★★★
_________★★★_★★★★★★★★★
________ ★★★_★★★★★★★★★
_______ ★★★__★★★★★★★★
______ ★★★___★★★★★
___★★★★★__★★★★★★
★★★★★★★_★★★★★★★
_★★★★_★★★★★★★★★★★★
_★★★★★★★★★★★★★★★★★★
_★★★★★★★★★★★★★★★★★★★
_★★★★★★★★★★★★★★★★★★★★
_★★★★★★★★★★★★★★★★★★★★
_★★★★★_★★★★★★★★★★★★★★
★★★★__ ★★★★★★★★★★★★★★
★★★_____ ★★★★★★★★★★★★
_★★★ _____★★★★★★
__★★★ ____★★★★★★
____★★___★★★★★★★★
_____★★_★★★★★★★★★★
_____★★★★★★★★★★★★★★
____★★★★★★★★★★★★★★★★★
___★★★★★★★★★★★★★★★★★★★
___★★★★★★CLICKHERE★★★★★★★★★
___★★★★★★★★★★★★★★★★★★★★★★
___★★★★★★★★★★★★★★★★★★★★★★★
____★★★★★★★★★★★★____★★★★★★★★
_____★★★★★★★★★★★______★★★★★★★
_______★★★★★★★★★_____★★★★★★★
_________★★★★★★____★★★★★★★
_________★★★★★__★★★★★★★
________★★★★★_★★★★★★★
________★★★★★★★★★★
________★★★★★★★★
_______★★★★★★★
_______★★★★★
______★★★★★
______★★★★★
_______★★★★
_______★★★★
_______★★★★
______★★★★★★
_____★★★★★★★★
_______|_★★★★★★★
_______|___★★★★★★★
මෙකෙ ප්‍රශ්නය තියෙන්නෙ බෞද්ධ දර්ශනයෙ නෙමේ..බෞද්ධ දර්ශනය ගැන කතා කරනවානම් හරි හැටි දැන කතා කරන්න...ල0කාවට බුද්ධාගම බලහත්කරයෙන් දි නැත.. නියම බෞද්ධයන් අන් අගමිකයන් සේ සමාජ විරොදි ක්‍රියාවන්හි නිරත නොවෙති..ඔබ ලන්කව ගැන කතා කරන්නෙ බටහිර රටවල් ගැන හාරි හටි නොදැන හො බුද්ධ දර්ශනහට මඩ ප්‍රහාරයක් එල්ල කිරිමෙ අරමුනෙනි. ඔබ අන් ආගම් තුලින් සිදුවන පාපි ක්‍රියා නොදැන හො එවා වසන් කොට මෙම ලිපිය පලකර ඇත්.(බුදු දහමට අනුව අන් අගම් වලට ගරු කිරිම අප පුරුදු වි අති බැවින් ඔබ වැනි උන්මත්තකයින් එම ආගම් වලටද නින්ද කරමින් කර ඇති දුශ්ශිලි ක්‍රිය ප්‍රස්කශ නොකරමි )
ReplyDeleteශ්‍රි ල0කික සමජය තරමක් හො අන් රටවල සමජ තත්වයන් වලට වඩ ඉහලින් අත්තෙ බුදු දහම නිසයි..(ඔබ අන් රටවල් පිලිබදව ඔබට සිතෙන දෙ පල කිරිමට ප්‍රතම අන් රටවල් වල සමජ තත්වයන් පිලිබදව සොය බලන්න....ඔබ අන් රටවල් පිලිඋමඩව මන අධ්‍යනයක් කොට නැත.ඔබ පිට රටකට පා තබ හෝ නොමති බවද වටහෙයි )එසෙම ලන්කවට පාපි ක්‍රියා පැමිනිම ඇරබුනෙ පෘතුගිසි , ඉන්ග්‍රිසි හා ලන්දෙසි අක්‍රමනත් සමගය.මෙරටට බුද්ධාගම පැමිනුනෙ බලහත්කරයෙන්යඉ පවසන ඔබෙ මුතුන් මීත්තන් පෘතුගිසි , ඉන්ග්‍රිසි හා ලන්දෙසි අක්‍රමනයන්ට පෙර බෞද්ධයන් වු බව නිසැක වන අතර ඔබගෙ එක් මුතුන් මිත්තෙක් හුදු පෞද්ගලික වසි තකා හෝ නිවට බව නිසා ආගම වෙනස් කොට ඇත.
ඔබ පිලිබදව කතා කරනවා නම් ලින්ගිකත්වය හා බටහිර සාමාජිය හා ආගමික බලපාම තුලින් මනසික විකුර්තිතාවයකට පත් වුවෙකු බව නිසැකය. ඔබට අදහස් පල කිරිමට අයිතියක් ඇති බව දන්නා නමුදු හරි හැටි නොදැන වෙනත් ආගම් වෙත මඩ ප්‍රහර එල්ල නොකරන ලෙස ඉල්ල සිටිමි.. මොහය නැමැති අන්දකරයෙන් වාසී සිටින ඔබට සත්‍ය අවබොධ වේවා!!!!!
තෝ නම් මහා මී හරකෙක් ...
Delete@ISH: මචෝ.... මේක මුල ඉඳන් කියවනකොටම සහ ගෙනහැරපාන උදෘත දැක්කම ඕන කෙනෙකුට තේරෙන්වා මූ හැරෙන්නෙ පොල්පැලේට බව....
ReplyDeleteis this a film?
ReplyDeletei love porn..i think it is preventing "i am become a rapist". and the other thing is what happening the exhibitionism..i am an exhibitionist as well..fuck the morals.. "instinct" the most important thing..so sex is a "basic instinct".. like "hunger" everyday we need it.. doesn't matter what kind of sex it is..
ReplyDelete